අද රැ ආණ්ඩුව​ විසුරවයිද​???

waca

Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    අපේ රටේ හරි විදිහෙ කඩන්න බැරි ව්‍යවස්ථාවක් හැදුවෙ JR විතරයි බන්.. දැන් ඔය තියන 19 ලෝකු අඩුපාඩු ගොඩක් තියනව..
    ඔය තැන් වලින් තමයි ඔය හිටං රිංගල තියෙන්නෙ..

    62 වන වගන්තියට කරපු සංශෝදනේ තියනව දුර කාලෙ ඉවර වීමට පෙර උවත් පාර්ලිමේන්තුව විසිරවිය හැක කියල.. මේ ව්‍යවස්ථාවව හදල තියෙන්නෙ ලොකු අඩුපාඩු ගොඩක් එක්ක බන්

    ඔව් විසිරුවන්න පුලුවන් ඒත් ඒක කරන්න වෙන්නෙ ව්‍යවස්ථාවේ විධිවිධාන වලට යටත්ව. නැතුව හිතුමනාපෙට නෙමෙයි.මට පේන්න විදියට වංගුවක් ගහන්න වගේ ට්‍රයි එක..:rolleyes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔව් විසිරුවන්න පුලුවන් ඒත් ඒක කරන්න වෙන්නෙ ව්‍යවස්ථාවේ විධිවිධාන වලට යටත්ව. නැතුව හිතුමනාපෙට නෙමෙයි.මට පේන්න විදියට වංගුවක් ගහන්න වගේ ට්‍රයි එක..:rolleyes:

    වංගු නෙවෙයි බන්.. 19 හිල් තියන ඕනි තරම්.. හිටං දැන් ඒකයි කරන්න හදන්නෙ..

    හැබැයි චන්දෙකට යන එකත් හොදයි.. මිනිස්සුන්ටම තීරනය කරන්න පුලුවන්නෙ කවුද අගමැති කියල..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    වංගු නෙවෙයි බන්.. 19 හිල් තියන ඕනි තරම්.. හිටං දැන් ඒකයි කරන්න හදන්නෙ..

    හැබැයි චන්දෙකට යන එකත් හොදයි.. මිනිස්සුන්ටම තීරනය කරන්න පුලුවන්නෙ කවුද අගමැති කියල..

    Danwath ranil Sajith PM karanawa kiyala. Nayaka kama deela bahala yanna please.:yes:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    වංගු නෙවෙයි බන්.. 19 හිල් තියන ඕනි තරම්.. හිටං දැන් ඒකයි කරන්න හදන්නෙ..

    හැබැයි චන්දෙකට යන එකත් හොදයි.. මිනිස්සුන්ටම තීරනය කරන්න පුලුවන්නෙ කවුද අගමැති කියල..

    මොනවද ඔය කියන හිල් පාර්ලිමේන්තුව විසිරුවන්න පුලුවන්. අපිටත් දැනගන්න කියන්න බලන්න...