මොකටද බලන්නේ ..හේතුව මොකක්ද බලන්න ඕනි

බලන්න ඕන,බලන්න ආස,ඒ මිනිහගේ වටිනකම ටිකක් හරි දන්න එවුන් බලයි බං,උබට ඔය වැඩ සටහන අදාල නෑ, නිදාගනින් දැන්![]()


දෙරණ බලපල්ල මේකයි ජාතියෙ කතාව.
කෝ ඉතිං මට ගාණක්වත් නෑනේඅනිවාර්යයෙන්ම බලනවා ....තවම Upload කරලා නැහැ ...
රණවිරුවා හරි මොන විරුවා හරි කියන්නේ දනපති පන්තියේ මුරබල්ලෝ .....එල LTTE එකටත් එකයි රජ්ය හමුදාවටත් එකයි ...
සැහෙන රිදෙයි
ඒක වගේද හීනමානෙන් සල්ලි නැතුව ඉදන් සල්ලි තියෙන එවුන්ට සාප කරන කුහක හිගන බල්ලොන්ගෙ අදෝනාව 
අද දෙරණ 360 සිoහයන්ට මිසක් හිවලුන්ට නෙමේ,මොකටද බලන්නේ ..හේතුව මොකක්ද බලන්න ඕනි
අද දෙරණ 360 සිoහයන්ට මිසක් හිවලුන්ට නෙමේ,
නිරෝසං ඔයා?දෙරණ 360 එන්නේ සිංහයෝ විතරද ? හා ..එහෙමන් අන්තිමට ලංකාවේ සිංහයෝ හොයාගත්තා ඇ ...එල එල ....
හිටපල්ලකො මොකද කියන්නේ කියලා අහන්න .....වෙළද දැන්වීම් අස්සෙනේ මේ සිංහයෝ පෙන්නනේ ....
මමත් ගියා LOLC එකට

එක කැලේ සිoහයො සහ හිවල්ලු ජිවත් වෙනව,කැලේ එක උනාට හිවලට සිoහ ගති එන්නෙ නැ,අනිවාර්යයෙන්ම බලනවා ....තවම Upload කරලා නැහැ ...
රණවිරුවා හරි මොන විරුවා හරි කියන්නේ දනපති පන්තියේ මුරබල්ලෝ .....එල LTTE එකටත් එකයි රජ්ය හමුදාවටත් එකයි ...
සැහෙන රිදෙයි
එක කැලේ සිoහයො සහ හිවල්ලු ජිවත් වෙනව,කැලේ එක උනාට හිවලට සිoහ ගති එන්නෙ නැ,


හිවල් මානසිකත්වයෙන් සිoහයො දිහා බැලුවම ,හිවල්ලු හිතන දේවල් වැඩිය ගනන් ගන්ඩ හොද නැ.දෙරණ 360 එන්නේ සිංහයෝ විතරද ? හා ..එහෙමන් අන්තිමට ලංකාවේ සිංහයෝ හොයාගත්තා ඇ ...එල එල ....
හිටපල්ලකො මොකද කියන්නේ කියලා අහන්න .....වෙළද දැන්වීම් අස්සෙනේ මේ සිංහයෝ පෙන්නනේ ....
මමත් ගියා LOLC එකට