demand wadi kaleta booking godak dala, tickets resale karai ape un value 3x 5x wage karala..
Rs 50පහසුකම් ගාස්තු කියල අමතරව කීයක් කපාගන්නවද මේකට?
මේවා තමයි සෙට්වෙන්න හොඳ බිස්නස්
මේක ලංකාව බං.. මේකටත් වෙන්නේ අර online passport දාපු උන්ට වෙන වැඩේ තමයි.. පාස්පෝර්ට් එක ඕඅනෙනම් කොළබ ගිහින් ප්‍රින්ට් කරගෙන වරෙන් වගේ වැඩක් තමයි..
Heritage trains..ow muchn mata kawadawath up country line eke seat ekak book karaganna wela na online.ticket issue karanna one nic/passport num ekata bind karala, station ekedi e nic/passport num holder ta witharai seat eka denna one.
railway horu mewa check karanne na, un ticket black market walin gemak gahanawa wage..........
මෙහෙම එකක් උනේ නැත්තම් තමයි මම පුදුම වෙන්නේ. ලබ්බේ රාජ්‍ය සේවය. මුන් පොතයි පෑනයි කාබන් කොලයයි හැරුනුකොට ඕකෙන් උඩට කවදාවත් යන්නේ නැහැ........https://sinhala.adaderana.lk/news/194555
දුර ගමන් සේවා දුම්රියවල ආසන වෙන්කිරීම සඳහා අලුතෙන් හඳුන්වා මාර්ගගත ක්‍රමවේදය ගැටලු සහගත බව දුම්රිය මගීන් චෝදනා කරති.
කොටුව දුම්රිය ස්ථානයට පැමිණ සිටි මගීන් රැසක් අද මේ හේතුවෙන් අපහසුතාවට පත්ව සිටියේය.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සාමාන්‍ය මගීන් සහ රාජ්‍ය සේවකයින් සඳහා ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීමට පියවරක් ලෙස පසුගියදා පළමුවරට මාර්ගගත ප්‍රවේශපත්‍ර ලබාගැනීමේ සහ මාර්ගගතව දුම්රිය ආසන වෙන්කිරීමේ ක්‍රමයක් හඳුන්වා දුන්නේය.
ඒ අනුව එලෙස ඔන්ලයින් ආසන වෙන්කරගත් මගීන්ට ටිකට්පත් වෙන්වී තිබුණද දුම්රිය ස්ථානයට පැමිණ ආසන වෙන්කරවා ගැනීමට පැමිණි පසු ඇතැම් මගීන්ට දැන්ගන්නට ලැබී ඇත්තේ තමන්ට ආසනයක් වෙන්ව නොමැති බවය.
මේ එලෙස අපහසුතාවට පත්වූ මගීන් පිරිසක්.
මෙහෙම එකක් උනේ නැත්තම් තමයි මම පුදුම වෙන්නේ. ලබ්බේ රාජ්‍ය සේවය. මුන් පොතයි පෑනයි කාබන් කොලයයි හැරුනුකොට ඕකෙන් උඩට කවදාවත් යන්නේ නැහැ........![]()
![]()

Thapala wage thamai.. loweth goda ganna baa.. ekko wahala danna oni naththam deela danna oni karaganna puluwan ekekuta..මෙහෙම එකක් උනේ නැත්තම් තමයි මම පුදුම වෙන්නේ. ලබ්බේ රාජ්‍ය සේවය. මුන් පොතයි පෑනයි කාබන් කොලයයි හැරුනුකොට ඕකෙන් උඩට කවදාවත් යන්නේ නැහැ........![]()
![]()
මම 2nd class seat එකට කැමති නෑ. හිරවෙලා වගේ.rajaye un thamayi second class vala yanne. samanya ekekta harima amarui


ආතල්ම සීන් එක..ඔන් ලයින් එකෙන් බුක් කරලා
කෝච්චි පෝලිමේ ආයි ඉන්න ඔන
ඔන්ලයින් ටිකට් එක ගන්න
ඕක වෙනස්කරපු මනුස්සයා
අල්ලලා ජනාධිපති
කරමුතේ !!