කොවිඩ් -19 ව්‍යාප්තිය හේතුවෙන් මැයි 30 දක්වා සියලුම පළාත් අතර සංචරණයට සීමා පනවයි
හෙට සවස් බාගයේදි බොහො දුරට සිදුවිය හැකී. - යුද හමුදාපති
Last edited:
තම තමන්ගේ පළාතේ ඇතුළේ සංචාරය කළාට කමක් නැතෙයි?
ඔය දෙරනේ හසිත කියලා තියෙන්නේ දැන්.තව ටිකෙන් BREAKING NEWS දායිmokeda kiwwe ban?
තම තමන්ගේ පළාතේ ඇතුළේ සංචාරය කළාට කමක් නැතෙයි?
Kandy kawadda oi province ekak wune. -_-kandy