අද රෑ 11 න් පස්සේ

Status
Not open for further replies.

kites

Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    ubala age karanne nathuwa kiyapanko
    ado mkdda ban kiyapanko hitha hadenna
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මම දැක්ක...ගොන් ආතල්...ඌට අවුලක් වෙන එකක් නැහැ බන්..ඌ අහිංසකයෙක් වෙන්න ඇති...ඌ බෑ කිව්වනම් සමහරවිට ඊට කලින්ම උව ඉවර කරයිනේ මහා රජා...ඌට කියපු විදිහට උන් කරනවා ඉතින්..මහා උන් තමයි වැරදි බන්...


    එක නෙමෙයි...කෝ යකෝ..ඉක්මනට ඕකව පන්නපන්කෝ...:oo:

    :dull::dull::dull: පව් බං ඌව නම් දාලා තියෙන්නේ මඩ ගහන්න බලාගෙන.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    දැක්කා දැක්කා :P
    මඩ ගහනවා කියලා මෙහෙමත් ගැහිල්ලක් හැබැයි දුප්පත් මිනිස්සු අපි හිතනවට වඩා බුද්දිමත් කියලා මට අද තෙරුනා ගම් කිපයක් කරක් ගැහුවා ගොඩක් අය වෙනසක් වෙන්න ඔන කියන මතෙ ඉන්නවා

    ගම් වල ඉන්නවා හැබැයි අල බැහැපු උන්.උන්ව වෙනස් කරන්න බැහැ. මහ එකාගේ ඇටේ ලොකුයි උන්ට.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    නෑ බං අර චන්දේ ඉල්ලන අනිත් සිරිසේනගේ ඇඩ් එක. මල් වට්ටියක් අරගෙන පන්සල් යන්නෙ. :rofl::rofl:
    උඹ දැක්කද නාමල් රාජපක්ෂ කෙනෙකුත් ඉන්නව:rofl::rofl::rofl:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    hapoi uth dan ad daanawada bn :angry: :angry: sirase nam ehema ekak dakke na bn :D

    ඔව් බං මිනිස්සු වගයක් පොර මල් වට්ටිය අරන් යද්දි ඇඟේ හැප්පිලා මල් වැටෙනවා. මූ පපුවට ගහගෙන කියනවා අපි මෛත්‍රී කරනවා කියලද මොකක්ද හුට්ටක්. හිටින් හොයලා බලන්න නෙට් එකේ. :dull::dull:
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    පොඩ්ඩා;17682161 said:
    කියපන් :angry::angry:

    knife.jpg

    confirm කරන්න බැරි නිසයි දාන්න බැරි නම් ටික ........ අපි බලමු :D
    :rolleyes:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :dull::dull: matat podi podi scene wagayak kanata wetuna.. balamuko..

    අද පැන්නේ නැත්නම් මගෙ රෙප් ටික ඉවරයි ශුවර්. කුණු වෙන්න අහගන්නත් පුලුව්න් වගෙ. :rofl::rofl::rofl:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    උඹ දැක්කද නාමල් රාජපක්ෂ කෙනෙකුත් ඉන්නව:rofl::rofl::rofl:

    ඔව් ලෝයර් කෙනෙක්නේ බං. පොරගේ ඇඩ් එහෙම ගියෙ නැහැනෙ. ඇයි බත්තර මුලේ සීලරත්න හාමුදුරුවෝ. :dull::dull:
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,335
    113
    MY3 FACEBOOK JUST NOW POSTED !!!



    උණුසුම් පුවත් රැගත් මෙවර ජනධිපතිවරණ අපේක්ෂක අවසන් රැස්වීම ... ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිදුන් සහභාගී වන අවසන් රැලිය සඳහා මැද කොළඹ සූදානම් .... සජීවී විකාශය සඳහා රැදී සිටින්න අප සමග . තව සුළු මොහොතකින් ආරම්භ වේ .
    www.voteformaithri.com
     
    Status
    Not open for further replies.