කොදෙව්වෝ කියන්නේ ඒ කලේ හිටිය සුපිරිම ක්‍රිකට් කණ්ඩායමක් තමා
වැඩිපුරම කොදෙව්වෝ ප්‍රසිද්ද වුනේ උන්ගේ වේගපන්දු යවන බල ඇණිය හින්දා
6'4 එකෙක් දුවගෙන ඇවිත් එක පත්තෙකින් බෝල් කරලා ඉවර වෙන්න නෑ එහා පැත්තෙනුත් ඒ වගේ එකෙක් එනවලු දුවගෙන තව ඕවරෙකට
අද ඕස්ට්‍රේලියාවේ Jhonson,Stark වගේ තමාලු ඉස්සර මුන්ගේ බොලස්ලත්
අද ඔස්ට්‍රේලියාවට ගහල දිනනවා වගේ තමාලු ඒ කලේ කොදෙව්වොන්ට ගහන එකත්