මම දැක්ක...ගොන් ආතල්...ඌට අවුලක් වෙන එකක් නැහැ බන්..ඌ අහිංසකයෙක් වෙන්න ඇති...ඌ බෑ කිව්වනම් සමහරවිට ඊට කලින්ම උව ඉවර කරයිනේ මහා රජා...ඌට කියපු විදිහට උන් කරනවා ඉතින්..මහා උන් තමයි වැරදි බන්...
එක නෙමෙයි...කෝ යකෝ..ඉක්මනට ඕකව පන්නපන්කෝ...![]()


පව් බං ඌව නම් දාලා තියෙන්නේ මඩ ගහන්න බලාගෙන.සිරාවට මේ ඌද? යාලුවා කියන්නේ ගෑණු පෙරේතයෙක්නෙ බං. මූ එහෙම නෑනේ.
![]()

ehema hora wada nawaththanna puluwan weida

දැක්කා දැක්කා
මඩ ගහනවා කියලා මෙහෙමත් ගැහිල්ලක් හැබැයි දුප්පත් මිනිස්සු අපි හිතනවට වඩා බුද්දිමත් කියලා මට අද තෙරුනා ගම් කිපයක් කරක් ගැහුවා ගොඩක් අය වෙනසක් වෙන්න ඔන කියන මතෙ ඉන්නවා
උඹ දැක්කද නාමල් රාජපක්ෂ කෙනෙකුත් ඉන්නවනෑ බං අර චන්දේ ඉල්ලන අනිත් සිරිසේනගේ ඇඩ් එක. මල් වට්ටියක් අරගෙන පන්සල් යන්නෙ.![]()



hapoi uth dan ad daanawada bn![]()
sirase nam ehema ekak dakke na bn
![]()


පොඩ්ඩා;17682161 said:කියපන්
![]()

matat podi podi scene wagayak kanata wetuna.. balamuko..



ගම් වල ඉන්නවා හැබැයි අල බැහැපු උන්.උන්ව වෙනස් කරන්න බැහැ. මහ එකාගේ ඇටේ ලොකුයි උන්ට.
ගම් වල ඉන්නවා හැබැයි අල බැහැපු උන්.උන්ව වෙනස් කරන්න බැහැ. මහ එකාගේ ඇටේ ලොකුයි උන්ට.
උඹ දැක්කද නාමල් රාජපක්ෂ කෙනෙකුත් ඉන්නව![]()

