Tank bima gewennattam yanna puluwanda bnඔව්ව කරන්න ගිහින් බරට silencer එක බිම ගෑ උනොත් ශෝක්. ටැංකිය පුපුරලා මැරෙන්නේ
Wahane start karan?
Tank bima gewennattam yanna puluwanda bnඔව්ව කරන්න ගිහින් බරට silencer එක බිම ගෑ උනොත් ශෝක්. ටැංකිය පුපුරලා මැරෙන්නේ
Ehenan ithin 33000V newe akunak gahuwath awulak na. Wahanayak faraday cage ekak wenawa akunak unath gahuwa gaman. Eliyata bahinna giyoth thama wade del wenne. Athule innakan awulak naTank bima gewennattam yanna puluwanda bn
Wahane start karan?
Yanna puluwanne start karan?Ehenan ithin 33000V newe akunak gahuwath awulak na. Wahanayak faraday cage ekak wenawa akunak unath gahuwa gaman. Eliyata bahinna giyoth thama wade del wenne. Athule innakan awulak na![]()
ඔයවගේ | වෙලාවක | වාහනෙන් | බහින්නැතුව |
119 | කතාකරලා | ඒ | හරහා |
විදුලිබල | මණ්ඩලෙන් | ඕක | disconnect |
කරොත් | බහින්න | සේෆ්ද? | නැත්තං |
එච්චර | දෙයක් | කරන්න | වෙලාවක් |
ඒවගේ | situation | එකකදි | නැද්ද? |
I think both the driver and the conductor survived. They both jumped out of the bus.අතුරු ප්රස්න්යක්.....
මච්න්ලා දැනට අවුරුදු කිහිපයකට කලින් ඉන්දියාවේ උන සිද්දියක් උබලට මතකද? විවාහ මග්ල්යයකට බස් එකේ සෙට් එකක් යනවා . අල්මාරියක්ද කොහෙදෝ දැවැද්දට දෙන්න ඒකත් බස් එකේ උඩ බැදගෙන. ඔය අල්මාරිය high tension wire එකක වැදිලා බස් එකෙ හිටිය 33ක්ද කොහෙද මැරෙනවා මට මතක විදිහට. ඒත් ඩ්රයිවර් බෙරෙනව.
එහෙම වෙන්නෙ කොහොමද??
Aulak naha. EMF field ekakin elctricity walata affect wenne na, Voltage difference ekak unoth thamai apita current eka wadinne. Wahane athule innava kiyanne isolated from earth. Wahina welavaka ohoma ekak unoth hodama de vahane athule kisima metal object ekak touch nokara inna ekai..ඔය වගේ වෙලාවක වහනේ ඇතුලේ ඉදන් ෆෝන් එක පාවිච්චි කළොත් මොකක්ද වෙන්නේ?
Are u sure?I think both the driver and the conductor survived. They both jumped out of the bus.
නානලා දෙන්නෙක් නේද. අවුලක් නැතිව ඇති.
පව් බන් කියන්න බෑ, උන් දැනගන්න ඕනේ 33,000 වොල්ට් කියන්නේ සෙල්ලන් කරන්න හොඳ දෙයක් නෙවෙයි කියලා. ඔයිට කලිනුත් ආමි එකේ 3 දෙනෙක් මැරුනා ඔහොම වාහනයකට වයර් එකක් වැටිලා.පවු බන්. ගහක් කඩන් වැටුනම ඕනිම එකෙක් බැහැල බලනවනේ. බහින්න කකුල තියපු ගමන් ground වෙනවා. ඉන්පස්සේ මැරෙනවා. ඔව්වට වග කියන්න ඕනි CEB එක insulations, safety හදල නැති එකට![]()