There are beliefs and there are facts. Which one of them you are accepting is your prob
That is why I said it's your problem if you depend on facts or beliefs. Trust is something you build over time when it becomes close to a fact more than a simple belief. Beliefs cannot be a belief and fact at the same time. Think about itWell...It depends on ones philosophical inclination. More importantly how much of a thought they have given to it. People often disregard this part when saying "There are beliefs and there are facts". IMO belief is a condition that humans cannot escape. At the very minimum we have to trust (believe) our perception and reasoning ability. But we are not stopping at that right? We trust institutions, scientists and agreed upon experts, cooperations. For example we simply trust doctors to treat us whenever we get sick right. We do not know how medication works or why it works. We just know when qualified persons treat us we are cured (most of the time). I once argued with a certain EK member that we need belief/trust even to know who our mother is. I still haven't seen a good counter to that. So imo it's not appropriate to present facts and belief in such a contrasting manner. This is not to say that "facts do not exist" or anything like that. It's just that so called facts come attached with belief. Therefore we should see belief/trust as something indispensable. Something we cannot do without.
In short what greenthunder saying is that both facts and beliefs are an integral part of our lives regardless of whether we know or accept it.
Edited
Grammar and formatting
That is why I said it's your problem if you depend on facts or beliefs. Trust is something you build over time when it becomes close to a fact more than a simple belief. Beliefs cannot be a be belief and fact at the same time. Think about it
ඔව්. එත් ඔය models (ChatGPT, Gemini etc) වලට restrictions දාල තියෙනවා. මේ restrictions අයින් කරාම තමයි මේවා බයානක දේවල් කරන්නේ.Openai, chatgpt, Gemini LLM ඇතුළු අටෝරාසියක් ML models. හදපු එකාවත් දන්නේ නෑ උත්තරේ එන්නේ කොහොමද කියලා ඒත් ඔය වැඩ කරන්නේ.
විද්‍යාව මූලිකවම සීමා වී ඇත්තේ මිනිසාගේ බුද්ධිමය හැකියාවන් හා ලබාගත හැකි ක්‍රමවේදයන් මතය. සෘජුව නිරීක්ෂණය කළ නොහැකි හෝ අත්හදා බැලිය නොහැකි සංසිද්ධීන්, වර්තමාන විද්‍යාත්මක අවබෝධයේ සීමා බාහිරය.විද්‍යාවත් හුදු විශ්වාස මත පදනම් වෙන දෙයක්ම තමයි.
සමාජේ ගොඩක් දෙනා විද්‍යාවෙන් ඔප්පු නොවෙන දේවල් විශ්වාස නොකරන්න පෙලඹෙන්නේ, 'සාමාන්‍ය' කියන සාමාන්‍යකරණය කර ගත්ත දේවල් වලටම සාපේක්ෂව හදා ගත්ත මිනුම් දඩු වලින් සන්සන්දනය කරලා බලන නිසා. එතකොට විද්‍යාව වඩා ඇත්ත හෝ ඇත්තම ඇත්ත විදිහට පේනවා.
හැම physics model එකක්ම ඒ වගේ tools තමයි.
වෙන දේ, පේන (observable) මට්ටමෙන් පැහැදිලි කරන්න හදපු අර්ථ දැක්වීම් මිසක්, fundamental level එකෙන් *වීම* අර්ථදැක්වීම් නෙමෙයි.
උත්තරේ එන විදිය අපි දන්නේ නෑ ඒත් වැඩ කරනවා. Restrictions දාන එක එකේන් එළියේ තියෙන වැඩක් නෙ.ඔව්. එත් ඔය models (ChatGPT, Gemini etc) වලට restrictions දාල තියෙනවා. මේ restrictions අයින් කරාම තමයි මේවා බයානක දේවල් කරන්නේ.
ඔව්උත්තරේ එන විදිය අපි දන්නේ නෑ ඒත් වැඩ කරනවා. Restrictions දාන එක එකේන් එළියේ තියෙන වැඩක් නෙ.
විද්‍යාව මූලිකවම සීමා වී ඇත්තේ මිනිසාගේ බුද්ධිමය හැකියාවන් හා ලබාගත හැකි ක්‍රමවේදයන් මතය. සෘජුව නිරීක්ෂණය කළ නොහැකි හෝ අත්හදා බැලිය නොහැකි සංසිද්ධීන්, වර්තමාන විද්‍යාත්මක අවබෝධයේ සීමා බාහිරය.
