අද රෑට - හෙට උදේට

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අද රෑට - හෙට උදේට

    අදරෑට

    සිරා ජනාධිපතිකම අතෑරලා පැන යනවා
    රනියාත් රට ඉඳන් ඉල්ලා අස්වීම දෙනවා
    යූ ඇන් පී ඇමතිලා මංත්‍රීලා අඬ අඬා මහින්දට වැඳලා සමාව ගන්න පෝලිමේ එනවා
    මහින්ද ජනාධිපති විධියට දිවුරුම් දෙනවා
    බැසිල් රිමාන්ඩ් එකේ ඉඳන් අගමැති විදියට දිවුරුම් දෙනවා
    ගෝටා ආරක්ශක ඇමති වෙනවා
    නාමල් මුදල් ඇමති වෙනවා

    හෙට උදේට

    ඒකාබද්දෙ ඔක්කොම ඇමතිලා වෙනවා
    දුමින්ද සිල්වාත් ඇමති වෙනවා
    මොහාන් පීරිස් අගවිනිසුරු වෙනවා
    කබ්බාට ආයෙත් ලොකු බැංකුව දෙනවා
    ඉතිරි හොරු ඔක්කොටම තිබුණු පට්ටම් ආයෙත් දෙනවා

    පාද යාත්‍රා බයියොයි, එලකිරි බයියොයි කිරිබත් කාලා අරක්කු බීලා නන් ස්ටොප් බඩ යනවා

    ----------------------------

    මෙව්වා ඉතින් ඇත්තටම වෙන දේවල් නෙමෙයි............... බයියන්ගේ හීන විතරයි.......... :rofl: :rofl: :rofl:
     

    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    Originally Posted by KDH


    සිරා ට ගණන් බෑ වගේ. පවු ඉතින් UNP උන්ගේ ගූ කාලා හැදුන සක්කිලියෙක් නේ.

    යකෝ 2005, 2010 දෙපාරම මහින්ද දින්නා. අවුරුදු 11ක් හරියට රාජ්‍ය කරානම් කියනවනම් එහෙනම් මේ 2021 වෙන්න ඕනේ.මහින්ද පිරිහෙන්න ගත්තේ 2010 න් පස්සේ.2010 ඉදන් 2016 ට කොහෙද යකෝ අවුරුදු 11ක් ?

    unp බත් බැලයෙක් කියපු වැරදි කතාවකට අනිත් ගූ කන්නෝ ටික හුරේ දාල.

    මුල්ම බත් බැලයා සිරිසේන.ඉතුරු ටික උගේ ගූ කන්නෝ සෙට් එක.
    Arakku
    ජිංතක ජිල්ලබකිට
    rangana26
    akilar25
    NUWAN BUWA
    :lol::lol::lol::lol::lol::lol::lol:

    අයියෝ KDH
     

    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    රඹා;20492289 said:
    Ubata u kiyala thiyana eka therenne na ban. Tharkayak therum gannath mole thiyenna ona.:P

    ඌ කියපු දේ වගේම කියඋන දේ පේනවද උබටත් .උබලගෙ අප්පොච්ච අවුරුදු 5ක් තිස්සෙ පිරිහිලා .ඒකයි යකෝ ගෙදර යැව්වෙ .දැන් රෝද යාත්‍රාවෙ යන්නෙ පිරිහුන මහ බයිය .තේරෙනවද ඒක