අද රැ 10.30 ට දෙරණ tv බලපල්ලා

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොකටද බලන්නේ ..හේතුව මොකක්ද බලන්න ඕනි
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මොකටද බලන්නේ ..හේතුව මොකක්ද බලන්න ඕනි

    බලන්න ඕන,බලන්න ආස,ඒ මිනිහගේ වටිනකම ටිකක් හරි දන්න එවුන් බලයි බං,උබට ඔය වැඩ සටහන අදාල නෑ, නිදාගනින් දැන් :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බලන්න ඕන,බලන්න ආස,ඒ මිනිහගේ වටිනකම ටිකක් හරි දන්න එවුන් බලයි බං,උබට ඔය වැඩ සටහන අදාල නෑ, නිදාගනින් දැන් :yes:

    අනිවාර්යයෙන්ම බලනවා ....තවම Upload කරලා නැහැ ...:P:P

    රණවිරුවා හරි මොන විරුවා හරි කියන්නේ දනපති පන්තියේ මුරබල්ලෝ .....එල LTTE එකටත් එකයි රජ්‍ය හමුදාවටත් එකයි ...

    සැහෙන රිදෙයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දෙරණ බලපල්ල මේකයි ජාතියෙ කතාව.

    දේශපාලනිකයි දේශපාලනිකයි .....ලින්ක් එකක් දීපන්කො බලන්න
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    අනිවාර්යයෙන්ම බලනවා ....තවම Upload කරලා නැහැ ...:P:P

    රණවිරුවා හරි මොන විරුවා හරි කියන්නේ දනපති පන්තියේ මුරබල්ලෝ .....එල LTTE එකටත් එකයි රජ්‍ය හමුදාවටත් එකයි ...

    සැහෙන රිදෙයි
    කෝ ඉතිං මට ගාණක්වත් නෑනේ :lol: ඒක වගේද හීනමානෙන් සල්ලි නැතුව ඉදන් සල්ලි තියෙන එවුන්ට සාප කරන කුහක හිගන බල්ලොන්ගෙ අදෝනාව :rofl:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අද දෙරණ 360 සිoහයන්ට මිසක් හිවලුන්ට නෙමේ,

    දෙරණ 360 එන්නේ සිංහයෝ විතරද ? හා ..එහෙමන් අන්තිමට ලංකාවේ සිංහයෝ හොයාගත්තා ඇ ...එල එල ....

    හිටපල්ලකො මොකද කියන්නේ කියලා අහන්න .....වෙළද දැන්වීම් අස්සෙනේ මේ සිංහයෝ පෙන්නනේ ....

    මමත් ගියා LOLC එකට
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    දෙරණ 360 එන්නේ සිංහයෝ විතරද ? හා ..එහෙමන් අන්තිමට ලංකාවේ සිංහයෝ හොයාගත්තා ඇ ...එල එල ....

    හිටපල්ලකො මොකද කියන්නේ කියලා අහන්න .....වෙළද දැන්වීම් අස්සෙනේ මේ සිංහයෝ පෙන්නනේ ....

    මමත් ගියා LOLC එකට
    නිරෝසං ඔයා? :shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිවාර්යයෙන්ම බලනවා ....තවම Upload කරලා නැහැ ...:P:P

    රණවිරුවා හරි මොන විරුවා හරි කියන්නේ දනපති පන්තියේ මුරබල්ලෝ .....එල LTTE එකටත් එකයි රජ්‍ය හමුදාවටත් එකයි ...

    සැහෙන රිදෙයි
    එක කැලේ සිoහයො සහ හිවල්ලු ජිවත් වෙනව,කැලේ එක උනාට හිවලට සිoහ ගති එන්නෙ නැ,
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එක කැලේ සිoහයො සහ හිවල්ලු ජිවත් වෙනව,කැලේ එක උනාට හිවලට සිoහ ගති එන්නෙ නැ,

    උඹ මොකෙක්ද උඹ හිවල්ලු කළා ඉවරකරන කටු ලොවින එකෙක්නෙ ....

    යුද ජයග්‍රහණ සමර සමර හිටපන් :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙරණ 360 එන්නේ සිංහයෝ විතරද ? හා ..එහෙමන් අන්තිමට ලංකාවේ සිංහයෝ හොයාගත්තා ඇ ...එල එල ....

    හිටපල්ලකො මොකද කියන්නේ කියලා අහන්න .....වෙළද දැන්වීම් අස්සෙනේ මේ සිංහයෝ පෙන්නනේ ....

    මමත් ගියා LOLC එකට
    හිවල් මානසිකත්වයෙන් සිoහයො දිහා බැලුවම ,හිවල්ලු හිතන දේවල් වැඩිය ගනන් ගන්ඩ හොද නැ.