හැමදේම වෙන්නේ හොදටනේ මචං.. ඕව මොනවාද මේ අපේ ගමේ කසාද බදින දවසේ උදේ 10.00 ට කෙල්ල එක්ක ස්ටුඩියෝ එකට ගිහිං වෙඩින් පොටෝ එක ගහල එලියට එනකොට ඩිපෙන්ඩර් එකකින් ඇවිත් කෙල්ල උස්සන් ගියේ අර බදින්න හදපු කොල්ල ඉස්සරහදිම...
( පසුව සොයා බැලීමේ දී අනාවරණය වූයේ කෙල්ලගේ සිරා ලව් එක සල්ලි තියෙන අර ඩිපෙන්ඩර් හාදයා බවත් කෙල්ල ව නොඉස්සූ බවත් කෙල්ල කැමැත්තෙන්ම දුවං ගිහිං ඩිපෙන්ඩරයේ නැග්ග බවත් ය... )
අරු සමාජෙට ලෝකෙට මුණ දෙන්නේ කොහොමද නේද, කලින් කිව්වනම් මෙහෙම දෙයක් තියෙනවා කියල බඳින්න හදපු එකාට උ එහෙනම් අයින් වෙනවනේ, මෙහෙමත් ගැනු.

ජීවිතේ නැතිකරගන්න එක අපි ඒ වෙලාවේ ගන්න ක්ෂණික තීරණයක් උනාට, එකෙන් විඳවන්නේ අනෙක් අය. මැරෙන එක නෙමෙයි ජීවත්වෙන එකයි වටින්නේ කිවවට, ඒ අත්දැකීමට මුහුණ දුන්න කෙනා තමා වේදනාව දන්නේ.




