අද-වාද-පිටියෙන්

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ow api kewama boka....... hebei kata wenne podi minihage duka. kanna ne bonna ne. renna ne .... e unata okunge thathwe okai..... baleta enna onema pal wedak karanwa. ubala itin ewata choon wenawa , karanna hodai kewama weradi.

    හරි දැන් උබ කියන්නේ මහින්ද හොරා නෙවේ කියලාද ?
    මහින්දගේ කැබිනට් එකේ බහුතරයක් නුගත්, 8පාස් නැති එහෙමත් නැත්නම් හොරු ,කොමිස්කාරයෝ ,පචයෝ ,දුෂිත ,කුඩු මුදලාලිලා නෙවේද ?
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113

    oya balapan. mekkage niyay tama hema detama enne. moak hari dammama anthimata mahinda hora....... mona huyannak da ban. eda boruwata merenna heduwa web site eka block kala kiyala. hebei hosting wala awlak tibune..... ubala ei ban mehema deshapalana kuhakayo wenne. naraka de narakai kiapan. hoda deta garahanna epa.

    kujeethai ban
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ow ow dei bada yanta. lap ekak hadagena salli dunne ne oka. thama mata 1500k nayay. hebei katawa podi minihage duka........ :baffled::baffled::baffled:
    sujeewa kiyanne kelin wada karanna mahatma deshaplanya karanna porak:yes:

    mathkata wimal weerwansa "krish10" kiya kiya parliment eke mada gahuwa:angry:

    tama eka oppu kara gannda be:D

    eda derana wadapitiyata awilla sujeewa kiwa wimal weeraansata dan puluwanm mama mama 10 million elluwa kiyla hariyata mage nama kiyala kiyannda kiyla wimalta:Dnadu dana vidiha bala ganna:yes: aru kata puka piyagena sada natuwa hitiya:D

    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    හරි දැන් උබ කියන්නේ මහින්ද හොරා නෙවේ කියලාද ?
    මහින්දගේ කැබිනට් එකේ බහුතරයක් නුගත්, 8පාස් නැති එහෙමත් නැත්නම් හොරු ,කොමිස්කාරයෝ ,පචයෝ ,දුෂිත ,කුඩු මුදලාලිලා නෙවේද ?

    karunu kiyanne mokadda uba kiyanne. dan. oka karapu film eka matakada. anna eke details tibuna lap eka system dala hadala dunna. meka anthimata salli nodi bosata complain kala wede kale ne kiyala. anna ehemai une. mam me mahinda sudda kirillak newe kiyanne. mama dakapu de,,
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    oya balapan. mekkage niyay tama hema detama enne. moak hari dammama anthimata mahinda hora....... mona huyannak da ban. eda boruwata merenna heduwa web site eka block kala kiyala. hebei hosting wala awlak tibune..... ubala ei ban mehema deshapalana kuhakayo wenne. naraka de narakai kiapan. hoda deta garahanna epa.

    kujeethai ban
    naraka de narakai kiapan
    ඉතින් දෙයියනේ ඒකතමයි අපි කියන්නේ ..
    එත් උබ කියන්නේ නරක දේ හොදයි කියලා එකනේ මාරාට කඩේ යන්නේ ,

    දැන් මචං උබට කියන්න පුලුවන්ද ,

    නයා ගහපු රත්තනට උබ ප්ර්ද්ගලිකව කැමතිද රටට වැඩක් කරන්න පුළුවන් ප්‍රද්ගලයෙක් කියලා උබ හිතනවද ?

    මහින්දගේ කැබිනට් එකේ බහුතරයක් නුගත්, 8පාස් නැති එහෙමත් නැත්නම් හොරු ,කොමිස්කාරයෝ ,පචයෝ ,දුෂිත ,කුඩු මුදලාලිලා නෙවේද ?

    නරක වැඩ කරලා කොමිස් ගහලා ජනතාවගේ හිස මත බදු බර පටවන එක හොද වැඩක්ද ?

    කිරිපිටි වලින් බදුගහලා අසරණ දෙමාපියන්ගේ ළමයි මන්දපෝෂණ තත්ත්වයට පත්කරන එක හොද වැඩක්ද ?

    රටේ ජිවන බර වැඩි කරලා රටේ අනාගතයට එකතුවෙන්න තියෙන සිංහල ජනගහනය අඩුකරන එක හරි වැඩක්ද ?

    දැන් උබ බැන්දත් මුලින්ම හොයන්නේ කොන්ඩම්( කොපුව )හැදුවත් හදන්නේ එකයි , එහෙම තත්වයක් රටේ ඇති වෙලා තියෙන්නේ මහින්ද නිසා නෙවේද එක හොදද ?

    මටපෙන්නේ කිරිබිලා නැතුව උබත් දැන් මන්දපෝෂණ තත්ත්වයට ලගා වෙලා වගේ එකයි ජිවන බර දැනෙන්නේ නැති ටෝක් දෙන්නේ .. :rofl:

    මචං මඩ ගහන්න එනවා නම් කරුණු එක්ක එන්න ඕන ?

    නිකන් මේ 8පාස් නැති මාල රුහුණු ගිහිපු අහිංසක ගැනුන්ගේ මල කඩපු හොරු සුද්ද කරන්න එනවා නම් කරුණු තියෙන්න ඕන,
    ප්‍රශ්ණ වලට උත්තර තියෙන්න ඕන,

    මම දන්නවා උබ ගුනේබායි වගේ ප්‍රශ්ණ වලින් ලිස්සන චරිතයක් කියලා !

    මාරාට කඩේ යනවා එත් දන්නේ නැ ඇයි මාරාට කඩේ යන්නේ කියලා , දැනගෙන කඩේ යන්න මචං
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    anuradhamapa
    කෝ මේ මාරාට කඩේ යන anuradhamapa පොර හැලිලාද?
    වැට උඩ ඉන්න කොල්ලෙක් ... නොදැන කඩේ යන ගතියක් තමයි පෙන්නුම් කරන්නේ ... :rolleyes::rolleyes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    naraka de narakai kiapan
    ඉතින් දෙයියනේ ඒකතමයි අපි කියන්නේ ..
    එත් උබ කියන්නේ නරක දේ හොදයි කියලා එකනේ මාරාට කඩේ යන්නේ ,

    දැන් මචං උබට කියන්න පුලුවන්ද ,

    නයා ගහපු රත්තනට උබ ප්ර්ද්ගලිකව කැමතිද රටට වැඩක් කරන්න පුළුවන් ප්‍රද්ගලයෙක් කියලා උබ හිතනවද ?

    මහින්දගේ කැබිනට් එකේ බහුතරයක් නුගත්, 8පාස් නැති එහෙමත් නැත්නම් හොරු ,කොමිස්කාරයෝ ,පචයෝ ,දුෂිත ,කුඩු මුදලාලිලා නෙවේද ?

    නරක වැඩ කරලා කොමිස් ගහලා ජනතාවගේ හිස මත බදු බර පටවන එක හොද වැඩක්ද ?

    කිරිපිටි වලින් බදුගහලා අසරණ දෙමාපියන්ගේ ළමයි මන්දපෝෂණ තත්ත්වයට පත්කරන එක හොද වැඩක්ද ?

    රටේ ජිවන බර වැඩි කරලා රටේ අනාගතයට එකතුවෙන්න තියෙන සිංහල ජනගහනය අඩුකරන එක හරි වැඩක්ද ?

    දැන් උබ බැන්දත් මුලින්ම හොයන්නේ කොන්ඩම්( කොපුව )හැදුවත් හදන්නේ එකයි , එහෙම තත්වයක් රටේ ඇති වෙලා තියෙන්නේ මහින්ද නිසා නෙවේද එක හොදද ?

    මටපෙන්නේ කිරිබිලා නැතුව උබත් දැන් මන්දපෝෂණ තත්ත්වයට ලගා වෙලා වගේ එකයි ජිවන බර දැනෙන්නේ නැති ටෝක් දෙන්නේ .. :rofl:

    මචං මඩ ගහන්න එනවා නම් කරුණු එක්ක එන්න ඕන ?

    නිකන් මේ 8පාස් නැති මාල රුහුණු ගිහිපු අහිංසක ගැනුන්ගේ මල කඩපු හොරු සුද්ද කරන්න එනවා නම් කරුණු තියෙන්න ඕන,
    ප්‍රශ්ණ වලට උත්තර තියෙන්න ඕන,

    මම දන්නවා උබ ගුනේබායි වගේ ප්‍රශ්ණ වලින් ලිස්සන චරිතයක් කියලා !

    මාරාට කඩේ යනවා එත් දන්නේ නැ ඇයි මාරාට කඩේ යන්නේ කියලා , දැනගෙන කඩේ යන්න මචං

    කොහෙද බන් මම ප්රස්න වලින් ලිස්සුවෙ ඔන්න උත්තර දාලා තියනවා.... ගිහින් බලන එකයි ඇත්තේ......
     
    hari ayya. oya dassaya. uba kawru hari kiyapu nikan uba dakka. ubata una wage kiyanawa..... mam . anika pudume kiyanne me eye pereda reg wela marama kata kiyana eka. oya account eka heduwema me chande padanam karagena. pehediliwa mada gahanna. ehema nethiwa dapu 1 tread ekak mata pennapan. mama aye me wage post walata comment noda innam.

    uba mangalage media gan eke kiyala hodata dannawa....... :baffled:meka ahapan poddak lassan sinduwak ban

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කොහෙද බන් මම ප්රස්න වලින් ලිස්සුවෙ ඔන්න උත්තර දාලා තියනවා.... ගිහින් බලන එකයි ඇත්තේ......

