අද මහරගමදි ඇමතිවරු දෙන්නෙක් විපක්ෂයට

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අද ඉදන් රිෂාඩ් බදුද්දීන් අධිකරණයට ගල් ගහන්නෑ කරත් ඒක පිවිතුරුයි.
    තර්ජන කරන්නෑ උසාවියට කරත් ඒක පිවිතුරුයි.
    විල්පත්තුව විනාශ කරන්නෑ කරත් ඒක පිවිතුරුයි.
    මුස්ලිම් අන්තවාදයක් පතුරන් නෑ කරත් ඒක පිවිතුරුයි.
    හෙළයගේ උරුමයන් විනාශ කරන්නෑ කරත් ඒක පිවිතුරුයි.
    පාඨලී මහත්තයා පස්සේ කථා කරන්න ඉන්නවනේ.
    මේ රටේ අපි වැඩ කරපු ජාතික සoවිධාන ත්‍රස්ත සවිධාන ලෙස ලියුම් ගහපුවත් අපිට දැන් අමතකයි මොකද අපිත් ඉතුරුයි....
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63

    :rofl::rofl::rofl:
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මට මේ හම්බය ආපු එකට අප්සෙට් :growl:. අමු කැරි හම්බයෙක් :frown:.
    ඒත් පාටලී මහත්තය ඉන්න නිසා
    ඕන බොකක්
    විදින සැපක්
    :rolleyes:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    අද ආන්ඩුවේ දත් දෙකක් ගලවන්න ලෑස්ති කරලා තියෙන්නේ. එන අයගේ නම් දාන්න බෑ.මොකද එතකොට වැඩේ ගැස්සෙනවා.ජීවන් කුමරනතුංගත් අද මහරගමදි එකතුවෙන්න එන්න හිටියේ.නමුත් කන්ෆර්ම් නෑ තවම.උපාලි කොඩිකාරත් පිම්මක් දාන්න යන්නේ.උගේ ආසනේ ගම්මන් පිලට දීලා

    එල එල මොකා ආවා නැතා මේ පාර ගේම ගහනවා :lol::lol:
     
    chootyputha1

    Well-known member
  • අද ඉදන් රිෂාඩ් බදුද්දීන් අධිකරණයට ගල් ගහන්නෑ කරත් ඒක පිවිතුරුයි.
    තර්ජන කරන්නෑ උසාවියට කරත් ඒක පිවිතුරුයි.
    විල්පත්තුව විනාශ කරන්නෑ කරත් ඒක පිවිතුරුයි.
    මුස්ලිම් අන්තවාදයක් පතුරන් නෑ කරත් ඒක පිවිතුරුයි.
    හෙළයගේ උරුමයන් විනාශ කරන්නෑ කරත් ඒක පිවිතුරුයි.
    පාඨලී මහත්තයා පස්සේ කථා කරන්න ඉන්නවනේ.
    මේ රටේ අපි වැඩ කරපු ජාතික සoවිධාන ත්‍රස්ත සවිධාන ලෙස ලියුම් ගහපුවත් අපිට දැන් අමතකයි මොකද අපිත් ඉතුරුයි....

    මචං උබල මේව දැන් දැනත් ඇයි මේවට පියවරක් නොගත්තෙ, ඌ ආණ්ඩුවෙන් පයිනකම්ම උබල උඩ බලා ගෙනද හිටියෙ. :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    ඕකා නම් අධිකරනෙට ගල් ගහපු එකා හම්බයෝ පදිංචි කරල ඉඩම් අල්ලපු එකා ඉතිං ඕකා ආණ්ඩුවේ හිටියත් විපක්සේට ආවත් කරියා කරියමයි. ඔන්න දැන් මහින්දට පුළුවන් මුව ඕන නම් හිර කරන්න ගල් ගහපු සීන් අදාල අරන්. මහා චන්දෙකදී මුන් ගැන බලාගනිල්ලා
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse

    :yes::yes: