අද රෑ 12න් අවසන් - SLT

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :no:

    mata welawak ne streamng walata :rolleyes:

    මගෙත් ඉතුරු වෙනව :) අවශ්‍ය දේ විතරක් download කලාම මාර සැහැල්ලුයි. film එහෙම හෙන තොගයක් එකතු කරගත්තාම මොකක් බලන්නද කියල හිතාගන්න බෑ අන්තිමට එකක් වත් බැලෙන්නෑ :sorry: බලන්න ඕනෙ වෙලාවට බලන්න ඕනෙ film එක විතරක් download කරගත්තාම බැලෙනව :love:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428

    ටැලිකොම් එක අපිට හෙන ලණුවක් මේ දීල තියෙන්නෙ :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මොකක්ද ලණුව ? :eek:

    සතියක් ඇතුලත ඕන තරං බලන්ඩ කියන්නෙ හරියට නිකං
    සතියක් ඇති වෙන්ඩ කන්ඩ දීල, ඉතුරු දවස්ටික බඩ ගින්නෙ තිබ්බ වගේනෙ
    අවුරුද්දෙ හැම සතියකටම එක දවසක් ෆ්‍රී කලානං ගානට බඩ පුරවන් ඉන්ඩ තිබුණ
    කෑම තිබුණ කියල 10 දෙනෙක්ගෙ කෑම එක්කෙනාට කන්ඩ බෑනෙ
    ටෙලිකොම් එක මේක දන්නව
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සතියක් ඇතුලත ඕන තරං බලන්ඩ කියන්නෙ හරියට නිකං
    සතියක් ඇති වෙන්ඩ කන්ඩ දීල, ඉතුරු දවස්ටික බඩ ගින්නෙ තිබ්බ වගේනෙ
    අවුරුද්දෙ හැම සතියකටම එක දවසක් ෆ්‍රී කලානං ගානට බඩ පුරවන් ඉන්ඩ තිබුණ
    කෑම තිබුණ කියල 10 දෙනෙක්ගෙ කෑම එක්කෙනාට කන්ඩ බෑනෙ
    ටෙලිකොම් එක මේක දන්නව

    :confused:
    බඩගින්නෙ තියනව කියන්න එහෙනං අනික් දවස් වල ඒ site වලට යන්න බැරිම කරන්න එපායැ බං ? :D මේක නිකං දන්සැලක් කියල හිතපං. අනික් හැම දවසෙම සල්ලි දීල කන්න ඕනෙ. එක සතියක් නිකං කන්න දුන්න :love:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    :confused:
    බඩගින්නෙ තියනව කියන්න එහෙනං අනික් දවස් වල ඒ site වලට යන්න බැරිම කරන්න එපායැ බං ? :D මේක නිකං දන්සැලක් කියල හිතපං. අනික් හැම දවසෙම සල්ලි දීල කන්න ඕනෙ. එක සතියක් නිකං කන්න දුන්න :love:

    කියන්ඩ ඕන දේ හරියට කියවුණේ නෑ
    ඕනෑවට වඩා දුන්නට වැඩක් නෑ.. අපිට එක සැරේ ඔච්චර ඩේට ප්‍රමාණයක් කොහොමත් ඕනෙ නෑ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කියන්ඩ ඕන දේ හරියට කියවුණේ නෑ
    ඕනෑවට වඩා දුන්නට වැඩක් නෑ.. අපිට එක සැරේ ඔච්චර ඩේට ප්‍රමාණයක් කොහොමත් ඕනෙ නෑ

    oya documentry 30 k banawa. oyata ewa balanna labune me wasiya nisa. :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කියන්ඩ ඕන දේ හරියට කියවුණේ නෑ
    ඕනෑවට වඩා දුන්නට වැඩක් නෑ.. අපිට එක සැරේ ඔච්චර ඩේට ප්‍රමාණයක් කොහොමත් ඕනෙ නෑ

    ඒක තමා unlimited දෙන්නැතුව GB 18 25 30 වගේ සීමාවන් ඇතුව package දීල තියනේනෙ :P
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    sri lanka travel කියලා සර්ච් කලා.සුද්දෝ කරපු වීඩියෝ තොගයක්ම ඇවිත් නේ ගිය අවුරුද්දේ .

    සුද්දෝ ලංකාවේ කෑමටත් වහ වැටිලා පුදුම විදියට.හුගක් එවුන් street foods තමයි හොය හොය කන්නේ.

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    උදේ 5 විතර වෙනකන් බෑවා... යුසේජ් කවුන්ට් උනේ නෑ... පස්සේ රවුටර් එක රීස්ටාට් උනා.. ඊට පස්සේ කවුන්ට් උනා... :( කොහොමහරි film 200 කට කිට්ටු වෙන්න ඩවුන්ලෝඩ් කරා... :)
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    Download karanna dunne naneda?uba kohomada download kare?

    IDM එකෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් උන බන්... ටෙලිග්‍රෑම් එකේ එකේම ඩවුන්ලෝඩ් වෙලා ලැප් එකට සේව් උනා.. අවුලක් උනේ නෑ....
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    උදේ 5 විතර වෙනකන් බෑවා... යුසේජ් කවුන්ට් උනේ නෑ... පස්සේ රවුටර් එක රීස්ටාට් උනා.. ඊට පස්සේ කවුන්ට් උනා... :( කොහොමහරි film 200 කට කිට්ටු වෙන්න ඩවුන්ලෝඩ් කරා... :)

    කොහොමද යකෝ 5 වෙනකං බාන්නෙ :D