mata welawak ne streamng walata
අවශ්‍ය දේ විතරක් download කලාම මාර සැහැල්ලුයි. film එහෙම හෙන තොගයක් එකතු කරගත්තාම මොකක් බලන්නද කියල හිතාගන්න බෑ අන්තිමට එකක් වත් බැලෙන්නෑ
බලන්න ඕනෙ වෙලාවට බලන්න ඕනෙ film එක විතරක් download කරගත්තාම බැලෙනව 
mata welawak ne streamng walata
මගෙත් ඉතුරු වෙනවඅවශ්ය දේ විතරක් download කලාම මාර සැහැල්ලුයි. film එහෙම හෙන තොගයක් එකතු කරගත්තාම මොකක් බලන්නද කියල හිතාගන්න බෑ අන්තිමට එකක් වත් බැලෙන්නෑ
බලන්න ඕනෙ වෙලාවට බලන්න ඕනෙ film එක විතරක් download කරගත්තාම බැලෙනව
![]()

මොකක්ද ලණුව ?![]()
සතියක් ඇතුලත ඕන තරං බලන්ඩ කියන්නෙ හරියට නිකං
සතියක් ඇති වෙන්ඩ කන්ඩ දීල, ඉතුරු දවස්ටික බඩ ගින්නෙ තිබ්බ වගේනෙ
අවුරුද්දෙ හැම සතියකටම එක දවසක් ෆ්‍රී කලානං ගානට බඩ පුරවන් ඉන්ඩ තිබුණ
කෑම තිබුණ කියල 10 දෙනෙක්ගෙ කෑම එක්කෙනාට කන්ඩ බෑනෙ
ටෙලිකොම් එක මේක දන්නව

මේක නිකං දන්සැලක් කියල හිතපං. අනික් හැම දවසෙම සල්ලි දීල කන්න ඕනෙ. එක සතියක් නිකං කන්න දුන්න
බඩගින්නෙ තියනව කියන්න එහෙනං අනික් දවස් වල ඒ site වලට යන්න බැරිම කරන්න එපායැ බං ?මේක නිකං දන්සැලක් කියල හිතපං. අනික් හැම දවසෙම සල්ලි දීල කන්න ඕනෙ. එක සතියක් නිකං කන්න දුන්න
![]()
මගේ එකවුන්ට් එකට රුපියල් 5000ක් විතර දාන්ඩ බැරිද?

කියන්ඩ ඕන දේ හරියට කියවුණේ නෑ
ඕනෑවට වඩා දුන්නට වැඩක් නෑ.. අපිට එක සැරේ ඔච්චර ඩේට ප්‍රමාණයක් කොහොමත් ඕනෙ නෑ

කියන්ඩ ඕන දේ හරියට කියවුණේ නෑ
ඕනෑවට වඩා දුන්නට වැඩක් නෑ.. අපිට එක සැරේ ඔච්චර ඩේට ප්‍රමාණයක් කොහොමත් ඕනෙ නෑ

තාම බානව යකෝ
කොහොමහරි film 200 කට කිට්ටු වෙන්න ඩවුන්ලෝඩ් කරා... 
Download karanna dunne naneda?uba kohomada download kare?
උදේ 5 විතර වෙනකන් බෑවා... යුසේජ් කවුන්ට් උනේ නෑ... පස්සේ රවුටර් එක රීස්ටාට් උනා.. ඊට පස්සේ කවුන්ට් උනා...කොහොමහරි film 200 කට කිට්ටු වෙන්න ඩවුන්ලෝඩ් කරා...
![]()
