අද-වාද-පිටියෙන්

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    උත්තර නැ මචං anuradhamapaපොර තදටම ලිස්සලා ... :lol::lol:

    ඔන්න ඕකයි අපි කියන්නේ මහින්දට කඩේ යන උන්ගෙන් 80%ක්ම යන්නේ නොදැනුවත් කම නිසා අනිත් 20% යන්නේ සල්ලි වලට උන්ගේ ජ්න්දෙත් වැටෙන්නේ පොදුඅපෙක්ෂකයාට ,

    දැන් මහින්දට කඩේ යන බත් බැලයෝනට උත්තර නැ අහන ප්‍රශ්නවලට අන්ත අසරණයි
    තුරුම්පුවක් ගෙනවා යුද්දේ දිනුවා කියන එක දැන් එක කරන්න බැ ජනතාවට අහලා අහලා ඇති වෙලා ,
    කොටි කතා ගෙන්න හැදුවා බැ කොටි ඉන්නේ මහින්දගේ රෙද්ද අස්සේ කියලා ජනතාව දන්නවා ..:yes::yes:

    මහින්ද දැන් ලොල් වෙලා තියෙන්නේ , කඩේ යන උන් හෙළුවෙන් ලිස්ස ලිස්ස යන්තම් වැටි බඩ ගාගෙන ගියා එකටත් කෙලියා නාමල් බුරුවා සල්මන්කාන් අරගෙන ඇවිත් එකත් ඉවරයි :sorry::sorry: ..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes:
    :yes::yes::yes:
    :yes::yes:
    :yes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    උත්තර නැ මචං anuradhamapaපොර තදටම ලිස්සලා ... :lol::lol:

    ඔන්න ඕකයි අපි කියන්නේ මහින්දට කඩේ යන උන්ගෙන් 80%ක්ම යන්නේ නොදැනුවත් කම නිසා අනිත් 20% යන්නේ සල්ලි වලට උන්ගේ ජ්න්දෙත් වැටෙන්නේ පොදුඅපෙක්ෂකයාට ,

    දැන් මහින්දට කඩේ යන බත් බැලයෝනට උත්තර නැ අහන ප්‍රශ්නවලට අන්ත අසරණයි
    තුරුම්පුවක් ගෙනවා යුද්දේ දිනුවා කියන එක දැන් එක කරන්න බැ ජනතාවට අහලා අහලා ඇති වෙලා ,
    කොටි කතා ගෙන්න හැදුවා බැ කොටි ඉන්නේ මහින්දගේ රෙද්ද අස්සේ කියලා ජනතාව දන්නවා ..:yes::yes:

    මහින්ද දැන් ලොල් වෙලා තියෙන්නේ , කඩේ යන උන් හෙළුවෙන් ලිස්ස ලිස්ස යන්තම් වැටි බඩ ගාගෙන ගියා එකටත් කෙලියා නාමල් බුරුවා සල්මන්කාන් අරගෙන ඇවිත් එකත් ඉවරයි :sorry::sorry: ..

    ඔය රතු කරපු කතාවනම් ඇත්ත බං. මේකේ ගොඩක් උන් ඇහුවම අරූගේ වැරදි මුගේ වැරදි කියවනවා ඇහුවම හැබැයි ඒ එකක්වත් ඔප්පු කරපුවා නෙමෙයි. කවුරු හරි එකෙක් කියපු ගමන් ඌට වඩා ලොකු එකෙක් අනේ සාදු කියලා පිළිගන්නවා. ඊයෙ අපේ කොල්ලො ටික සෙට් උනා කාලෙකින්. එතන හිටියා 16 ක් ඒකෙන් 2 න්නෙක් විතරයි මහින්දට කතා කලේ. උන් දෙන්නා බනිනවා මෛත්‍රීට අම්බානෙට එකම එක ප්‍රශ්නයයි ඇහුවේ බනින්න හේතුව මොකක්ද? ඇයි එහෙම කියන්නෙ. කට උත්තර නැහැ. අන්තිමට හැමෝම කිව්වේ එකම දෙයයි. ලංකාවේ හොඳ ෆැකලිටි එකක ඩිග්‍රි එකකුත් අරගෙන පොඩුවේ මෝඩ ගොඩට වැටෙන්න තරම් ඇයි උඹලත් පොට්ටද යකෝ කියලා. උන් දෙන්න අන්තිමට යද්දි කියලා ගියේ තව ටිකක් තීරණය කරලා බලනවා කියලා අන්තිමට. :rofl::rofl:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740

    mata wetahuna ayye...... oya hari.......... campus giya kiyanne siyalla dath.... hari mama piligannam oya kiyana kathawa....

