අද මධ්‍යම රාත්‍රියේ සිට මැයි 31 දක්වා සියලුම පළාත් අතර #BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴BREAKING NEWS
    කොවිඩ් -19 ව්‍යාප්තිය හේතුවෙන් මැයි 30 දක්වා සියලුම පළාත් අතර සංචරණයට සීමා පනවයි


    🔴 හෙට හො අනිද්දා දිනයෙදි පලාත් අතර සන්චරන සිමා පිලිබදව ජනාතාවට දැනුම් දිමට නියමිතයි.
    හෙට සවස් බාගයේදි බොහො දුරට සිදුවිය හැකී. - යුද හමුදාපති
     
    Last edited:

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    හයි වේ බස් දුවන්නෙත් නැති වෙයි ද? කෝච්චිත් නැද්ද?
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    අතීසාරය කියන ලෙඩේ අමුඩේ ගහල හොඳ කරන්න බෑ