මම දැක්කා රටට ආපු සුද්දෝ වගයක් Youtube එකේ දාලා තියෙනවා මාස දෙකකට කලින් Online බුක් කරලා ටිකට් ය ස්ටේෂන් එකෙන් වෙනම ගෙවලා ගන්න වුනා කියලා.
මට පේන්නෙ තාම site එකේ warining msgs ටිකවත් update කරලා නෑ වගේ.මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන් කිරීමෙන් පසු දුම්රිය ස්ථානයට පැමිණ ප්‍රවේශ පත්‍රයක් ලබාගැනීමට මගීන්ට පෙර සිදුවුවද අද සිට ආසන වෙන් කිරීමේ පත්‍රිකාවේ ඡායාරූපයක් සන්තකයේ තබාගැනීම පමණක් ප්‍රමාණවත් බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
pissune ban me pagayalata... Online booking eka dala station ekakata gihilla physical ticket eka illaganne mona labbatada ban. ai ban mun me wage gon system implement karanne
Sirawata bn.. hita nodahase yanna 2nd class ticket ekak gattama eket adukule rajaye ewn rothu pitinrajaye un thamayi second class vala yanne. samanya ekekta harima amarui
mechara kalak ohoma tamay bans thibbe...update eke widiyata soft copy eka pennawanna puluwan nam hoday...pissune ban me pagayalata... Online booking eka dala station ekakata gihilla physical ticket eka illaganne mona labbatada ban. ai ban mun me wage gon system implement karanne
මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන් කිරීමෙන් පසු දුම්රිය ස්ථානයට පැමිණ ප්‍රවේශ පත්‍රයක් ලබාගැනීමට මගීන්ට පෙර සිදුවුවද අද සිට ආසන වෙන් කිරීමේ පත්‍රිකාවේ ඡායාරූපයක් සන්තකයේ තබාගැනීම පමණක් ප්‍රමාණවත් බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.ඔන්ලයිනුත් බුක් කරලා ආයේ අතනට ගිහින් පෝලිමේ ඉන්නකොට දැනෙන සනීපෙ. පුදුම වෙන්න දෙයක් නැහැ සිරි ලංකා දුම්රිය සේවයනේ
![]()
මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන් කිරීමෙන් පසු දුම්රිය ස්ථානයට පැමිණ ප්‍රවේශ පත්‍රයක් ලබාගැනීමට මගීන්ට පෙර සිදුවුවද අද සිට ආසන වෙන් කිරීමේ පත්‍රිකාවේ ඡායාරූපයක් සන්තකයේ තබාගැනීම පමණක් ප්‍රමාණවත් බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.ආතල්ම සීන් එක..ඔන් ලයින් එකෙන් බුක් කරලා
කෝච්චි පෝලිමේ ආයි ඉන්න ඔන
ඔන්ලයින් ටිකට් එක ගන්න
ඕක වෙනස්කරපු මනුස්සයා
අල්ලලා ජනාධිපති
කරමුතේ !!
ඔන්ලයිනුත් බුක් කරලා ආයේ අතනට ගිහින් පෝලිමේ ඉන්නකොට දැනෙන සනීපෙ. පුදුම වෙන්න දෙයක් නැහැ සිරි ලංකා දුම්රිය සේවයනේ
![]()
mechchara kal ehema thamai kiyala mama dannawa. ethakota hybrid method ekakne thibbe. eth man ahanne ticket eka online witharai nam issue karanne, mona labbakatada ban printer copy ekak araganna ona station ekakata gihilla.mechara kalak ohoma tamay bans thibbe...update eke widiyata soft copy eka pennawanna puluwan nam hoday...
dan ehema naha pictur would be enoughmechchara kal ehema thamai kiyala mama dannawa. ethakota hybrid method ekakne thibbe. eth man ahanne ticket eka online witharai nam issue karanne, mona labbakatada ban printer copy ekak araganna ona station ekakata gihilla.
DAN OK ONEE NAHA WAIT FOR THE UPDATE