අද මාර කතාවක් ඇහුවනෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,094
    1
    43,522
    113
    ‌කෙනෙක්ව පොළඟෙක් කාල ඉස්පිරිතාලෙ ගෙනිහින්
    ඉස්පිරිතාලෙන් කියල බේත් විදින්ඩනං විස මුළු ඇඟ පුරාම පැතිරෙන්ඩ ටික වෙලාවක් ඉන්ඩෝන කියල
    මොකක්ද මේ සීන් එක :baffled: :confused:
     

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    අනුරාධ ද හොස්පිටල් එකට එක්කන් ගියේ ලෙඩාව ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,094
    1
    43,522
    113
    අනුරාධ ද හොස්පිටල් එකට එක්කන් ගියේ ලෙඩාව ?
    මගෙ යාලුවෙක් එක්කං ගිහින් තියෙන්නෙ
    එයා තමා කිව්වෙ මට විස්තරේ
     
    • Like
    Reactions: NRTG

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    එයා තමා කිව්වෙ මට විස්තරේ

    මොකක්ද මේ සීන් එක :baffled: :confused:


    කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය.. උබ ඒ ප්‍රශ්නේ එවෙලේ උගෙන් අහල විසදගන්ඩෝනෙ

    ලගදි ෆ්‍රයිඩ් රයිස් එකක් කොත්තුවක් කෑවෙ නෑ නේද
     
    Last edited:
    • Like
    Reactions: silentsahan

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    එහෙනොන් සර්පයා කාපු ගමන් ඉස්පිරිතාලේ යන්න ඔන්නෑ
     
    • Haha
    Reactions: Mohowk

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඔව් බේත් කුප්පිය ලොකුයි.
    විදිනව නම් මුළු එකම විදින්න ඕනෙ. ඔය පොඩ්ඩක් විදල ඉතුරු ටික උඹට විදින්නයැ උඹට තියෙන ප්‍රස්න හැටියට. ඒ හින්ද ඇඟේම පැතිරෙන්න ඕනේ. එතකෙට මුළු කුප්පියම විදිනවා. :eek:
    පස්සෙ මයෙ හිතේ ෆෝමලින් විදිනව මලාට පස්සෙ :baffled:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    සර්පයෝ දෂ්ට කරාට බේත් නැ, විස නිසා වෙන අසාත්මිකතා වලට තමයි බේත් කරන්නේ. මන් හිතන්නේ, සර්පයා මොකා උනත් වෙන්නේ එක, සර්පයා අදුනගෙන ඒකට හරියන බේත් කරන්නේ නැ මන් හිතන්නේ. නිකන් හිතන්නකෝ සර්පයෙක් කාල වෙන එකෙක් අහුවෙලා උස්සන් ගියොත් මොකද වෙන්නේ.
     
    • Like
    Reactions: PHBhagya

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    සර්පයෝ දෂ්ට කරාට බේත් නැ, විස නිසා වෙන අසාත්මිකතා වලට තමයි බේත් කරන්නේ. මන් හිතන්නේ, සර්පයා මොකා උනත් වෙන්නේ එක, සර්පයා අදුනගෙන ඒකට හරියන බේත් කරන්නේ නැ මන් හිතන්නේ. නිකන් හිතන්නකෝ සර්පයෙක් කාල වෙන එකෙක් අහුවෙලා උස්සන් ගියොත් මොකද වෙන්නේ.

    ඈ බෝල උබ පිටියෙ අප්පු එහෙම නෙවෙයි නේද :rolleyes::rolleyes: මම දන්න තරමින් අදාල සර්පයාගෙ විෂ වෙනමම එලියට අරගෙන ඒ විෂම සැර බාල කරල තමයි ප්‍රති - විෂ හදන්නේ.. වැරදි නම් නිවැරදි කරන්න.. එහෙම හදපුවා තියෙනවා සර්පයා හරියටම දන්නවනම් දෙනව ඇති..

    1605618696599.png


    1605618942788.png

    1605618854126.png
     
    Last edited: