අද-වාද-පිටියෙන්

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මම මචන් රටට කඩේ යන්නේ.... ඉතින් ඒ පැත්තේ මහින්දයාත් හිටියට මන් මොනා කරන්නද?
    හා එකියන්නේ උබ සල්මන් කාන් එක්ක රටට කඩේ යනවා කියලා පෙන්නගෙන මහින්දට කඩේ යනවා කියන එකනේ :rofl::rofl:

    GuneBhai නිකන් පුහු තරක ගෙන්න එපා බන් හිතට අවංකව කතා කරපන් මචං ,
    මහින්දගේ නාඩගම් මඩුවේ නටන රූකඩයක් වෙන්නේ නැතුව ,

    රටට කඩේ යන්න ඕන නම් මචං ඒකාධිපති වියරුවෙන් පිස්සු කෙලින මහාජනතාවගේ දුක් කදුලෙන් සොයන සල්ලි විසික් කර කර පාහර වැඩ කරන මහින්දට විරුද්දව කඩේ පලයන් ,, :yes::yes:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    oya account eka heduwema me chande padanam karagena. pehediliwa mada gahanna. ehema nethiwa dapu 1 tread ekak mata pennapan. mama aye me wage post walata comment noda innam.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    05.jpg
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හා එකියන්නේ උබ සල්මන් කාන් එක්ක රටට කඩේ යනවා කියලා පෙන්නගෙන මහින්දට කඩේ යනවා කියන එකනේ :rofl::rofl:

    GuneBhai නිකන් පුහු තරක ගෙන්න එපා බන් හිතට අවංකව කතා කරපන් මචං ,
    මහින්දගේ නාඩගම් මඩුවේ නටන රූකඩයක් වෙන්නේ නැතුව ,

    රටට කඩේ යන්න ඕන නම් මචං ඒකාධිපති වියරුවෙන් පිස්සු කෙලින මහාජනතාවගේ දුක් කදුලෙන් සොයන සල්ලි විසික් කර කර පාහර වැඩ කරන මහින්දට විරුද්දව කඩේ පලයන් ,, :yes::yes:

    හා.................... මහින්දට වඩා හොද එකෙක් ආවම බලමු......
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    meka kiyawapan machan........

    suddage basawa therenawa ethi neda

    Salman’s estimated earnings in 2014 are Rs. 244.50 crore, Amitabh Bachchan amassed Rs. 196.75 crore, Shah Rukh minted Rs.202.40 crore, Dhoni pulled in Rs. 141.80 crore and Akshay Rs. 172 crore. - See more at: http://indianexpress.com/article/en...ebrity-100-list-2237857/#sthash.wJrobBRd.dpuf

    gatte metaning. link

    e kiyanne mulu ganam me sere ganne lankawen.... film ekak wath set wenna nethuwa ethi neda..... boru hadanawa nam mewath kiyawala hadapan. ubalata dinanna asawa tiyena nam eka hariyata karapan. nikan pal boru danna epa

    මචං උබ වගේ එකෙක් අහෝ වාතයකි .... ,
    සල්මන් ආතල් එකට ලංකාවට එනවා මහින්දට සහය දෙන්න මහින්දගේ කැම්පේන් එක කරන්න ඉන්දියාවේ ඉදන් සල්මන් ලංකාවට එනවා නිකන් ෆන් එකට වගේ ,

    යකෝ සල්මන් පඩයක් අරින්නත් සල්ලි ගන්නවා ,

    උබ කියන්නේ අපිට පිළිගන්න කියලාද ? සල්මන්ට වැඩ නැති නිසා යන එනමගක් නැතුව තමයි ලංකාවට ඇවිත් මහින්දට නොමිලේ දෙන්න , anuradhamapa හරි උබ හරි
    ... :lol::lol::lol: ඕවා අපිට කීවාට මචං ලයිව් කියන්න එපා උබේ කන පලයි ලග ඉන්න උන් ... :D :yes::yes:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    හා.................... මහින්දට වඩා හොද එකෙක් ආවම බලමු......

    එක තමයි මචං කියන්නේ වෙනසක් වෙන්න ඕන කියලා:yes: , උබ පිළිගත්තා එකත් වටිනවා එල :yes: :cool:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ubalage pitapathe tiyena tikane neda kiyawanne..... :P:P

    අනේ බං මට නිකන් උඹ කියනවා වගේ මීඩියා යුනිට් වලට දෙන්න ඕනේ නෑ. මට හොඬ රස්සාවක් තියෙනවා. නිකන් ආදා තියරි නොදා අරූ අහපු ප්‍රශ්න ටිකට උත්තර දීපන් කියවන්නම් වාලේ කියවන්නේ නැතුව. අනික මම 2005, 2010 දෙකේම ඔය ඒකාධිපතියට චන්දෙ දැම්මේ. :rofl::rofl:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    මචං උබ වගේ එකෙක් අහෝ වාතයකි .... ,
    සල්මන් ආතල් එකට ලංකාවට එනවා මහින්දට සහය දෙන්න මහින්දගේ කැම්පේන් එක කරන්න ඉන්දියාවේ ඉදන් සල්මන් ලංකාවට එනවා නිකන් ෆන් එකට වගේ ,

    යකෝ සල්මන් පඩයක් අරින්නත් සල්ලි ගන්නවා ,

    උබ කියන්නේ අපිට පිළිගන්න කියලාද ? සල්මන්ට වැඩ නැති නිසා යන එනමගක් නැතුව තමයි ලංකාවට ඇවිත් මහින්දට නොමිලේ දෙන්න , anuradhamapa හරි උබ හරි
    ... :lol::lol::lol: ඕවා අපිට කීවාට මචං ලයිව් කියන්න එපා උබේ කන පලයි ලග ඉන්න උන් ... :D :yes::yes:

    mala hath ilawwe mama kiypuwa newe owa,. indiawe site ekak tibune,.mama ube denagenimata damme. u pada arinna awada. pada ibinna awada nam maam danne ne. hebei okai eththa. ubala hena deshapalan talks denawa. api mokak hari point ekak hoyala dammama ekata wena kata kiyala paninawa
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    oya account eka heduwema me chande padanam karagena. pehediliwa mada gahanna. ehema nethiwa dapu 1 tread ekak mata pennapan. mama aye me wage post walata comment noda innam.

    මම ත්‍රෙඩ් දාලා තියෙනවා අනිත් අයට වැදගත් උබලා ගේ තියෙන්නේ පුහු තර්ක ප්‍රශ්න වලට උත්තර නැ යුද්දේ දින්නා වගේ තමයි ආරේ ගතිය නැරේ කියලා කතාවක් තියෙනවානේ .. :yes::yes:

    අවුලක් නැ වැට උඩ වැනි වැනි ඉන්න ගතියක් පෙන්නුම් කරන නිසා කියන්නේ හිතහදාගෙන මොලේ පාවිච්චිකරලා මේ විගඩම් නටන පාහර දුෂිත මාරාගේ ආණ්ඩුවෙන් රට මුදවාගන්න වැඩ කරපන් මචං වැඩ කරන්න ඕන නැ ජන්දේ දැම්මා නම් ඇති කවදා හරි දවසක උබට අවංකව සතුටු වෙන්න පුළුවන් රටේ යහපාලනය ඇති කරන්න එක ජන්දයකින් හරි දායක විම ගැන ,, නිකන් බයිලා ගහන්නේ නැතුව රටේ අද තත්වය ඇස කන් ඇරලා අහලා දැකලා ජන්දේ බාවිතා කරන්න .. :cool::cool:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අනේ බං මට නිකන් උඹ කියනවා වගේ මීඩියා යුනිට් වලට දෙන්න ඕනේ නෑ. මට හොඬ රස්සාවක් තියෙනවා. නිකන් ආදා තියරි නොදා අරූ අහපු ප්‍රශ්න ටිකට උත්තර දීපන් කියවන්නම් වාලේ කියවන්නේ නැතුව. අනික මම 2005, 2010 දෙකේම ඔය ඒකාධිපතියට චන්දෙ දැම්මේ. :rofl::rofl:

    උත්තර නැ මචං anuradhamapaපොර තදටම ලිස්සලා ... :lol::lol:

    ඔන්න ඕකයි අපි කියන්නේ මහින්දට කඩේ යන උන්ගෙන් 80%ක්ම යන්නේ නොදැනුවත් කම නිසා අනිත් 20% යන්නේ සල්ලි වලට උන්ගේ ජ්න්දෙත් වැටෙන්නේ පොදුඅපෙක්ෂකයාට ,

    දැන් මහින්දට කඩේ යන බත් බැලයෝනට උත්තර නැ අහන ප්‍රශ්නවලට අන්ත අසරණයි
    තුරුම්පුවක් ගෙනවා යුද්දේ දිනුවා කියන එක දැන් එක කරන්න බැ ජනතාවට අහලා අහලා ඇති වෙලා ,
    කොටි කතා ගෙන්න හැදුවා බැ කොටි ඉන්නේ මහින්දගේ රෙද්ද අස්සේ කියලා ජනතාව දන්නවා ..:yes::yes:

    මහින්ද දැන් ලොල් වෙලා තියෙන්නේ , කඩේ යන උන් හෙළුවෙන් ලිස්ස ලිස්ස යන්තම් වැටි වැටි බඩ ගාගෙන ගියා එකටත් කෙලියා නාමල් බුරුවා :D:rofl:සල්මන්කාන් අරගෙන ඇවිත් එකත් ඉවරයි:lol: :sorry: ..
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කෙලින්ම හොරකම් නොකර වියාපාර ඒකාධිකාර මගින් හොරකම් කරණ,
    උතුරට වෙනම පාලනයක් ලබා දෙන,
    නැගෙනහිරට ෂරියා නිතිය සහිත වෙනම පාලනයක් ලබා දෙන,
    උතුරින් හමුදාව පන්න ප්‍රභාකරන්ව සමරණ ,
    දෙමළුන් නැවතත් අවි ගන්න,
    භික්ෂුන් වහන්සේලා ඇතුළු කාටත් මේ ගැන කතා කිරීමට ආවාම ගහල පන්නන,
    නැගෙනහිර බුල්ඩෝසර් කරණ,
    වල්බූරු වෙනසක්………………..
    ජාතියේ සතුරන් ඔබට ලබා දෙන,
    වල්බූරු වෙනසක්……………….
    කෝපයෙන් කල්පනාව නැතිවූ එවුන්ට ගැලපෙන,
    වල්බූරු වෙනසක්………………
    රට ජාතිය ආගම පාවා දෙන,
    වල්බූරු වෙනසක්……………….