India wala sinopharm gahanne ne bn.un gahanne local ekai russian ekai.oya dekama indian strain ekata wedak nelu.Vaccination Hodaida bn ? India walath Gahapu unuth Maruna neda COVID hadila
India wala sinopharm gahanne ne bn.un gahanne local ekai russian ekai.oya dekama indian strain ekata wedak nelu.Vaccination Hodaida bn ? India walath Gahapu unuth Maruna neda COVID hadila
Kisima vaccine ekak 100% efficiency nahane.
over 70% tiyanawa kiyannet loku deyak.
100% maranayen berenawa kiyanne?
100% maranayen berenawa kiyanne?

ප්‍රෙග්නන්ට් හෝ කිරි දෙන අම්මලට වැක්සින් එක අනුමත ද ?meka tamai aththa situation eka
office walin pregnant ayawa release kalata husband ge office walin ehema release karanne nahane
eka nisa dan minissunta karanna wenne baba deliver karanakan wenama jivath wenna room ekaka
nattam pregnant ayata vaccine eka gahana eka![]()
I also shared this video in a thread
100% nam kiyanna baha neda? aranchi hatiyata 1st dose gahapu aya marila tiyanawa hadila tiyanawa![]()
ප්‍රෙග්නන්ට් හෝ කිරි දෙන අම්මලට වැක්සින් එක අනුමත ද ?
1st dose eka witharak gahapu ayada gahaddith infect wela hitita ayada danne nane bn. 2nd dose ekath gahala 2-4 weeks yanakam infect wune nathi ayata ne severe symptoms enne naththe
Vaccination Hodaida bn ? India walath Gahapu unuth Maruna neda COVID hadila
ඉන්දියන් වල හරි කතාව දන්නැතුව කියන්නේ. වැක්සින් එහෙත් කලේ ටික ගානකට. බිලියන වලින් ඉන්න රටක දහස් ගනනින් ගැහුවාට දැනෙන වෙනසක් වෙන්නැ. හම්බ සෙට් එක වැක්සින් නොගා හිටියා කියලා දන්නවාද? නමුත් වැක්සින් ගත්ත අය මැරුන ප්‍රතිශතය ඉතාම අඩුයි. මොනයම් හෝ වැක්සින් එකක් ගත්තානම් බේරෙන්න තියන චාන්ස් එක මොනවට ඔප්පු වෙනවා ඉන්දියාවෙන්
ඒක තමයිඉන්දියාවෙ 2% කට අඩුවෙන් වැක්සීන් කරල තිබ්බෙ මේ මාසෙ පටන් ගද්දිත්.
Sinopharm ekata studies aththeth nathuwa athi?Studies show 50% less antibodies against indian strain
ඔකේ ඩේටා දෙන්නැනේ. ට්‍රයල්ස් මදි. 30ට අඩු අයට හා 60ට වැඩි අයට කරලා ඩේටා නැ. ඕකයි මට පේන ලොකුම අවුල.Sinopharm ekata studies aththeth nathuwa athi?