විද්‍යාවට අහු නොවෙන විස්වාස!

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    අද සමාජෙ ගොඩක් දේවල් විද්‍යාවෙන් ඔප්පු කරන්න බැරු නම් විස්වාස කරනවා අඩුයි හෝ නෑනෙ! ඒත්

    වැඩේ වෙන්නෙ කොහොමද කියලා අපි නොදන්න ඒත් වැඩක් ගන්න පුලුවන් tools තියනවද උබ විස්වාස කරන!

    පොඩි විස්තරයක් ලියහන්කෝ
    සීරියස් පෝස්ටුවක් කියලා හිතමු ඇහ්
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    විද්‍යාවත් හුදු විශ්වාස මත පදනම් වෙන දෙයක්ම තමයි.
    සමාජේ ගොඩක් දෙනා විද්‍යාවෙන් ඔප්පු නොවෙන දේවල් විශ්වාස නොකරන්න පෙලඹෙන්නේ, 'සාමාන්‍ය' කියන සාමාන්‍යකරණය කර ගත්ත දේවල් වලටම සාපේක්ෂව හදා ගත්ත මිනුම් දඩු වලින් සන්සන්දනය කරලා බලන නිසා. එතකොට විද්‍යාව වඩා ඇත්ත හෝ ඇත්තම ඇත්ත විදිහට පේනවා.

    වැඩේ වෙන්නෙ කොහොමද කියලා අපි නොදන්න ඒත් වැඩක් ගන්න පුලුවන් tools තියනවද උබ විස්වාස කරන!

    හැම physics model එකක්ම ඒ වගේ tools තමයි. 😉
    වෙන දේ, පේන (observable) මට්ටමෙන් පැහැදිලි කරන්න හදපු අර්ථ දැක්වීම් මිසක්, fundamental level එකෙන් *වීම* අර්ථදැක්වීම් නෙමෙයි.
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,929
    2
    115,999
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මීට අවුරුදු 1000කට කලින් Radio, TV, Mobile තරංග විදියට රූප, සද්ද, ඩේටා Transmit කරන්ඩ පුලුවන්, ඒව ඇඟ හරහ පවා යනව කිව්වොත් ඒ කාලෙ මිනිස්සු ඌට පිස්සෙක් කියන්ඩ ඇති නේ.

    ඒ වගේ අපිට නොපෙනෙන තල, ජීවීන් මේ ලෝකෙ ඉන්ඩ පුලුවන්.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    මට නම් පෞද්ගලිකව වෙලා නෑ. ඒත් අපේ නෑ වෙන මාම කෙනෙක් කරනවා දත්කැක්කුමට කෙමක්. ඒ වගේ එක එක කෙම් කියලා කරන ඒවා දකලා තියනවා. දක් කැක්කුම එවලෙට අඩුවුනා කියලත් අහලා තියනවා. (සමහරවිට )ඒකෙන් මට හොඳවෙනවා කියන විශ්වාසය හිතට ඇවිල්ලා වේදනාව අඩුවෙනවා ඇති. තව කකුල් තුනක් තියන ලී බඩුව( නම මතක නෑ) . අර හොරු අල්ලවන්න ඇවිද්දවන්නෙ. දවසක් මරු සීන් එකක් උනා. රත්තරන් වගයක් හොරෙක් අරන් ගිහිල්ලා. දැන් ඕකක් ඇවිද්දවනවා කියලා ඒ වැඩේ කරගෙන යනවා. දැන් ඕක කොහොමහරි ඇත්තටම හොරාගෙ ගෙවල් පැත්තෙන් යන්න ගිහිල්ල. හොරා දැනගෙන ඒක ඒ පැත්තෙ එනවා කියලා. හොරා හිතල තියෙන්නේ ඇත්තටම එයාගෙ ගෙදරට එනවා කියලා.. ඊට පස්සෙ පොර ඒ බඩු අයිතිකෙනාගෙ යාලුවෙකුට කතාකරලා බඩු බාරදෙන්න ඒවා මේවා හරිගස්සගද්දී අරක හොරාගෙ ගෙදරත් පාස් කරගෙන ගිහිල්ලා. කොහොම හරි මූ ඉස්සර උන නිසා අහුවුනා.ඉතින් ඒ අතින් බලද්දී ඒකෙනුත් වැඩක් තියනවා. හොරා අහුවුනා
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    අද සමාජෙ ගොඩක් දේවල් විද්‍යාවෙන් ඔප්පු කරන්න බැරු නම් විස්වාස කරනවා අඩුයි හෝ නෑනෙ! ඒත්

    වැඩේ වෙන්නෙ කොහොමද කියලා අපි නොදන්න ඒත් වැඩක් ගන්න පුලුවන් tools තියනවද උබ විස්වාස කරන!