    rajayen dena job eka ganna try ekak deepan. hebei aduma gane mokak hari nawa nishpadanayak karapan ratata wedak wena. nettam adi 10 / 10 kamareta wela anum era era inna epa.....
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    මම ත්‍රෙඩ් දාලා තියෙනවා අනිත් අයට වැදගත් උබලා ගේ තියෙන්නේ පුහු තර්ක ප්‍රශ්න වලට උත්තර නැ යුද්දේ දින්නා වගේ තමයි ආරේ ගතිය නැරේ කියලා කතාවක් තියෙනවානේ .. :yes::yes:

    අවුලක් නැ වැට උඩ වැනි වැනි ඉන්න ගතියක් පෙන්නුම් කරන නිසා කියන්නේ හිතහදාගෙන මොලේ පාවිච්චිකරලා මේ විගඩම් නටන පාහර දුෂිත මාරාගේ ආණ්ඩුවෙන් රට මුදවාගන්න වැඩ කරපන් මචං වැඩ කරන්න ඕන නැ ජන්දේ දැම්මා නම් ඇති කවදා හරි දවසක උබට අවංකව සතුටු වෙන්න පුළුවන් රටේ යහපාලනය ඇති කරන්න එක ජන්දයකින් හරි දායක විම ගැන ,, නිකන් බයිලා ගහන්නේ නැතුව රටේ අද තත්වය ඇස කන් ඇරලා අහලා දැකලා ජන්දේ බාවිතා කරන්න .. :cool::cool:

    ko 1 tread ekak bump karapan link eka dala...
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අද සුජිවගෙන් හරිය දේවල් එලියට ආවේ නැ :(:( , මිනිහාට හොදට කතා කරන්න තිබුන දවසක් 8ට පාස් නැති හොරා රත්තන , ඒවගේම නමගිය බෝතල් ජ්න්දකාරයා ,ගැනු හොරා ,කොමිස් කාරයා ජ්න්ස්ටන් වගේ උන්ට නැති වෙන්න දෙන්න පුළුවන් අධ්‍යාපනයක් නැති නිසා කතා කරන්න කරුනුත් නැ අන්ත අසරණ කරන්න තිබුනා එත් පොයින්ට් එකට සුජීව කතා කලේ නැ , :angry:

    සුජීවට අහන්න තිබුනා ජිවනබර සහා අත්‍යවශ්‍ය ආහාර වලට ගන්න අදික බදු බර ගැන පොඩක් ආර්ථික න්‍යායත් දාලා ,

    අල්ලස් හා දුෂණ කොමිසම ගැන මහින්දලග තියෙන ෆයිල් ගැන ,

    ඇමති මැති වරු රජ සැප විදිනකොට අහිංසක ජනතාව අන්ත දුක් විදින එක ගැන කතා කරන්න තිබුනා .

    රටේ ජ්න්දයත් එක්ක සිදුවෙන මැර ක්‍රියා පිළිබද නළු නිළියන්ට ගහන එක පිළිබද ,

    බේරුවලදී හිරුනිකාට සහ චන්දිකාට එල්ල උන ප්‍රහාරය ගැන ,

    :(:(
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    05.jpg
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    N sriyantha
    This message is hidden because N sriyantha is on your ignore list.
    :lol::lol:

    කක්කි ගදක් එනවා මහින්දගේ බත් බැලයෙක් මේ අවට සැරි සරණවා වගේ.
    :shocked:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    N sriyantha
    This message is hidden because N sriyantha is on your ignore list.
    :lol::lol:

    කක්කි ගදක් එනවා මහින්දගේ බත් බැලයෙක් මේ අවට සැරි සරණවා වගේ.
    :shocked:

    කක්කි ගදක් එනවා
    IO SIRESENA 8.jpg
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    mata wetahuna ayye...... oya hari.......... campus giya kiyanne siyalla dath.... hari mama piligannam oya kiyana kathawa....

    rajayen dena job eka ganna try ekak deepan. hebei aduma gane mokak hari nawa nishpadanayak karapan ratata wedak wena. nettam adi 10 / 10 kamareta wela anum era era inna epa.....