විද්‍යාත්මක වශයෙන් බලනවානම් අත්හදා බැලීම හා නැවත නැවතත් සත්‍යාපනය කිරීම මගින් නිරීක්ෂණය වෙන දේ fundamentally හරි කියලා කියන්න පුළුවන්.නිරීක්ෂණය වෙන දේ fundamentally හරි කියන්නේ කොහොමද?
හැබැයි මේක philosophical විදියට බැලුවොත්, fundamentally ඇත්ත කියලා අපි හිතන දේ අපේ නිරීක්ෂණය මනෝවිද්‍යාත්මක හා සංවේදන සීමා වලට යටත් වෙච්ච දෙයක්.
observations ඍජු සහ වක්‍ර වෙන්න පුළුවන්. වක්‍ර එකට උදාහරණයක් තමයි virtual particals. අපිට ඒවා කෙලින්ම නිරීක්ෂණය කරන්න බැරි නමුත්, වෙනත් නිරීක්ෂණ මගින් support කරනවා.විද්‍යාත්මක වශයෙන් බලනවානම් අත්හදා බැලීම හා නැවත නැවතත් සත්‍යාපනය කිරීම මගින් නිරීක්ෂණය වෙන දේ fundamentally හරි කියලා කියන්න පුළුවන්.
හැබැයි මේක philosophical විදියට බැලුවොත්, fundamentally ඇත්ත කියලා අපි හිතන දේ අපේ නිරීක්ෂණය මනෝවිද්‍යාත්මක හා සංවේදන සීමා වලට යටත් වෙච්ච දෙයක්.
observations ඍජු සහ වක්‍ර වෙන්න පුළුවන්. වක්‍ර එකට උදාහරණයක් තමයි virtual particals. අපිට ඒවා කෙලින්ම නිරීක්ෂණය කරන්න බැරි නමුත්, වෙනත් නිරීක්ෂණ මගින් support කරනවා.
විද්‍යාවේ තියෙන ප්‍රබල දෙයක් තමයි ගණිතය. observations නැති උනත් ගණිතයෙන්, එහෙම දෙයක් තියෙන්න පුළුවන් කියල අනුමාන කරනවා. උදහරනෙයක් තමයි higgs boson. ගොඩක් විද්‍යාත්මක සංකල්ප, physics සමග ගණිතයෙන් එන දේවල්. (string theory) . observations වලින් නෙවි.
මේකට කියන්නේ theoretical physics කියලා.විද්‍යාවේ තියෙන ප්‍රබල දෙයක් තමයි ගණිතය. observations නැති උනත් ගණිතයෙන්, එහෙම දෙයක් තියෙන්න පුළුවන් කියල අනුමාන කරනවා. උදහරනෙයක් තමයි higgs boson. ගොඩක් විද්‍යාත්මක සංකල්ප, physics සමග ගණිතයෙන් එන දේවල්. (string theory) . observations වලින් නෙවි.
ඔව් එක ඇත්ත.මේකට කියන්නේ theoretical physics කියලා.
හැබැයි විද්‍යාවට තාම mathematically පැහැදිලි කරන්න බැරිවෙලා තියෙනවා විඥානය (consciousness) කියන්නේ මොකද කියලා.
නියුරෝන වලින් පෙන්නන්නේ brain state එක හැබැයි එකට කියන්න බැහැ subject experience කරන්නේ මොනවද කියලා.හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. නියුරෝන සහ මනස/consciousness ගැන ගොඩක් research කරනවා (it is a very active research area). මොලයේ නියුරෝන සහ මනස අතර ඍජු සම්බන්දයක් තියෙනවා. මම මේක ගැන කතා කරලා ඇති. ඒ අනුව මොලය මැරුනොත් මනසක් නැහැ කියන දේ වඩා තාර්කිකයි.
ඔය කියෙන දේවල් ඇත්ත. එක විද්‍යාවේම අය පිලිගන්නවා. එත් ඔවා ටික ටික විද්‍යාවෙන් හොයාගනිවී. ඉතිහාසය එක සනාථ කරලා තියෙනවා.නියුරෝන වලින් පෙන්නන්නේ brain state එක හැබැයි එකට කියන්න බැහැ subject experience කරන්නේ මොනවද කියලා.
විද්‍යාවට තාම explain කරන්න බැරිවෙලා තියෙනවා ස්වභාවධර්ම නීති ගැන.
භෞතික යථාර්ථය විස්තර කිරීමේදී ගණිතයටම තමන්ගේම අද්භූත සාර්ථකත්වය පැහැදිලි කරන්න බැරි වෙලා තියෙනවා.
විද්‍යාව පරිණාමය වේ, ආගම අනුවර්තනය වේඅලුත් දේවල් හොයාගන්නකොට ආගම් පැත්තකට විසි වෙනවා