අද මුස්පේන්තු දවසක්

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    අද මුස්පේන්තු දවසක්

    කරුවල කරලා හය හත වගේ :angry:
    කිසිම ගෝ එකක් නෑ...... :dull:

    :oo: වැස්ස! වැස්ස!! වැස්ස!!!
    :frown:
     
    Last edited:

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    සිකුරාදා ලොකු වැස්සක් එනවා මම හිතන්නේ.

    අදයි හෙටයි නෙවෙයිද බන්?

    වැස්ස දවසට තමයි ගෝ එක තියෙන්නේ

    වැස්ස වැඩිවුනාම ගෝ එක ගහගෙන යනවා බන් :yes:

    Hoda nindak dapan

    වැඩ බන් :(
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අදයි හෙටයි නෙවෙයිද බන්?


    image.jpg
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    @ ROCCO-X

    මචන් අර කොල, කහ, රතු වලින් පෙන්නන්නේ මොකක්ද? :confused:
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    EPA una ban ada mama navinne idan Delkanda pahu karana giya ude 6.45ta 1h30m walata wada wediyen wessa nisa traffic wedi ada
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    අපි කැළණි ගඟ අයිනේ ඉන්නෙ තව ටිකයි තියෙන්නෙ වතුර දාන්න. :( :(