අද වස ලැජ්ජාවක් උනා බන්

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    URL]
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ganak naha ban ow lanakwe wage ratak neh lajjawa ! waren USA mehe university wala health care center wala counters issara condom thiyala thiyena lamaita ganna kiyala use karanna , kello gawa bag eke aniwa thiyenawa hadisiyakadi kollo gawa nathi wunath unge arakshawata !
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මෙ ලගදි බැන්ක් එකෙ පොලිමෙ ඉන්නකොට පර්ස් එක වැටිලා durex පැකට් 2ක් එලියට පන්නා මගෙත් :rofl:

    ube mallita hembirissawada nanakota dannada gaththe.... :P
     
    • Like
    Reactions: Yahapala_Naya

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මෙ ලගදි බැන්ක් එකෙ පොලිමෙ ඉන්නකොට පර්ස් එක වැටිලා durex පැකට් 2ක් එලියට පන්නා මගෙත් :rofl:
    Deposit karannada giye. :D

    avatar395653_1.gif
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    උඹ වාඩිවෙලා ඉන්න උන්ට පස්ස හරවගෙනද බන් බස් එකේ යන්නෙත්? පල මොට්ට්‍රස් බොරු නොදා. තෝනම් ජීවිතේට බස් එකක ගිහින් නෑ වගේ. :rofl::rofl::P

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපේ උන්ට ඕවා මැජික්නේ බන්.
    කොණ්ඩම් එකක් කියන්නේ පිටසක්වල වස්තුවක් වගේ අපේ එවුන් දකින්නේ ජිවිතේට පාවිච්චි කරලා නෑ,දැකලා නෑ වගේ.

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    තෝ බැඳලා ළමයෙකුත් ඉන්නවා නෙහ්?
    අනේ යකෝ. :dull:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    උඹ වාඩිවෙලා ඉන්න උන්ට පස්ස හරවගෙනද බන් බස් එකේ යන්නෙත්? පල මොට්ට්‍රස් බොරු නොදා. තෝනම් ජීවිතේට බස් එකක ගිහින් නෑ වගේ. :rofl::rofl::P

    umbalata mokada ban boru kiyanne.pares eka adala gatthu gama bus eke uda thhiye bate alluwa ban wetenna giyapu nisa.etakota thma matahk une badu sakkuwata dagattha kiyala.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    අද වස ලැජ්ජාවක් උනා බන් බස් එකේදී .අද පොඩි කොට්ටක් පනින්න ගියා බන් .යනකොට හදිසියට ගන්න ළඟපාතක කඩයක් නැති වෙය් කියල හිතල බස් එකට නගින්න කලින්ම කොන්ඩම් පැකට් 1කුත් අරන් සාක්කුවේ දාගත්තා .සාක්කුව පිම්බෙන නිසා පර්ස් 1ක් එක්කම පිටි පස්සේ සාක්කුවට දාගත්තේ .මගක් දුර එනකොට ටිකට් ගන්න පර්ස් එක ඇද්ද .කරුමේ කියන්නේ අර පැකට් 1ක පර්ස් එකත් එක්කම ටැපලිලා ඇවිත් ශීට් එකේ ඉඳගෙන හිටපු කෙල්ලෝ දෙන්නෙක්ගේ ඔඩොක්කුවට වැටුන .මට අරන් දෙන්නත් හදල එක දිහා බලල අහක බලාගෙන හිටිය .මම එකත් අරගෙන කොන්දට සල්ලි දීල ඊ ළඟ හෝල්ට් එකෙන් බැස්ස නොදකින්

    හොඳ වැඩේ නොදකින් වත් :D :D වහ කෑල්ලක් දෙන්නද බන් කාල මැරෙන්න :D :D

    මේ මොන කෙං ගෙඩියක්ද බන් :angry: මේක ඔබලම මගේ මවුස් එකේ බටන් එක වැඩ කරන්නෙ නෑ....
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    හොඳ වැඩේ නොදකින් වත් :D :D වහ කෑල්ලක් දෙන්නද බන් කාල මැරෙන්න :D :D

    ow ban waha kanna hithuna mata.

    මේ මොන කෙං ගෙඩියක්ද බන් :angry: මේක ඔබලම මගේ මවුස් එකේ බටන් එක වැඩ කරන්නෙ නෑ....

    ow ban mamath ebuwa wedak neha
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ganak naha ban ow lanakwe wage ratak neh lajjawa ! waren USA mehe university wala health care center wala counters issara condom thiyala thiyena lamaita ganna kiyala use karanna , kello gawa bag eke aniwa thiyenawa hadisiyakadi kollo gawa nathi wunath unge arakshawata !

    dan awlak neha ban.aneka un andurana unuth neme ne
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    පුදුමයි බන්.. මේක මූට වෙලාතියෙන්නේ නැත්නම් වෙන උන්ගේ යාලුවන්ටමනෙ ඔක්කොම වෙන්නේ...
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    පුදුමයි බන්.. මේක මූට වෙලාතියෙන්නේ නැත්නම් වෙන උන්ගේ යාලුවන්ටමනෙ ඔක්කොම වෙන්නේ...

    mokatada ban boru kiyala.
     
    TheDeadPool

    Member
    Feb 5, 2016
    143
    41
    0
    මේ මොන කෙං ගෙඩියක්ද බන් :angry: මේක ඔබලම මගේ මවුස් එකේ බටන් එක වැඩ කරන්නෙ නෑ....[/QUOTE]

    :P:P
     
    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    අද වස ලැජ්ජාවක් උනා බන් බස් එකේදී .අද පොඩි කොට්ටක් පනින්න ගියා බන් .යනකොට හදිසියට ගන්න ළඟපාතක කඩයක් නැති වෙය් කියල හිතල බස් එකට නගින්න කලින්ම කොන්ඩම් පැකට් 1කුත් අරන් සාක්කුවේ දාගත්තා .සාක්කුව පිම්බෙන නිසා පර්ස් 1ක් එක්කම පිටි පස්සේ සාක්කුවට දාගත්තේ .මගක් දුර එනකොට ටිකට් ගන්න පර්ස් එක ඇද්ද .කරුමේ කියන්නේ අර පැකට් 1ක පර්ස් එකත් එක්කම ටැපලිලා ඇවිත් ශීට් එකේ ඉඳගෙන හිටපු කෙල්ලෝ දෙන්නෙක්ගේ ඔඩොක්කුවට වැටුන .මට අරන් දෙන්නත් හදල එක දිහා බලල අහක බලාගෙන හිටිය .මම එකත් අරගෙන කොන්දට සල්ලි දීල ඊ ළඟ හෝල්ට් එකෙන් බැස්ස නොදකින්

    පොන්සියාට හොඳ වැඩේ... පොන්සියා..

    :D:D:D:yes::yes::yes: