අද මම බඳින්න හිටිය දවස,

meedamluwa

Member
Sep 2, 2015
391
31
0
හැමදේම වෙන්නේ හොදටනේ මචං.. ඕව මොනවාද මේ අපේ ගමේ කසාද බදින දවසේ උදේ 10.00 ට කෙල්ල එක්ක ස්ටුඩියෝ එකට ගිහිං වෙඩින් පොටෝ එක ගහල එලියට එනකොට ඩිපෙන්ඩර් එකකින් ඇවිත් කෙල්ල උස්සන් ගියේ අර බදින්න හදපු කොල්ල ඉස්සරහදිම...

( පසුව සොයා බැලීමේ දී අනාවරණය වූයේ කෙල්ලගේ සිරා ලව් එක සල්ලි තියෙන අර ඩිපෙන්ඩර් හාදයා බවත් කෙල්ල ව නොඉස්සූ බවත් කෙල්ල කැමැත්තෙන්ම දුවං ගිහිං ඩිපෙන්ඩරයේ නැග්ග බවත් ය... )

අරු සමාජෙට ලෝකෙට මුණ දෙන්නේ කොහොමද නේද, කලින් කිව්වනම් මෙහෙම දෙයක් තියෙනවා කියල බඳින්න හදපු එකාට උ එහෙනම් අයින් වෙනවනේ, මෙහෙමත් ගැනු.
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
Wechcha de wuna..Dan hamadeyakma amathaka karala idiriya gana hithanna..awankawama dukai photo dakkama..:(:(:(
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
Ado mehema wenna puluwanda? :(:eek:

වෙනවා බං. ඔය වුනේ.
මට තාමත් හිතා ගන්න බැ එහෙම වුනාද කියලා.
අර කියන්නත් වගේ දොරේ හඬයි බෙරේ හඬයි වෙන් කරලා අඳුන ගන්න තරම් සංවේදී නොවුනොත්, අනිවා කෙල වෙනවා අද සමාජයේ.
මිනිසුන්ගේ හැඟීම්, හදවතේ සංවේදී තැන්, බලාපොරොත්තු , හීන වගේ දේවල් එක්ක ගේමක් නැතිව සෙල්ලන් කරන්න පුළුවන් මිනිස්සු ඉන්න සමාජයක් අපි වටේ දැන් දැන් නිර්මාණය වෙන්නේ.
ලේසියෙන් මිනිහෙක් විස්වාස කරන්න බැහැ.

:no:ජීවිතේ නැතිකරගන්න එක අපි ඒ වෙලාවේ ගන්න ක්ෂණික තීරණයක් උනාට, එකෙන් විඳවන්නේ අනෙක් අය. මැරෙන එක නෙමෙයි ජීවත්වෙන එකයි වටින්නේ කිවවට, ඒ අත්දැකීමට මුහුණ දුන්න කෙනා තමා වේදනාව දන්නේ.
ඔය වගේ ප්‍රශ්න වලට හොඳම උත්තරේ දෙන්නේ කාලය, කාලයට ටිකක් ඉඩ දෙන එක තමයි මේ වෙලාවට කරන්න තියෙන්නේ,

ඇත්ත බං එක තමයි වෙන්න ඕන.
දැන් මොනා කිවුවත් හිත හදන්න අමාරුයි. උඹටත් එහෙම්මම ඇති.
කාලයත් එක්ක තමයි කරුණු හරියට ඔලුවට ගිහින් හිත හැදෙන්නේ...
ඒක කාලයට තමා බාර දෙන්න වෙන්නේ.... :) :)
 
Jun 13, 2009
3
0
0
එයාගේ නමට තියෙන දේවල් ඔක්කොම පැහැදිලිව කියලා තිබුන, ප්‍රශ්නේ උනේ එය ඉන්න ගෙදර වැඩ සම්පුරණයෙන් ඉවර වෙලා නැති නිසා මම ප්ලැන් කල ලෝන් එකක් අරගෙන ගෙදර වැඩ කටයුතු ටික ඉවරයක් කරන්න, මේකෙදි අපේ තාත්තට ප්‍රශ්නයක් ආව මම ගෙදර හදන්නේ අනුන්ගේ ඉඩමක නේද කියන එක, එක නිරවුල් කරගන්න තාත්තට අවශ්‍ය උන (එයාල පදිංචිව ඉන්න ඉඩමේ නිරවුල් භාවය තහවුරු කරගන්න, (මේකෙදි එය වැරදියි එක මම පිලිගන්නවා, චේතනාව කොයිතරම් පිරිසිදු උනත්, එයා දුරදිග හිතල සංයමයෙන් වැඩ කලේ නැහැ, එක මම එයාලටත් කිව්වා,) තාත්ත හින්ද තමයි මේ ප්‍රශ්නය මේ තරම් දුර දිග ගියේ,

