අද වගේ හිනහියන් හෙටත්...

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    අද වගේ හිනහියන් හෙටත්...

    dsc00725t.jpg

    අද වගේ
    හිනහියන් හෙටත්
    නුඹ පතන
    ලෝකයක
    තුටු සිතින්...




    ජායාරූපය - සංඛපාල රජමහා විහාරය
    නිරූපනය - අහිංසක පුන්චි කෙල්ලෙක් මාර ෆොටෝජෙනික්


    තවත් සොදුරු දේ දකින්න එන්න
    ''දසුන්ගේ ඇස ගැටුනු සොදුරු දසුන්''
    http://www.dasungedasun.blogspot.com/
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ෙමි දුෂ්ට ෙලා්ෙක් එෙහම හිනාෙවන්න පුලුවන් ෙවයිද.. ෙමි වෙග්ම...?

    සර්ල, ෙහාද සිතුවිල්ලක්...
    Weldone bro...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඔබේ නිර්මානයන්හී ඇති කර ගත් විසල් වෙනසට මගේ ආචාරය මල්ලියට මුලින්ම...

    දෑස් දල්වා අනාගතය දෙස අවිහිංසකව බලන් ඉන්නා අපේ රටේ අනාගත පරපුර...හෙටත් ඔවුන්ට මේ විදිහටම හිනැහෙන්න පුළුවන් නම් එයයි අරුමය.

    ඒ සඳහා අපට කොහෙත්ම බැහැර කල නොහැකි වගකීමක් අප සියලු දෙනාගේ කර මත රැඳී ඇත..

    හෙටටත් ඔවුන්ගේ මේ සිනාව එලෙසින්ම රැක දෙන්නේ කොහොමද කියන තැනට අපි බුද්ධිය මෙහෙයවා ලහි ලහියේ කටයුතු සම්පාදනය කර දීමයි....

    අර්ථවත් නිර්මානයක් ..මල්ලියට ජය..
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    අනේ........
    හරිම ලස්ස්නයි

    මේ නංගගෙ හිනාව මොනතරම් අහිංසකද ?
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කෙටි නිර්මාණයක් වුණත් මේ Pic. එකෙන් ලොකු අරුතක් එක් කරලා....
    ලස්සනයි සහෝ.
    ඉදිරියටත් නිර්මාණ කරන්නට සුභ පැතුම්!!!