ඇහැරන් හිටපන්. පැන්නේ නැත්නම් රැස්විම ඉවර වෙන්න කලියෙන් මගේ රෙප් කපලා බුදිය ගනින් අවුලක් නෑ.![]()
හරි එනම් තව පෑය දෙකයි 2නේ.හෑබෑයි බල්ලෙක් වත් ආවේ නෑත්තම් තොපේ ආච්චිට හුචවනවා!

ඇහැරන් හිටපන්. පැන්නේ නැත්නම් රැස්විම ඉවර වෙන්න කලියෙන් මගේ රෙප් කපලා බුදිය ගනින් අවුලක් නෑ.![]()

කො කො කියටද පනින්නෙ මම අද දවසම ගෙව්වෙ පැන්නද පැන්නද බල බලමයි![]()



11 න් පස්සේ බං. මරදානෙ ස්ටේජ් එකට නගිනවා කියලයි නිව්ස් එක ආවේ.![]()

ඔව් ඕයි රෙද්ද මුන් පනින්නත් නැකැත් බලනවනෙane panina ekek ikmanata panapanko![]()
![]()

අඩො කාලෙකට පස්සෙ පට්ටම ආතල් එකක් ගත්තා පනින එවුනුයි පනින දවසුයි ගෙස් කරලා යකො මෙකනෙ ලොකෙ තියන අමාරුම ගෙස් කිරිල්ල අම්මපා එකක් හරියට ගෙස් කරගන්න බෑනෙ
ඔය හිරුනුකා කෙලි එහෙමනම් පනින බව හිතුවා
එත් නන්දිමිත්ර එහෙම පනින වගක් හිනෙන් වත් හිතුනෙ නැ ලොල්


පනින උන්ව හොයා ගන්න බැරි වෙන්න බං එහෙම කලේ. 

ane panina ekek ikmanata panapanko![]()
![]()


හොර වැඩ වලට කොහොමත් අපෙ උන් පට්ට දක්ශයිනෙපනින උන්ව හොයා ගන්න බැරි වෙන්න බං එහෙම කලේ.
![]()