Machan Thaththa Hari. I'm a banker. Umba Loan ekak gannawanam eke borrower umba nam oya Idama umbe namata / neththam joint party eka namata liyanna wenawa. Ehema nethuwa loan ekak approve wenne ne.
 
meedamluwa

Member
Sep 2, 2015
391
31
0
අන්න කොල්ලා.. නියමයි.. අර සිංදුවක් තියෙන්

ඉදීවි කොතනක හෝ හිමිකාරයා ඔබත් ඕබේ නමින් ..
එ් එනතුරා මග බලාගෙන ඉදින්.‍.

හැම දේම හොදටලු වෙන්නේ.. ඉවසපං මචං. . කාලයට ඉඩදීල

මගේ හිතේ කිසිම කහටක් නැහැ, අදටත් ඒකිව දැක්කොත් පාරක මුන බලාගෙන කතාකරන්න පුළුවන් මට. මොකට අවුල් යනවද. මම මේ ත්‍රෙඩ් එක දැම්මෙත් මට සිද්ද උනේ දේ වෙන කාටවත් නොවෙන්න අබමල් රේනුවක හෝ පාඩමක් ඉගෙන ගන්න තියෙනවනම් ඉගෙනගන්න. හිතේ කිසිම දුක නැහැ මගේ,
 
DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ඔව් මචන් මෙච්චර බලාපොරොත්තුවෙන් ඉඳල මෙච්චර ප්ලෑන් කරපු දෙයක් එක පාරටම අවුල් යනකොට, මම ඉතින් හිත හදාගෙන ඉන්නවා,,

    පිස්සු හැදෙනවා බන්. කොහොමද උබ හිත හදාගෙන ඉන්නේ...!
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0

    පිස්සු හැදෙනවා බන්. කොහොමද උබ හිත හදාගෙන ඉන්නේ...!

    බැරිවෙලාවත් මම එයාව බැන්දට පස්සේ, මේ ප්‍රශ්නේ ආවනම් මට අනිවාර්යයෙන්ම divorce වෙන්න වෙනවා,
    මේ වගේ ප්‍රශ්නයක් ඇති උනාට පස්සේ මම බන්දනම් මම එ ගෙදර තනි වෙනවා. මාව තනිකරම පිට මිනිහෙක් ගානට වැටෙනවා.
    ඊට පස්සෙත් අපි අතර ඇතිවෙන ප්‍රශ්නවලදි මට වටකරලා පහරදෙන්න ගන්නේ.
    තනිකරම කසාදෙ අපායක් වෙලයි නවතින්නේ.

    මාව හරියට තේරුම ගන්න බැරි, ප්‍රශ්නයක් ආවහම එකෙන් පැනල යන, දුර දිග හිතල තීරණ ගන්න බැරි අය ඉන්න පව්ලකට සම්බන්ද නොවුන එක වාසනාවක් කියල හිතල හිත හදා ගන්නවා,
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    බැරිවෙලාවත් මම එයාව බැන්දට පස්සේ, මේ ප්‍රශ්නේ ආවනම් මට අනිවාර්යයෙන්ම divorce වෙන්න වෙනවා,
    මේ වගේ ප්‍රශ්නයක් ඇති උනාට පස්සේ මම බන්දනම් මම එ ගෙදර තනි වෙනවා. මාව තනිකරම පිට මිනිහෙක් ගානට වැටෙනවා.
    ඊට පස්සෙත් අපි අතර ඇතිවෙන ප්‍රශ්නවලදි මට වටකරලා පහරදෙන්න ගන්නේ.
    තනිකරම කසාදෙ අපායක් වෙලයි නවතින්නේ.