    පොඩි විස්තරයක් ලියහන්කෝ
    සීරියස් පෝස්ටුවක් කියලා හිතමු ඇහ්
    ekak thiyanawa.Ekanam godaktest karalathiyanawa . Thithata weda
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    මීට අවුරුදු 1000කට කලින් Radio, TV, Mobile තරංග විදියට රූප, සද්ද, ඩේටා Transmit කරන්ඩ පුලුවන්, ඒව ඇඟ හරහ පවා යනව කිව්වොත් ඒ කාලෙ මිනිස්සු ඌට පිස්සෙක් කියන්ඩ ඇති නේ.

    ඒ වගේ අපිට නොපෙනෙන තල, ජීවීන් මේ ලෝකෙ ඉන්ඩ පුලුවන්.
    Michael Richards Yes GIF
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,705
    16,919
    113
    Last year dadata cancer ekak haduna stage 4.api meethrigala gihin danayak dunna.Tawa eletronic items ehema kitchen ekata dunna inna hamduruwanta kema uyanna.dan cancer eka ne november weddi.
    Honda karapu widiya kiyapan itin
     
    Rontmiir

    Well-known member
  • Jun 27, 2025
    285
    268
    63
    මහනුවර
    මේවා මෙසේ වීමට හේතු නොදනී. එහෙත් සිදුවේ

    දෙන්න. ලැබේ

    ඉරිසියා කරන්න. කෙලවේ

    උදව් කරන්න( in a calculated risk) උදව් ලැබේ.

    රවටන්න. රවටන්නෙකු ලැබේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,403
    166,792
    113
    එකමත් එක රටක
    විද්‍යාවට අහු නොවන කියලා ඔය කියන්නේ ප්‍රයෝගික නැති , නැවත නැවත ඒ විදියට සිද්ද වෙන්නේ නැති නිකන් හුදු විශ්වාස වලට විතරක් සීමා වෙච්ච දේවල් !!
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,239
    67,633
    113
    මේවා මෙසේ වීමට හේතු නොදනී. එහෙත් සිදුවේ

    දෙන්න. ලැබේ

    ඉරිසියා කරන්න. කෙලවේ

    උදව් කරන්න( in a calculated risk) උදව් ලැබේ.

    රවටන්න. රවටන්නෙකු ලැබේ
    What i observed is the complete oposite.
     
    • Wow
    Reactions: Rontmiir

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    විද්‍යාවට අහු නොවන කියලා ඔය කියන්නේ ප්‍රයෝගික නැති , නැවත නැවත ඒ විදියට සිද්ද වෙන්නේ නැති නිකන් හුදු විශ්වාස වලට විතරක් සීමා වෙච්ච දේවල් !!

    ප්‍රායෝගික මොනවද, නැද්ද මොනවද කියන දේ ultimately ඔයා සාමාන්‍යකරණය කර ගත්ත විශ්වාසවලට සහ දැනුමට සාපේක්ෂයි.

    ඉතින් ඔයාට ප්‍රායෝගික නැහැ කියලා *හිතෙන* දේවල් ප්‍රායෝගික නැති හෝ ඇති වෙන්න අවශ්‍යතාවයක් නැහැ, ඔයාට එහෙම හිතුනා කියලා.
     
    • Like
    Reactions: Little Hulk

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,239
    67,633
    113
    විද්‍යාවට අහු නොවන කියලා ඔය කියන්නේ ප්‍රයෝගික නැති , නැවත නැවත ඒ විදියට සිද්ද වෙන්නේ නැති නිකන් හුදු විශ්වාස වලට විතරක් සීමා වෙච්ච දේවල් !!
    I believe what we see is our own universes.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,403
    166,792
    113
    එකමත් එක රටක
    ප්‍රායෝගික මොනවද, නැද්ද මොනවද කියන දේ ultimately ඔයා සාමාන්‍යකරණය කර ගත්ත විශ්වාසවලට සහ දැනුමට සාපේක්ෂයි.

    ඉතින් ඔයාට ප්‍රායෝගික නැහැ කියලා *හිතෙන* දේවල් ප්‍රායෝගික නැති හෝ ඇති වෙන්න අවශ්‍යතාවයක් නැහැ, ඔයාට එහෙම හිතුනා කියලා.
    උබ කියල එකෙක් නෑ නේ ද ??
    උබ කියන දේවල් , අදහස් කියලා එකකුත් නෑ නේද ?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    උබ කියල එකෙක් නෑ නේ ද ??
    උබ කියන දේවල් , අදහස් කියලා එකකුත් නෑ නේද ?

    'උබ' කියන තැනම තියෙනවනේ.
    උබ කියලා එකක් නැහැ කියද්දි, 'උබ කියලා එකක් නැහැ' කියලා එකක් තියෙනවා.
     
    • Like
    Reactions: ewijesekara