අද රෑට - හෙට උදේට
අදරෑට
සිරා ජනාධිපතිකම අතෑරලා පැන යනවා
රනියාත් රට ඉඳන් ඉල්ලා අස්වීම දෙනවා
යූ ඇන් පී ඇමතිලා මංත්රීලා අඬ අඬා මහින්දට වැඳලා සමාව ගන්න පෝලිමේ එනවා
මහින්ද ජනාධිපති විධියට දිවුරුම් දෙනවා
බැසිල් රිමාන්ඩ් එකේ ඉඳන් අගමැති විදියට දිවුරුම් දෙනවා
ගෝටා ආරක්ශක ඇමති වෙනවා
නාමල් මුදල් ඇමති වෙනවා
හෙට උදේට
ඒකාබද්දෙ ඔක්කොම ඇමතිලා වෙනවා
දුමින්ද සිල්වාත් ඇමති වෙනවා
මොහාන් පීරිස් අගවිනිසුරු වෙනවා
කබ්බාට ආයෙත් ලොකු බැංකුව දෙනවා
ඉතිරි හොරු ඔක්කොටම තිබුණු පට්ටම් ආයෙත් දෙනවා
පාද යාත්රා බයියොයි, එලකිරි බයියොයි කිරිබත් කාලා අරක්කු බීලා නන් ස්ටොප් බඩ යනවා
----------------------------
මෙව්වා ඉතින් ඇත්තටම වෙන දේවල් නෙමෙයි............... බයියන්ගේ හීන විතරයි..........