අපේ රටේ හරි විදිහෙ කඩන්න බැරි ව්‍යවස්ථාවක් හැදුවෙ JR විතරයි බන්.. දැන් ඔය තියන 19 ලෝකු අඩුපාඩු ගොඩක් තියනව..
ඔය තැන් වලින් තමයි ඔය හිටං රිංගල තියෙන්නෙ..
62 වන වගන්තියට කරපු සංශෝදනේ තියනව දුර කාලෙ ඉවර වීමට පෙර උවත් පාර්ලිමේන්තුව විසිරවිය හැක කියල.. මේ ව්‍යවස්ථාවව හදල තියෙන්නෙ ලොකු අඩුපාඩු ගොඩක් එක්ක බන්
ඔව් විසිරුවන්න පුලුවන් ඒත් ඒක කරන්න වෙන්නෙ ව්‍යවස්ථාවේ විධිවිධාන වලට යටත්ව. නැතුව හිතුමනාපෙට නෙමෙයි.මට පේන්න විදියට වංගුවක් ගහන්න වගේ ට්‍රයි එක..