    මාව හරියට තේරුම ගන්න බැරි, ප්‍රශ්නයක් ආවහම එකෙන් පැනල යන, දුර දිග හිතල තීරණ ගන්න බැරි අය ඉන්න පව්ලකට සම්බන්ද නොවුන එක වාසනාවක් කියල හිතල හිත හදා ගන්නවා,

    එක අතකින් උබ වාසනාවන්තයි බන්....
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    බැරිවෙලාවත් මම එයාව බැන්දට පස්සේ, මේ ප්‍රශ්නේ ආවනම් මට අනිවාර්යයෙන්ම divorce වෙන්න වෙනවා,
    මේ වගේ ප්‍රශ්නයක් ඇති උනාට පස්සේ මම බන්දනම් මම එ ගෙදර තනි වෙනවා. මාව තනිකරම පිට මිනිහෙක් ගානට වැටෙනවා.
    ඊට පස්සෙත් අපි අතර ඇතිවෙන ප්‍රශ්නවලදි මට වටකරලා පහරදෙන්න ගන්නේ.
    තනිකරම කසාදෙ අපායක් වෙලයි නවතින්නේ.

    මාව හරියට තේරුම ගන්න බැරි, ප්‍රශ්නයක් ආවහම එකෙන් පැනල යන, දුර දිග හිතල තීරණ ගන්න බැරි අය ඉන්න පව්ලකට සම්බන්ද නොවුන එක වාසනාවක් කියල හිතල හිත හදා ගන්නවා,

    :dull::dull::(:(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මචන් මෙහෙමයි ඉඩම් ලියද්දි කරුනු නොදක්වා කැමති විටක අවලන්ගු කිරීමේ බලය සහිතව ඉඩම ලියන්න පුලුවන්..
    කෙල්ලගේ අම්ම එහෙම ලියලා නම් කෝමත් වැඩක් වෙන්නේ නෑ.. ඒක ඇස්බැන්දුමක් විතරයි..

    අනිත් එක ජීවිත බුක්තිය සහිතව ඉඩම ලියන එක.. එතකොට ලෝන් එකක් ගද්දි ජීවිත බුක්තිය තියෙන කෙනා කැමතිවෙලා අත්සන් කරන්න ඕනා..
    එයාගේ කැමැත්තක් නැතුව ලෝන් ගන්න, ඉඩම විකුනන්න බෑ..
    එහෙම ලියලා දුන්නත් අවදානමක් තියෙනවා,,
    මොකද ජීවිත බුක්තිය තියලා තාත්තා කෙනෙක් පුතෙක්ට ලියලා දීපු ඉඩමක් ඒ තාත්තම නඩු දාලා ආයේ තාත්තගේ නමටම ගත්තා..

    හොදට හොයලා බලපන් මචන්.. ඔය කෙල්ලගේ ඔප්පුව තියෙනවනම් ලෝයර් කෙනෙක් ලගට අරන් ගිහින් බලපන්..
    මොකද මටනම් ත්‍රේඩ් එක දැකපු මුල්මවෙලේ හිතුනේ කෙල්ලගේ නමට ඉඩම නැතුව ඇති කියලා..

    මචන් ඔයාගේ තාත්තගේ කිසිම වැරැද්දක් නෑ.. එයා කලේ ඒ වෙලේ කරන්න ඕනදේ , හරිදේ..
    විශ්වාසය විතරක් වැඩක් නෑ මචන්.. මිනිස්සුන්ව විශ්වාස කරලා මමත් හොදටම කෙලවගෙන ඉන්නේ.. ලක්ෂගානක් පාඩු කරගත්තා..

    ඒ නිසා හදවත කියනදේ අහන්න නමුත් මොලෙන් තීරන ගන්න..
    ඔයා ඒ ගෑනු ලමයට කැමතිනම් දේපලවල ප්‍රශ්නයක් නැතුව තියෙනවනම් බදින්න..
    බැදලා අලුතෙන් ඉඩමක් අරන්ම ගෙයක් හදන්න..
    කොහොමත් කෙල්ලගේ නමට තියෙනදේ එහෙම තියෙනවනේ..
    එහෙම කලොත් ගැටුමක් ඇතිවෙන්නෙත් නෑ..
     
  • May 21, 2011
    297
    41
    28

    ඌට මේ හි^ලා ඉන්නවා මූ මෙතන ඔප්පු බලන්න කතා කරනවා :lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    එයාගේ නමට තියෙන දේවල් ඔක්කොම පැහැදිලිව කියලා තිබුන, ප්‍රශ්නේ උනේ එය ඉන්න ගෙදර වැඩ සම්පුරණයෙන් ඉවර වෙලා නැති නිසා මම ප්ලැන් කල ලෝන් එකක් අරගෙන ගෙදර වැඩ කටයුතු ටික ඉවරයක් කරන්න, මේකෙදි අපේ තාත්තට ප්‍රශ්නයක් ආව මම ගෙදර හදන්නේ අනුන්ගේ ඉඩමක නේද කියන එක, එක නිරවුල් කරගන්න තාත්තට අවශ්‍ය උන (එයාල පදිංචිව ඉන්න ඉඩමේ නිරවුල් භාවය තහවුරු කරගන්න, (මේකෙදි එය වැරදියි එක මම පිලිගන්නවා, චේතනාව කොයිතරම් පිරිසිදු උනත්, එයා දුරදිග හිතල සංයමයෙන් වැඩ කලේ නැහැ, එක මම එයාලටත් කිව්වා,) තාත්ත හින්ද තමයි මේ ප්‍රශ්නය මේ තරම් දුර දිග ගියේ,