    උන් දෙන්නට ඒ කතාව කිව්වේ උන්ට මොළයක් තියෙන නිසා තේරුම් ගන්න. මේකේ උන්ට කියන්නෙත් ඒකයි. තේරුම් ගන්න උන් තේරුම් ගන්න නිසා හරක් වගේ තප්පුලන උන් අතරේ එහෙම උනුත් ඉන්නවනෙ බං මේකේ. උන්ට කිව්ව කියලා වැඩක් නැහැ. අනික දැන් අපි පාස් අවුට් වෙලා ගොඩක් කල් කාලෙකින් හම්බුනේ කතා උනේ සෙට් වෙලා ඉද්දි මේ දවස් වල ප්‍රධාන මාතෘකාව. මොකටද බං කොලි‍ෆිකේශන් වලට pvt secter එකෙන් වැඩිපුර ගෙවද්දි පැන්ශන් එකකට නහින්න අඩු පඩියට රජයේ ජොබ් එකකට පශ්චාත් භාගෙ පුදන්නෙ?

    අනික කවුද බං සියල්ල දත් කියන්නෙ කැම්පස් ගියාම. උන්ට ලැබෙන වාසිය තමයි නොගිය එකෙක්ට නොලැබෙන කිසියම් පාලනය ඇතුව සමාජෙට නිරාවරණය වෙන එක. එක පාර ඒ ලෙවල් වලින් පස්සේ ජොබ් එකකට ගියාම කෙලින්ම නිරාවරණය වෙද්දි ලැබෙන ප්‍රෙශර් එකට වඩා කැම්පස් ගියාම ප්‍රෙශර් එක අඩුලු. ඔය කතාව කිව්වේ ලංකාවෙ ප්‍රසිද්ධ රසායනික විද්‍යයා ගුරුවරයෙක්. ඒ කතාව තේරුනේ හරියටම පස්සේ තමයි. පාලනයක් ඇතුව නිරාවරණය වෙද්දි සමාජයෙන් ගොඩක් පාඩම් ඉගෙන ගන්න පුලුවන් ඉල්ලගෙන කන්නේ නැතුව. අන්න එහෙම හැසිරෙන උන්ට කොහොමත් බුද්ධිය උනත් වර්ධනය වෙනවා. ඒ නිසා උන් දෙයක් ගැන කිව්වම තේරුම් ගන්නවා විචක්ෂණ ශීලීව අධ්‍යයනය කරලා.

    ඔය මොක කිව්වත් තේරුම් නොගන්න පිරිසක් ඉන්නවා මචං උන් දන්නේ අපි ට පක්ෂ, පාට නැහැ කිය කියා, අපි දෙපැත්ටෙම වැරදි දේට වැරදි කියනවා කිය කියා බොරුවටකයි දෙන ගමන් මහින්දගේ පර වැඩ ගැන ත්‍රෙඩ් යද්දි එව්වා නොදැක්කා වගේ ඉඳලා මයිත්‍රීට මේකේ මඩක් යනවනම් දූවගෙන ඇවිත් පොර ටෝක් දෙන්න තමයි. නැත්නම් ෆේක් ෆේක් කියලා ප්‍රශ්නයක් ඇහුවම කතාව මාරු කරලා ලිස්සලා යනවා නැත්නම් උන්ගේ එව්වා කෝට් කරලා රිප්ලයි දාපුවා නොදැක්කා වගේ ඉඳලා වෙන එකෙක්ට දාපු රිප්ලයි එකක් කෝට් කරලා මොකක් හරි මෝඩ කතාවක් කියලා යනවා. උන් හිතන්නේ ඒකේන් තමුන්ගේ හිත සතු‍ටු කරගන්නේ මන්ද බුද්ධික ලෙස මචං. අතේ ඇඟිලි එක සමාන නැහැනේ බං. එක එක ජාතියේ මිනිස්සු ඉන්න එපාය.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුජීවයා කතා කලා මදි වගේ බං මට දැනෙන විදියට.. පොරට ඔයිට වඩා ගැම්මට තර්ක කරන්න තිබුණා.. මං හිතන්නෙ උන්ගෙ යාලු ෆිට් එක නිසාදෝ මන්දා සුජීව ගොඩක් තැන්වල හිනාවෙලා නිකන් හිටියා..:(