අද මේවනවිට කොරොනා ආසාදිතයන් 3051ක් වාර්තා වේ.#BREAKING

saja

Well-known member
  • Jan 8, 2007
    16,228
    2
    10,813
    113
    Home Sweet Home
    eda mama meka 5000+ yanwa kiwwama kiwwa Pcr bara gannn karanee na kiyala , dan shapa da? :angry:
    🔴 BREAKING NEWS
    අද දින මේ වනවිට කොරොනා ආසාදිතයන් 3051ක් වාර්තා වේ.

    පොසොන් එක වෙන කල් ගෙදර ඉන්න ලැස්ති වෙන්න සින්හලු.
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,388
    3,541
    113
    ආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ..ලෝකෙම කොරෝනා සදහා වෙළ්දපොලේ පවතින බෙහෙතක් නැතුව උඩ බලන් ඉද්දි ආණ්ඩුවෙ විද්වතෙක් වන මහාචර්ය චන්න ජයසුමන මහතා ඒකට බෙතක් හොයාගෙන රජය දැනුවත් කරල රෝහල් වලට ලබා දුන්න..ඊයෙ ඒ බෙහෙත ස්පිරිතාල වලට සපයල- අද උදේ ඉදන් බෙහෙත රෝගින් සදහා ලබා දෙනව...:):):):):) මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි..

    ඕව් ඔය බෙහෙත එතුමා හොයා ගත්ත එකක් නෙමේ බේත “ඉන්කා රාජධානියට” අයත් බේතක්...ඒත් එතුමා රජය දැනුවත් කරල ඊයෙම බේත් ටික රෝහල්වලට ලබා දෙන්ඩ කටයුතු කරවල අද ඉදන් ලෙඩ්ඩුන්ට දෙනව...හරිම වේගවත් ආණ්ඩුවට ගැන සතුටු වෙන්ඩ ඔනෙ...හැම තිස්සෙම ස්පෙට් එකක් උඩින් ඉන්නෙ..
    @erozan කියන විදියට ඉන්කා බේත ලක්ෂ 25ක් දීලනේ තියෙන්නේ, බය වෙන්න එපා
     

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    Danwath hethenne nadda danne nae. Doctorsla kiyapu welawe rata lockdown kalanam hodai kiyala
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    Dan PCR karanneth nathuwa count eka 3000 k kiyanne aniwa lankawenma 1Million vithara spread wela athi bn roga lakshana nathi unata.
    ekane ara vasangath roga eke doc kiuwe 100 days walin 1M panivi kiyala.
    PCR නොකර කොරෝන කියන්නේ කොහොමද බන් ඔය වාර්තා වෙන එවුන් එන්නේ මොනවා බලලද ?