නෑ බන් උබලට හරියට පෙනිල නෑ.ගෙදර උන්ට පෙන්න ගන්නත් මාර ගේමක් දුන්න.
හදට ගොඩක් ඈතින් ලොකු රවුමක් තියෙන්නෙ බන්.. ගොඩක් දුරින් හද වටේට.. කලින් එහෙම දෙයක් දැකලම නෑ.


දැකලත් ඇති සමහරවිට.. ඒත් අද තමයි මේ සිද්ධිය ගැන හරියටම දැන ගත්තෙ.. මේක වැඩි වෙලාවක් තියෙන්නෙ නෑනෙ.. දැන් ටික ටික බොඳ වෙලා යනව.
ooka hamadaama nathi unath kalaathurakin peenawa ne! uba ada da mulinma dakke?![]()
අද මොකද්ද බන් අර හද වටේට තියෙන ලොකු රවුම? උබල දැක්කද? ඔය ලොකු ලොකු ඒවයෙන් බලන උන් පොඩ්ඩක් කියපල්ලකො.. හදේ එළියද එච්චර දුරට රවුමක් වගේ තියෙන්නෙ..
මන් හිතන්නේ චන්ද්ර මණ්ඩලේ
ඕක පට්ට ලස්සනයි ,
කොලබටන්ම් ඕක පොඩියට පෙන්නේ ,එත් නැගෙන හිර පැත්තට යද්දී 1 km වගේ රව්මක් පේනවා
කෙල්ලොන්ගේ මුහුණ දීප්තිය සමාන කලේ ඕකට තමා සදවත


ඒක ඉතින් වෙනම කතාවක්

දාල තියෙන්නෙ.photo ekak dantako

හඳ මඩල කියන්නේ ඔය සිද්දියට නේද?![]()


Mama dan eliyata gihin baluwa...
UAE walata nam ehema ekak penne na....
Hada witharai...... walakulak hoyannawat naa
ඔය පැත්තේ හදට පෙන්නේ නැතුව ඇති බන්.ඒ මොකද බන් එ?චන්ද්ර මඩල කියන්නෙ
කතාවක් තියනෙව පරණ. හොරු හොරකමෙ යන්නෙ නැහැලු ඕක තියෙන දවසට

අපේ පස්සෙන් හද වත් එන්නේ නෑ බන්.තෝත් දකින දේවල්
යන යන තැනට පස්සෙන් එන නිසා වැඩිය බැලෙන්නෑ බන්

සඳ මඩල
චන්ද්රමණ්ඩලය


bump

dakka dakka dedunu pata loku rawumak

Oka machan ira watetath enawa machan mama deparak dekala thiyanawa ira wateta rainbow colors walin raumak enawa

චන්ද්ර මඬල බැද්ද වටින් මෝදු වෙලා
කළු නැන්දගේ දුව යන්න ගිය බැල්ම හෙලාඒක ඉතින් වෙනම කතාවක්
![]()
![]()

