අද රෑට බලන්න ෆිල්ම් එකක්

Akshaya5000

Well-known member
  • Oct 19, 2021
    566
    505
    93
    @garfieldzz පහුගිය දවසක දාපු ත්‍රෙඩ් එකෙන් දැකල 7500 (2019) ෆිල්ම් එක බැලුව. ඒක සුපිරි. තව ඒ වගේ ෆිල්ම් තියෙද? ප්ලේන්, නැව් සම්බන්ධ ඒව වගේ. නිකං හයිජැක් කරන එකයි, sea pirates ඒවයි නැතුව. හොඳ කතාවක් තියෙන ඒව.

    උඩ ඡේදෙට සම්බන්ධයක් නෑ මේක. අද රෑට බලන්න හොඳ ෆිල්ම් එකක්, මිනි ටීවී සීරිස් එකක් කියන්නකෝ.
     
    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    @garfieldzz පහුගිය දවසක දාපු ත්‍රෙඩ් එකෙන් දැකල 7500 (2019) ෆිල්ම් එක බැලුව. ඒක සුපිරි. තව ඒ වගේ ෆිල්ම් තියෙද? ප්ලේන්, නැව් සම්බන්ධ ඒව වගේ. නිකං හයිජැක් කරන එකයි, sea pirates ඒවයි නැතුව. හොඳ කතාවක් තියෙන ඒව.

    උඩ ඡේදෙට සම්බන්ධයක් නෑ මේක. අද රෑට බලන්න හොඳ ෆිල්ම් එකක්, මිනි ටීවී සීරිස් එකක් කියන්නකෝ.
    • Sully (2016) - ප්ලේන් පද්ධති වශයෙන් සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වූ, පයිලට් Sully Sullenberger විසින් හුඩ්සන් ගඟේ හදිසි භූමිතෙරීමක් කථාව.
    • Captain Phillips (2013) - සත්‍ය කතාවක් ඇසුරින්, කැනෙන් Captain Richard Phillips ගේ නැව් මිලිකාවීම් සිදුවීම.
    • Flight (2012) - පයිලට් ඉන්දක හදිසි අවස්තාවක පසු කරන තැන, Denzel Washington ප්‍රධාන චරිතයෙන්.
    • The Aeronauts (2019) - 1862 දී ගුවන් යානාත්මක පර්යේෂණකරුවන් දෙදෙනෙකුගේ කතාව, අහසේ සිට.
    • The Finest Hours (2016) - සත්‍ය කතාවක් ඇසුරින්, 1952 දී සිදු වූ ලැහෙන අවස්තාවක්, නැව් සහ ගිලන හැටි.
     
    • Love
    Reactions: garfieldzz

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    DIS-TW-001-A0042-P448.jpg

    Ada rata meka blanna inne :yes:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,202
    113
    @garfieldzz පහුගිය දවසක දාපු ත්‍රෙඩ් එකෙන් දැකල 7500 (2019) ෆිල්ම් එක බැලුව. ඒක සුපිරි. තව ඒ වගේ ෆිල්ම් තියෙද? ප්ලේන්, නැව් සම්බන්ධ ඒව වගේ. නිකං හයිජැක් කරන එකයි, sea pirates ඒවයි නැතුව. හොඳ කතාවක් තියෙන ඒව.

    උඩ ඡේදෙට සම්බන්ධයක් නෑ මේක. අද රෑට බලන්න හොඳ ෆිල්ම් එකක්, මිනි ටීවී සීරිස් එකක් කියන්නකෝ.

    Executive Decision https://www.imdb.com/title/tt0116253/. Meka mama podi kaaley balapu ekak. aulak ne.
     
    • Love
    Reactions: garfieldzz

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    566
    505
    93
    mam pahugiya dawasaka

    Furiosa: A Mad Max Saga (2024)
    Under Paris (2024)

    බැලුව. දෙකම සෙට් උනේ නෑ මටනම්
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අද රෑට බැරිවෙයි වයිෆ් ඉක්මන්ට නිදාගන්න එන්න කිව්වා🥴

    ලොකු දඩයක් මග වගේ
    ------ Post added on Jul 7, 2024 at 9:32 PM
     
    • Sad
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    @garfieldzz පහුගිය දවසක දාපු ත්‍රෙඩ් එකෙන් දැකල 7500 (2019) ෆිල්ම් එක බැලුව. ඒක සුපිරි. තව ඒ වගේ ෆිල්ම් තියෙද? ප්ලේන්, නැව් සම්බන්ධ ඒව වගේ. නිකං හයිජැක් කරන එකයි, sea pirates ඒවයි නැතුව. හොඳ කතාවක් තියෙන ඒව.

    උඩ ඡේදෙට සම්බන්ධයක් නෑ මේක. අද රෑට බලන්න හොඳ ෆිල්ම් එකක්, මිනි ටීවී සීරිස් එකක් කියන්නකෝ.

    මේක බැලුවේ නැත්නම් බලපන්..ලංකාවේ වගේ තමා..පරණ ෆිල්ම්ස් පට්ට.. :cool:

    61BhiCGdDCS._AC_UF894,1000_QL80_.jpg

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    566
    505
    93
    අද රෑට බැරිවෙයි වයිෆ් ඉක්මන්ට නිදාගන්න එන්න කිව්වා🥴

    ලොකු දඩයක් මග වගේ
    ------ Post added on Jul 7, 2024 at 9:32 PM
    කොච්චර දෙයක් ද

    මේක බැලුවේ නැත්නම් බලපන්..ලංකාවේ වගේ තමා..පරණ ෆිල්ම්ස් පට්ට.. :cool:

    61BhiCGdDCS._AC_UF894,1000_QL80_.jpg

    මේක බලල තියෙනව. මම ආසම නළුවෙක් denzel
    ------ Post added on Jul 7, 2024 at 9:47 PM

    මේක බැලුවේ නැත්නම් බලපන්..ලංකාවේ වගේ තමා..පරණ ෆිල්ම්ස් පට්ට.. :cool:

    61BhiCGdDCS._AC_UF894,1000_QL80_.jpg

    පරණ ෆිල්ම් උනත් කමක් නෑ. ඕනම genre එකක.
    ------ Post added on Jul 7, 2024 at 9:49 PM
     
    Last edited:
    • Love
    Reactions: Bitter Truth

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    අද රෑට බැරිවෙයි වයිෆ් ඉක්මන්ට නිදාගන්න එන්න කිව්වා🥴

    ලොකු දඩයක් මග වගේ
    ------ Post added on Jul 7, 2024 at 9:32 PM

    gahanna dunnaata mokada
    nidahasa nathiwenwa wage scene ekak neh

    thamanta ona de ona welawaka karanna bari wena eka,,

    :dull:
     
    • Like
    Reactions: iworld