අද මොකද්ද හද වටේට තියෙන ලොකු රවුම?

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
නෑ බන් උබලට හරියට පෙනිල නෑ. :dull: ගෙදර උන්ට පෙන්න ගන්නත් මාර ගේමක් දුන්න. :baffled: හදට ගොඩක් ඈතින් ලොකු රවුමක් තියෙන්නෙ බන්.. ගොඩක් දුරින් හද වටේට.. කලින් එහෙම දෙයක් දැකලම නෑ.

:baffled:
ooka hamadaama nathi unath kalaathurakin peenawa ne! uba ada da mulinma dakke? :eek:
 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    :baffled:
    ooka hamadaama nathi unath kalaathurakin peenawa ne! uba ada da mulinma dakke? :eek:
    දැකලත් ඇති සමහරවිට.. ඒත් අද තමයි මේ සිද්ධිය ගැන හරියටම දැන ගත්තෙ.. මේක වැඩි වෙලාවක් තියෙන්නෙ නෑනෙ.. දැන් ටික ටික බොඳ වෙලා යනව.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අද මොකද්ද බන් අර හද වටේට තියෙන ලොකු රවුම? උබල දැක්කද? ඔය ලොකු ලොකු ඒවයෙන් බලන උන් පොඩ්ඩක් කියපල්ලකො.. හදේ එළියද එච්චර දුරට රවුමක් වගේ තියෙන්නෙ..

    යහපාලන පච දින 100 ඉවර නිසා ලොකු බින්දුවක් හන්දවටෙට මැවිලා බන්
     

    supzzzz

    Member
    Dec 8, 2010
    58
    5
    0
    චන්ද්‍ර මඩල කියන්න‍ෙ
    කතාවක් තියනෙව පරණ. හොරු හොරකම‍ෙ යන්නෙ නැහැලු ඕක තිය‍ෙන දවසට
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බලන් ගියාම elakiriye සඳ මඩල දැකපු නැති උනුත් ඉන්නවා :oo:
    1403.gif
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    මන් හිතන්නේ චන්ද්‍ර මණ්ඩලේ
    ඕක පට්ට ලස්සනයි ,
    කොලබටන්ම් ඕක පොඩියට පෙන්නේ ,එත් නැගෙන හිර පැත්තට යද්දී 1 km වගේ රව්මක් පේනවා
    කෙල්ලොන්ගේ මුහුණ දීප්තිය සමාන කලේ ඕකට තමා සදවත
    :yes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    තෝත් දකින දේවල් :angry:
    යන යන තැනට පස්සෙන් එන නිසා වැඩිය බැලෙන්නෑ බන් :rofl:
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    චන්ද්‍ර මඬල බැද්ද වටින් මෝදු වෙලා :D


    කළු නැන්දගේ දුව යන්න ගිය බැල්ම හෙලා :P ඒක ඉතින් වෙනම කතාවක් ;) :lol:
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    photo ekak dantako
    දාල තියෙන්නෙ. :frown:

    හඳ මඩල කියන්නේ ඔය සිද්දියට නේද?:cool:
    :yes::yes:

    Mama dan eliyata gihin baluwa...

    UAE walata nam ehema ekak penne na....

    Hada witharai...... walakulak hoyannawat naa
    :baffled: ඔය පැත්තේ හදට පෙන්නේ නැතුව ඇති බන්.

    චන්ද්‍ර මඩල කියන්න‍ෙ
    කතාවක් තියනෙව පරණ. හොරු හොරකම‍ෙ යන්නෙ නැහැලු ඕක තිය‍ෙන දවසට
    ඒ මොකද බන් එ?

    ;)

    තෝත් දකින දේවල් :angry:
    යන යන තැනට පස්සෙන් එන නිසා වැඩිය බැලෙන්නෑ බන් :rofl:
    අපේ පස්සෙන් හද වත් එන්නේ නෑ බන්. :(

    සඳ මඩල
    චන්ද්‍රමණ්ඩලය
    :cool:

    :)

    :)

    dakka dakka dedunu pata loku rawumak
    :yes:

    Oka machan ira watetath enawa machan mama deparak dekala thiyanawa ira wateta rainbow colors walin raumak enawa
    :cool:

    චන්ද්‍ර මඬල බැද්ද වටින් මෝදු වෙලා :D


    කළු නැන්දගේ දුව යන්න ගිය බැල්ම හෙලා :P ඒක ඉතින් වෙනම කතාවක් ;) :lol:
    ;):D