    තොප්පිය උදුරලා දාගන්න ගතිය තියෙනවා අවුලක් නැ .. කෝ උත්තර මෙතන anuradhamapa ගෙන් අහලා තියෙන ප්‍රශ්නවලටත් උත්තර උබ ලග ඇති නේද ? :sorry:

    සල්මන්කාල්න්ට මිලියන 700ක් ආතල් නේද ?
    ගුනේබායි සල්මන් බලන්න ගියේ නැද්ද ??
    රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි කන පාහාර ඒකාධිපති පාලකයාට උබලා ඇයි බන් ගොට්ට අල්ලන්නේ හේතුව කියපන්කො මචං ... අහේතු පිට කඩේ යන්න එපා බන්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තොප්පිය උදුරලා දාගන්න ගතිය තියෙනවා අවුලක් නැ .. කෝ උත්තර මෙතන anuradhamapa ගෙන් අහලා තියෙන ප්‍රශ්නවලටත් උත්තර උබ ලග ඇති නේද ? :sorry:

    සල්මන්කාල්න්ට මිලියන 700ක් ආතල් නේද ?
    ගුනේබායි සල්මන් බලන්න ගියේ නැද්ද ??
    රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි කන පාහාර ඒකාධිපති පාලකයාට උබලා ඇයි බන් ගොට්ට අල්ලන්නේ හේතුව කියපන්කො මචං ... අහේතු පිට කඩේ යන්න එපා බන්

    මම මචන් රටට කඩේ යන්නේ.... ඉතින් ඒ පැත්තේ මහින්දයාත් හිටියට මන් මොනා කරන්නද?
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :yes::yes::yes:

    :D:D:D:D

    තදටම ලිස්සුවා පැහැදිලි ලිස්සිමක් හොදටම තුවාල ඇති ... :D:D

    මේ මචං දන්නේ නැති නිසා අහන්නේ සැප්තැම්බර් 21 වෙනිදා වෙද්දි ( ඒ කිව්වේ උඹේ ජොයින් ඩේට්) එක වෙද්දි ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත කරලද බං තිබ්බේ. මම මේ නිකමට දන්නේ නැති නිසා අහන්නේ. මූත් නිකන් අර radiax වගේ ඩයල් එකක්. ඌටත් මූ වගේමයි කියන්න උත්තරයක් නැති උනාම ෆේක් ගගා ලිස්සලා යනවා. මම එදා ඌටත් කිව්වා මට ෆේක් කියනවනම් මම ලොග් වෙන අනික් ඔරිජිනල් කියලා කියන අකවුන්ට් එක හොයලා කියපන් කියලා GT ගෙන් අහලා. ඒකට උත්තරයක් ලැබුනේ නෑ. නැත්නම් හරි දේට හරි කියපන් කියලා බයිලා ගහනවා. අන්තිමට කියනවා මම කාටවත් දෙන්නේ නෑ කියලත්, මම දෙපැත්තම විවේචනය කරනවා කියලත්. මුන්ට වෙන්නේ මචං TIA (Transient Ischemic Attack) එකක් වෙනවා මහින්දගේ ජඩ වැඩ ගැන ත්‍රෙඩ් එකක් යන වෙලාවට කිරියේ. ඒ ත්‍රෙඩ් පේන්නේ නෑ ඉතින් occipital Lobe එකේ cortical blidness. TIA එක හරි යන්නේ මෛත්‍රීට මඩ ගහපු ත්‍රෙඩ් එකක් දැක්කම තමයි.ඉතින් ඇත්තනේ වැරදි දේට වැරදි කියනවා. :rofl::rofl: :lol::lol:
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    :yes::yes:
    :D:D:lol::lol:

    anuradhamapa

    තදටම ලිස්සුවා පැහැදිලි ලිස්සිමක් හොදටම තුවාල ඇති ... :D:D:lol::lol::lol:

    meka kiyawapan machan........

    suddage basawa therenawa ethi neda

    Salman’s estimated earnings in 2014 are Rs. 244.50 crore, Amitabh Bachchan amassed Rs. 196.75 crore, Shah Rukh minted Rs.202.40 crore, Dhoni pulled in Rs. 141.80 crore and Akshay Rs. 172 crore. - See more at: http://indianexpress.com/article/en...ebrity-100-list-2237857/#sthash.wJrobBRd.dpuf

    gatte metaning. link

    e kiyanne mulu ganam me sere ganne lankawen.... film ekak wath set wenna nethuwa ethi neda..... boru hadanawa nam mewath kiyawala hadapan. ubalata dinanna asawa tiyena nam eka hariyata karapan. nikan pal boru danna epa