කට්ටිය පිස්සු කෙලපු හැටියට එහෙම වෙන්න එපැයි කොහොමත්වැඩේ දරුණුයි වගේ බන්.![]()

Fonseka pension gihin thamay gahanna kiyanne.දැන් නම් හොදටම විශ්වාසයි ෆොන්සේකා නැත්තන්, තවම අයියයි මල්ලි දෙන්න ලොකු මේසයක් හදාගෙන වටේට සෙට් එකක් සෙට් කරගෙන
ගහන්ඩ කියනවා . ගහන්ඩ එපා කියනවා ,
ගහන්ඩ කියනවා . ගහන්ඩ එපා කියනවා ,
ගහන්ඩ කියනවා . ගහන්ඩ එපා කියනවා ,
ගහන්ඩ කියනවා . ගහන්ඩ එපා කියනවා ,
ගහන්ඩ කියනවා . ගහන්ඩ එපා කියනවා ,
ගහන්ඩ කියනවා . ගහන්ඩ එපා කියනවා ,
ගහන්ඩ කියනවා . ගහන්ඩ එපා කියනවා ,
ගහන්ඩ කියනවා . ගහන්ඩ එපා කියනවා ,
"කොටි හයියෙන් ගහනවනේ" වගේ ඒවත් ඔය අස්සේ කියනවා.
Haha pissu yakek ta admin rights hamba una wageකවුරු මොනව කිව්වත් මේ ආණ්ඩුව මිනිස් ජීවිත ගැන හිතල ගන්න මේ ඉක්මන් තීරණ අපි අගය කල යුතුයි.