කෙනෙක්ව පොළඟෙක් කාල ඉස්පිරිතාලෙ ගෙනිහින්
ඉස්පිරිතාලෙන් කියල බේත් විදින්ඩනං විස මුළු ඇඟ පුරාම පැතිරෙන්ඩ ටික වෙලාවක් ඉන්ඩෝන කියල
මොකක්ද මේ සීන් එක