Machan, eki badina dawase uba monada kale ?
biuwada, ganja gahuwada? nattam wena deak da?
mata kiyapan mokada kale?
mata e dawasa lagadima set wenna enne![]()
බඳින දවසේ මම පරණ ලියුම්, ෆොටෝස් බල බලා දුක් උනා. අදටත් මගෙ ගාව එයා දීපු පළවෙනි ලියුමේ ඉඳන් හැමදේම තියනවා. කොටින්ම ෆිල්ම්ස් බලන්න ගියපු ticket පවා මචං. ඒත් එයාට මම දීපු ලියුම් ඔක්කොම ඉරල මට register post එකේ ගෙදරටම එවුව. ඒත් මට මගෙ අතීතෙට එහෙම කරන්න බැහැ මචං. මම ඒ අතීතෙට තවමත් ආදරෙයි.






