අද ලිලිපුට්ටන් වූ යෝධ කොදෙව්වන්

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    කොදෙව්වෝ කියන්නේ ඒ කලේ හිටිය සුපිරිම ක්‍රිකට් කණ්ඩායමක් තමා
    6719683.png

    වැඩිපුරම කොදෙව්වෝ ප්‍රසිද්ද වුනේ උන්ගේ වේගපන්දු යවන බල ඇණිය හින්දා
    6'4 එකෙක් දුවගෙන ඇවිත් එක පත්තෙකින් බෝල් කරලා ඉවර වෙන්න නෑ එහා පැත්තෙනුත් ඒ වගේ එකෙක් එනවලු දුවගෙන තව ඕවරෙකට
    අද ඕස්ට්‍රේලියාවේ Jhonson,Stark වගේ තමාලු ඉස්සර මුන්ගේ බොලස්ලත්
    අද ඔස්ට්‍රේලියාවට ගහල දිනනවා වගේ තමාලු ඒ කලේ කොදෙව්වොන්ට ගහන එකත් :yes:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    yep true but අද ඔස්ට්‍රේලියාවට ගහල දිනනවා වගේ තමාලු ඒ කලේ කොදෙව්වොන්ට ගහන එකත් meeta wadanam amaruyi
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    සෙඩ්රික් නයින්ටීන් එයිටි සික්ස්....
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    fire in babylon කියලා චිත්‍රපටියක් තියෙනවා, බලපන්... ලිලිපුට්ටන් වගේ හිටපු කොදෙව්වන් ගලිවර්ලා උනේ කොහොමද කියලා ලස්සනට බලාගන්න පුළුවන්

    ඒ උනාට පස්සේ උන් සල්ලි පස්සේ පන්නන්න ගිහින් ක්‍රිකට් විනාස කරගත්තනෙ.
     
    ;););););)