අද මහ අමුතු දවසක්

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ගණන් ගන්න එපා මචෝ....

උඹත් ඒකිටත් වාඩා හොඳට, මුකුත් නොවිච්ච ගානට පේන්න හිටපන්......

එතකොට බලපන් ඒකිගේ මූනේ හැටි:)
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ගණන් ගන්න එපා මචෝ....

    උඹත් ඒකිටත් වාඩා හොඳට, මුකුත් නොවිච්ච ගානට පේන්න හිටපන්......

    එතකොට බලපන් ඒකිගේ මූනේ හැටි:)
    mata one ne bn eakita riddanna, wessema nokiyama giya yanna,, parissamin yanna kiyala hadawathin suba pethuwa.. ea kale samugannakota kiyapuwa thamath ahenawa wage..:(
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කොමඩි ෆිල්ම් එකක් බලපන් ඕක අමතක වෙන්න
    නැත්නම් ටිකක් නිදාගනින්.ඇහැරලා රොක් සින්දුවක් අහපන්
     
    • Like
    Reactions: Pink panther

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    mata one ne bn eakita riddanna, wessema nokiyama giya yanna,, parissamin yanna kiyala hadawathin suba pethuwa.. ea kale samugannakota kiyapuwa thamath ahenawa wage..:(


    :(

    සිරා කරාම නම් ඉතින් අවුරුදු දෙක තුනක් වත් යනකන් තදින්ම හිතේ තියනවා... වෙන එකකට හිත ගියොත් ටිකක් හරි අඩු වෙයි....

    ඕක හරියයි බං ටික කාලයක් යද්දි....හැබැයි එහෙම වෙන්නේ නොදැක, නොපෙනී ඉන්නවා නම් තමයි... ඇස් ඉදිරියේ පෙනි පෙනී ඉන්නවා නම් ඉතින් අමතක කරනු බොරු රජෝ..... :(

    කාලයක් නොදැක ඉඳලත් එක පාර දැක්කාම ඉතින් ඔළුවට පොල්ලෙන් ගැහුවා වගේ වෙනවා:sorry:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ










    අහල හිත හදා ගනින්....ලව් එකටයි, ලෝක දහමටයි දෙකටම අදාලයි




     
    Last edited: