අද රෑ 11 න් පස්සේ

Status
Not open for further replies.

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    ඇහැරන් හිටපන්. පැන්නේ නැත්නම් ‍රැස්විම ඉවර වෙන්න කලියෙන් මගේ රෙප් කපලා බුදිය ගනින් අවුලක් නෑ. :dull::dull:

    හරි එනම් තව පෑය දෙකයි 2නේ.හෑබෑයි බල්ලෙක් වත් ආවේ නෑත්තම් තොපේ ආච්චිට හුචවනවා!:angry:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කො කො කියටද පනින්නෙ මම අද දවසම ගෙව්වෙ පැන්නද පැන්නද බල බලමයි :P

    11 න් පස්සේ බං. මරදානෙ ස්ටේජ් එකට නගිනවා කියලයි නිව්ස් එක ආවේ. :dull::dull::dull:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අඩො කාලෙකට පස්සෙ පට්ටම ආතල් එකක් ගත්තා පනින එවුනුයි පනින දවසුයි ගෙස් කරලා යකො මෙකනෙ ලොකෙ තියන අමාරුම ගෙස් කිරිල්ල අම්මපා එකක් හරියට ගෙස් කරගන්න බෑනෙ
    ඔය හිරුනුකා කෙලි එහෙමනම් පනින බව හිතුවා
    එත් නන්දිමිත්‍ර එහෙම පනින වගක් හිනෙන් වත් හිතුනෙ නැ ලොල්
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    11 න් පස්සේ බං. මරදානෙ ස්ටේජ් එකට නගිනවා කියලයි නිව්ස් එක ආවේ. :dull::dull::dull:

    ඔන්න එහෙනම් මාත් ඉන්නව ඇහැරගන කම්මැලි කම යන්නත් එක්ක මොනවා හරි කියපල්ලකො බන් 8 වෙනිදත් ඇහැරලා ඉන්න එපායෙ:frown:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අඩො කාලෙකට පස්සෙ පට්ටම ආතල් එකක් ගත්තා පනින එවුනුයි පනින දවසුයි ගෙස් කරලා යකො මෙකනෙ ලොකෙ තියන අමාරුම ගෙස් කිරිල්ල අම්මපා එකක් හරියට ගෙස් කරගන්න බෑනෙ
    ඔය හිරුනුකා කෙලි එහෙමනම් පනින බව හිතුවා
    එත් නන්දිමිත්‍ර එහෙම පනින වගක් හිනෙන් වත් හිතුනෙ නැ ලොල්

    :rofl::rofl::rofl: පනින උන්ව හොයා ගන්න බැරි වෙන්න බං එහෙම කලේ. :dull::dull:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    පොඩි ආරංචියක් නම් ආව ....බලමුකෝ

    11.gif
    11.gif
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ane panina ekek ikmanata panapanko :( :(

    අන්තිම ‍රැලියෙදි තමයි බං. මරදානේ බලමු. මම 8 ට විතර ගිහින් ආවේ ඒ පැත්තේ පාලම උඩට නැගලා බලන්නත් බෑ බං පාර දිගට සෙනග ස්ටේජ් එක පේන්නෙ නෑ බං. :angry::angry:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    :rofl::rofl::rofl: පනින උන්ව හොයා ගන්න බැරි වෙන්න බං එහෙම කලේ. :dull::dull:
    හොර වැඩ වලට කොහොමත් අපෙ උන් පට්ට දක්ශයිනෙ :rofl::rofl:
    මයිත්‍රි පනිනකන් මාරාත් හාංකවිස්සියක් දන්නෙ නැනෙ ඔච්චර බුද්දි අංශ ඉන්න එකත් නොදන්න එවා අපි කොහොම දැනගන්නද
     
    Status
    Not open for further replies.