අද රෑ ඉඳලා හදිසි නීතිය....

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,550
    5,514
    113
    Colombo
    මේකට වෙන ක්‍රමයක් හොයා ගන්න වෙනවා ඉක්මණට...යූ එන් එකට කියන්න වෙනවා...මුන් මානව හිමිකම් කඩනවා තවත් දැන්...
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේකට වෙන ක්‍රමයක් හොයා ගන්න වෙනවා ඉක්මණට...යූ එන් එකට කියන්න වෙනවා...මුන් මානව හිමිකම් කඩනවා තවත් දැන්...
    එහෙම ලේසියෙන් UN එකක් එන්නේ නැ..
     
    • Like
    Reactions: hide_spider