අද මාතලේ දි සිදුවුනු විදුලි අනතුර 😥😥😥

lahiruls24

Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    ඔව්ව කරන්න ගිහින් බරට silencer එක බිම ගෑ උනොත් ශෝක්. ටැංකිය පුපුරලා මැරෙන්නේ
    Tank bima gewennattam yanna puluwanda bn
    Wahane start karan?
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    Tank bima gewennattam yanna puluwanda bn
    Wahane start karan?
    Ehenan ithin 33000V newe akunak gahuwath awulak na. Wahanayak faraday cage ekak wenawa akunak unath gahuwa gaman. Eliyata bahinna giyoth thama wade del wenne. Athule innakan awulak na 👍
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    අතුරු ප්‍රස්න්‍යක්.....

    මච්න්ලා දැනට අවුරුදු කිහිපයකට කලින් ඉන්දියාවේ උන සිද්දියක් උබලට මතකද? විවාහ මග්ල්‍යයකට බස් එකේ සෙට් එකක් යනවා . අල්මාරියක්ද කොහෙදෝ දැවැද්දට දෙන්න ඒකත් බස් එකේ උඩ බැදගෙන. ඔය අල්මාරිය high tension wire එකක වැදිලා බස් එකෙ හිටිය 33ක්ද කොහෙද මැරෙනවා මට මතක විදිහට. ඒත් ඩ්‍රයිවර් බෙරෙනව.
    එහෙම වෙන්නෙ කොහොමද??
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,452
    36,379
    113
    මැදමහනුවර
    ඕහොම දෙයක් වුනාම මොකද්ද කරන්න ඕන කියලා මේක පුදුම ලෝකයක් එකේ කිව්වා. හැබැයි ලංකාවේ ඔයවගේ දෙයක් ගැන අහලා තිබුණෙ නැති නිසා එච්චර ගානක් තිබුන්නෑ.

    ඔයවගේ
    වෙලාවක
    වාහනෙන්
    බහින්නැතුව
    119​
    කතාකරලා
    හරහා
    විදුලිබල
    මණ්ඩලෙන්
    ඕක
    disconnect
    කරොත්
    බහින්න
    සේෆ්ද?
    නැත්තං
    එච්චර
    දෙයක්
    කරන්න
    වෙලාවක්
    ඒවගේ
    situation
    එකකදි
    නැද්ද?
     

    Lahiru Dayan

    Active member
  • Aug 2, 2017
    251
    171
    43
    ඔය වගේ වෙලාවක වහනේ ඇතුලේ ඉදන් ෆෝන් එක පාවිච්චි කළොත් මොකක්ද වෙන්නේ?
     
    • Like
    Reactions: krizta

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    අතුරු ප්‍රස්න්‍යක්.....

    මච්න්ලා දැනට අවුරුදු කිහිපයකට කලින් ඉන්දියාවේ උන සිද්දියක් උබලට මතකද? විවාහ මග්ල්‍යයකට බස් එකේ සෙට් එකක් යනවා . අල්මාරියක්ද කොහෙදෝ දැවැද්දට දෙන්න ඒකත් බස් එකේ උඩ බැදගෙන. ඔය අල්මාරිය high tension wire එකක වැදිලා බස් එකෙ හිටිය 33ක්ද කොහෙද මැරෙනවා මට මතක විදිහට. ඒත් ඩ්‍රයිවර් බෙරෙනව.
    එහෙම වෙන්නෙ කොහොමද??
    I think both the driver and the conductor survived. They both jumped out of the bus.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    ඔය වගේ වෙලාවක වහනේ ඇතුලේ ඉදන් ෆෝන් එක පාවිච්චි කළොත් මොකක්ද වෙන්නේ?
    Aulak naha. EMF field ekakin elctricity walata affect wenne na, Voltage difference ekak unoth thamai apita current eka wadinne. Wahane athule innava kiyanne isolated from earth. Wahina welavaka ohoma ekak unoth hodama de vahane athule kisima metal object ekak touch nokara inna ekai..
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මලාට වාහන ඔය වගේ ස්පොට් වල නවත්තන්න හොද නෑ බං.
    මම නම් හොදට ඔය වගේ ඒවා බලලා පාක් කරන්නේ
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    එලියෙ ඉන්න එකා දුවගෙන ඇවිල්ලා ඩ්‍රයිවර් සීට් එකේ එකාව එලියට අදින්න.. :(:(
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    පවු බන්. ගහක් කඩන් වැටුනම ඕනිම එකෙක් බැහැල බලනවනේ. බහින්න කකුල තියපු ගමන් ground වෙනවා. ඉන්පස්සේ මැරෙනවා. ඔව්වට වග කියන්න ඕනි CEB එක insulations, safety හදල නැති එකට :rolleyes2:
    පව් බන් කියන්න බෑ, උන් දැනගන්න ඕනේ 33,000 වොල්ට් කියන්නේ සෙල්ලන් කරන්න හොඳ දෙයක් නෙවෙයි කියලා. ඔයිට කලිනුත් ආමි එකේ 3 දෙනෙක් මැරුනා ඔහොම වාහනයකට වයර් එකක් වැටිලා.

    https://www.medaperadiga.com/විදුලි-සැර-වැදී-රණවිරුවන/
     
    Last edited:

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    dan tika kaleta kalin bn podi lamyi tikak rabutan kdanna gihin current eka wadila marune...lamyi tika gahamula watila monwath karanna ba..ammala balan iddi pichchenawa...