අද මට පොඩ්ඩක් වෙරි.සුනාමිය ආවද?

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අද මට පොඩ්ඩක් වෙරි.සුනාමිය ආවද?

    අද මට පොඩ්ඩක් විතර වෙරි වෙරි.සුනාමිය ආවද?, සුනාමි ලොක්ක ආවනම් කියපන්.මම ඕකට හොඳවයින් දෙකක් කතාකරන්ඩ:sorry:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    ado umbe welapathkade kiyala nah ne umba muhudey gaha gena yanawa kiyala.. :D mrs Tsunami airport ekata awa gaman call ekak dennam ko.. :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඌ උඹට බයේ ගමන කැන්සල් කරලා දැම්මලු මචෝ.. සෙල්ලම් පොරක් එක්ක නෙමෙයි කිව්වා හැප්පෙන්න වෙන්නේ.. බයටම ගියා ඉතිං.. ආ මේ මිස්ටර් සුනාමි කියන්න කිව්වා පවුසි අයියට පුටුව කඩාගෙන වැටෙන්න එපා කියලා.. :shocked:
     
    Cj live22

    Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    ඌ උඹට බයේ ගමන කැන්සල් කරලා දැම්මලු මචෝ.. සෙල්ලම් පොරක් එක්ක නෙමෙයි කිව්වා හැප්පෙන්න වෙන්නේ.. බයටම ගියා ඉතිං.. ආ මේ මිස්ටර් සුනාමි කියන්න කිව්වා පවුසි අයියට පුටුව කඩාගෙන වැටෙන්න එපා කියලා.. :shocked:
    :lol::lol::lol: