අද රෙඩ්බුල් Red Bull X-Fighter Jams බලන්න ගියේ කවුද?

sadeeep

Well-known member
  • Aug 24, 2007
    6,177
    1,017
    113
    www.youtube.com
    අද රෙඩ්බුල් Red Bull X-Fighter Jams බලන්න ගියේ කවුද?

    අද රෙඩ්බුල් Red Bull X-Fighter Jams බලන්න ගියේ කවුද?

    මම අද ගියා බලන්න නමුත් කැම් එක දාල ගිහින්. කාගෙ ලගහරි නැද්ද ෆොටෝස් වීඩියෝස් එහෙම?
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපිට කොහෙන් ද මචන්..
    ඒවාට යන්න අවස්ථාවක් ලැබෙන්නේ..
    මේ හැම දෙයක් ම කරන්නේ කොළඹ නේ.. :(

    නුවරටත් ඇවිල්ලා කලා නම් නේ හරි...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mara senagak hitiyane :O

    Ticket walata witharak balanna dunna nam ochchara kastiya nathiwei :P

    උන් ටිකට ඕනේ නම් ඒ විදියට සල්ලි වලට කරන්න තිබ්බා
    ඒ වුනත් හෑම සුද්දෙක් ම අපේ මිනිසුන්ගේ මානසිකත්වයෙන් හිතන්න ගියේ නැති එක ලොකු දෙයක්..

    අපේ එවුන් කරනවා නම්.. ඉතින් ටිකට් නැතුව කලේ නැත්නම් ඉතින්
    අගයක් නෑ කියලා නේ කියන්නේ..
     

    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    අපිට කොහෙන් ද මචන්..
    ඒවාට යන්න අවස්ථාවක් ලැබෙන්නේ..
    මේ හැම දෙයක් ම කරන්නේ කොළඹ නේ.. :(

    නුවරටත් ඇවිල්ලා කලා නම් නේ හරි...

    Ita passe yamallako badumuttu othagena colombo idan kandy oka balanna :P
     

    tgv

    Member
    Jun 24, 2008
    2,296
    56
    0
    i don't no
    අපිට කොහෙන් ද මචන්..
    ඒවාට යන්න අවස්ථාවක් ලැබෙන්නේ..
    මේ හැම දෙයක් ම කරන්නේ කොළඹ නේ.. :(

    නුවරටත් ඇවිල්ලා කලා නම් නේ හරි...

    ou ban galle walatath enne ne
     

    Dinuka44

    Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    henata senaga ban,, ammo,, man video kara tikak heena atha idan karee clear na,, 4k avith hitiya trailer bike weda danna, patta hebei,, aula kiyanne senaga wedii, lan wennawath ba,,
     

    navodth

    Member
    Nov 29, 2006
    2,860
    103
    0
    36
    Negombo
    12 wenida 9.00 PM roopavahinee balapalla

    image0159p.jpg


    image0168.jpg
     
    Last edited:

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    අපිට කොහෙන් ද මචන්..
    ඒවාට යන්න අවස්ථාවක් ලැබෙන්නේ..
    මේ හැම දෙයක් ම කරන්නේ කොළඹ නේ.. :(

    නුවරටත් ඇවිල්ලා කලා නම් නේ හරි...
    අනිවා මචං
    ඊයේ news වලට දැක්කම මටත් ආසා හිතුනා
    නුවර ඉන්න අපිට ඉතිං ඕවා බලන්න වෙන්නේ news වලින් විතරයි:(:(