    Pissuda yako.thaththa karana haduwe ubata hodak.uba danne naha ada kale unge hati..ape nangi kenek badapu porage maha ekalath oya wage denawa kiyala dunne bagayayi..uta hari job ekakuth naha,kada dekak denawa kiwwa hinda bandala denna kamathi une.bandata passe eka kadayayi denawa kiwwe anik kade uge akkata denawa kiwwa..e wage jara minissu ada kale inne..uba thaththata mal.thiyala wadahan karapu udawwata.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    එහෙම හිතෙනවනම් ඕකට උත්තරේ අනාගතේයේ දවසක උඹේ ඇස් දෙකෙන්ම දැක ගන්න ලැබේවි. මිනිහෙක් අවංකව, සර්ව සාධාරණව උපේක්ෂාවෙන් ජීවත් වෙනවනම් ඌට අනිවාර්‍යයෙන්ම කෙළ වෙනවා. කරන කරන හැම වැඩේම කෙළ වෙනවා. එදාට ඔහොම හිතෙනවා. නමුත් හෙමීට හෙමීට තමුන්ගේ ගමන යද්දි තේරෙනවා එදා කෙළ උනේ තමුන්ගේම හොඳටනේ කියලා. ;);)
    Ridila™ අයියේ හරියටම හරි...!:yes::yes: අත්දැකීමෙන් කියන්නේ....! :yes::yes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    හැමදේම වෙන්නේ හොදටනේ මචං.. ඕව මොනවාද මේ අපේ ගමේ කසාද බදින දවසේ උදේ 10.00 ට කෙල්ල එක්ක ස්ටුඩියෝ එකට ගිහිං වෙඩින් පොටෝ එක ගහල එලියට එනකොට ඩිපෙන්ඩර් එකකින් ඇවිත් කෙල්ල උස්සන් ගියේ අර බදින්න හදපු කොල්ල ඉස්සරහදිම...

    ( පසුව සොයා බැලීමේ දී අනාවරණය වූයේ කෙල්ලගේ සිරා ලව් එක සල්ලි තියෙන අර ඩිපෙන්ඩර් හාදයා බවත් කෙල්ල ව නොඉස්සූ බවත් කෙල්ල කැමැත්තෙන්ම දුවං ගිහිං ඩිපෙන්ඩරයේ නැග්ග බවත් ය... )

    :lol::lol:
     
    Mozilla

    Well-known member
  • උඹ ඔය ඇත්තමද කියන්නේ, එත් මචන් එහෙම දෙයක් වෙන්න පුළුවන් දෙන්නම එකම මතයක හිටියොත් විතරයි නේද, යාලු වෙලා ඉන්නවනම් අව්ලක් නැහැ, අපේ එක මචන් යෝජිත විවාහයක්, එතනයි අවුල,

    ඕවා මොනාද යකෝ..තොට විතරක් නෙමෙයි ඕකම මටත් වෙලා තියෙනවා..හිකිස්.දවසක් දෙකක් යනකොට පොඩ්ඩක් අවුලක් තියෙයි උබට.ඒ දවස් ටිකෙත් ෆිල්ම් එකක් බලපන්.යාලුවෝ එක්ක හිටපන්..ඊට පස්සේ ඕවා ගානක් නැ බං...උබට පුදුම නිදහසක් දැනෙයි.ලොකු කරුමෙකින් බේරුනා කියලා තියෙනවා අම්මපා. බොරුද කියලා බලපන් මන් කියන්නේ..කෙල්ලෙක් හොයා ගන්න එක මහා වැඩක් නෙමෙයි බං..යන්න ඕනි උන්ට යන්න දීපං....තව දෙයක් අපේ අම්මා තමයි 3ක් විතර මගුල කල් දාල මාව බේර ගත්තේ. පස්සේ තේරුණා සීන් එක :baffled:
     
    Last edited: