me weddi lankawe adooma salary eka 95000-125000 wage atharata watenna ona. Central bank eke un eka karagaththa..මේ තියෙන පඩියත් එක්ක සිංහලුන්ට තව ආත්ම තුනක් විතර හම්බ කරලා සල්ලි එක්කහු කරන්න වෙනවා අලුත් වාහනයක් ගන්න නම්..![]()

mata thiyena prashne... ehema polla thibba kiyapanko... uta ayi wahanayak ganna ba ne... wahanayak neme wena loan ekak wath... uge nama blacklist wenawa ne... ethakota awulak wenne na ne![]()
සමහර වෙලාවට ගෙවාගෙන යන්න ලොකු ගානක් තියනවා ගෙවලා තියෙන්නෙ පොඩි ගානක් නං ඒක අතඇරලා දාන එක වාසි වෙන්න පුලුවන් නේ.ඒත් පොල්ල තියන උන්ට මොකක්ද වෙන වාසිය? උන්ට වාහනේ නැතිවෙනවා, දීපු සල්ලිත් නැති වෙනවනේ කොහොම වුනත්..![]()
හැබැයි ආයි ඌට ණයක්/ලීස් එකක් ගන්න බැරිවෙනවාසමහර වෙලාවට ගෙවාගෙන යන්න ලොකු ගානක් තියනවා ගෙවලා තියෙන්නෙ පොඩි ගානක් නං ඒක අතඇරලා දාන එක වාසි වෙන්න පුලුවන් නේ.
තේරුම් ගන්න ලේසි වෙන්න මෙහෙම සරල උදාහරනයක් හිතපන්
මොකක් හරි වාහනයක් ලක්ශ 50යි, අතින් 15ක් දාල 35ක ලීස් එකක් දැම්මා අවුරුදු 5කට
එතකොට වාරිකයක් 81000ක් විතර වෙනවා, සේරම ගෙවල ඉවරවෙද්දි ලීස් කරපු ගානට විතරක් ලක්ශ 50ක් විතර ගෙවන්න වෙනවා පොලියත් එක්ක
දැන් වාහන ගනන් අඩුවෙනවා ලක්ශ 40ට, ගෙවලා තියෙන්නෙ වාරික 10ක් කියලා හිතපන්, ලක්ශ 8ක් වගේ, තව ලක්ශ 42ක් ගෙවන්න තියනවා
මේ වාහනේ තමන්ට අයිති වෙන්න ලක්ශ 42ක් ගෙවන්න ඕන. නමුත් අලුත් වාහනයක් ගන්න පුලුවන් ලක්ශ 40ක් ගෙවලා.
මේකෙදි මම අතින් දාන ගාන ටිකක් ලොකු ගානක් දැම්මා ඒක නිසා හිතෙනවා ඇති අලුතෙන් එකක් ගන්න අතේ ලක්ශ 40ක් නැහැනේ ඒකත් ලීස් එකක් දාන්න ඕන එතකොට ඒත් 42ට වඩා ගෙවන්න වෙනවා කියලා
දැන් මෙහෙම හිතපන්
අතින් ගෙවන ගාන අඩු වෙන තරමට නොගෙව අරින එක තව වාසියි. සමහර වාහන වලට ෆුල් ලීස් දාන්න දුන්නා නේද එහෙම ඒව නොගෙව අරින එක ඊටත් වඩා වාසියි
අනික හොඳම සීන් එක වාහනේ සම්පූර්ණයෙන් ගෙවල ඉවර කරොත් ආපහු විකුනලා ගන්න වෙන්නෙ බොහොම පොඩි ගානක්, දීපු උදාහරන වාහනේට සම්පූර්නයෙන්ම ලක්ශ 65ක් ගිහිල්ලා තියනවා, එතකොට අලුත් වාහන ගන්න තියනවා ලක්ශ 40ට, සෙකන්ඩ් හෑන්ඩ් විකුනන්න වෙන්නෙ ලක්ශ 33ට කියලා හිතපන්. එතකොට ලක්ශ 32ක් පාඩුයි, ලක්ශ 20ක් විතර ලීස් එක ගෙවල තිබුනත් නොගෙව අරින එක වාසියි කියලා කෙනෙක්ට හිතෙන්න පුලුවන්. මොකද වාහනේට සම්පූර්නයෙනම ගෙවලා ටික කාලෙකින් විකුනනවා නං පාඩුව ලක්ශ 32ක්.
මේක සරලව කිවුවෙ, දැනට ගෙවාගෙන යන වාහනෙන් ආදායමක් එනවා නං ඒක යූස් කරනවා නං වගේ සමහරවිට ගාන වැඩි උනත් ගෙවාගෙන යන එක වාසි වෙන සිටුවේශන් තියෙන්න පුලුවන්. වාරික ගොඩක් ගෙවලා නං ගෙවපු සල්ලි අත ඇරලා දාන්න බැරි කමට ගෙවාගෙන යන අයත් ඉන්න පුලුවන්
gedara gani -lamai - ballo inne ekata thama!හැබැයි ආයි ඌට ණයක්/ලීස් එකක් ගන්න බැරිවෙනවා
ubalai akdta bariweida mokut karagannaMaha banku ponnayage logic ekata anuwa
Adu wenna baa, company watenawa
Cycle eka iwarawenne naa![]()
හේෂාන්, තව ටික කාලයක් යනකන් රෝද දෙකේ යමන්. ඇන්ටිට කියපන් 2029 වගේ දරුවෙක් බලමු කියලාඑහෙම වෙන්න විදිහක් නෑ නේද? මොකද අද ගණන් අඩුවෙන්නේ නැත්තේ ෆිනෑන්ස් කම්පැනි එදා වැඩි ගණන් වලට වැලියු කරලා ලීසිං දීපු නිසා නම් තව අවුරුදු දහයකින් වුනත් එහෙම ගණන් අඩු කරන්න විදිහක් නෑ නේද?
ඒ කියන්නේ අද තියෙන ගානට වඩා තව ලක්ෂේකින් හරි ගණන් වැඩි වෙනවා මිසක් මේ තියරියට අනුව සත පහකින් ගාන වෙනස් වෙන්න විදිහක් නෑ නේද තව අවුරුදු 10ක් ගියත්?![]()
ithing ban atha arala dammata passe uta ayi jeevitheta nayak ganna ba ne... dan uge pawule wena aya uu wenuwen gani kiwwata... uu business nam karanne... ee infomation bank eke thiyenawa ne... ethakota thawa ekekta ganna ba ne business eka transfer karath... job ekak nam karanne ayi eke mukuth karanna ba ne... job eka gedara katawath denna ba neසමහර වෙලාවට ගෙවාගෙන යන්න ලොකු ගානක් තියනවා ගෙවලා තියෙන්නෙ පොඩි ගානක් නං ඒක අතඇරලා දාන එක වාසි වෙන්න පුලුවන් නේ.
තේරුම් ගන්න ලේසි වෙන්න මෙහෙම සරල උදාහරනයක් හිතපන්
මොකක් හරි වාහනයක් ලක්ශ 50යි, අතින් 15ක් දාල 35ක ලීස් එකක් දැම්මා අවුරුදු 5කට
එතකොට වාරිකයක් 81000ක් විතර වෙනවා, සේරම ගෙවල ඉවරවෙද්දි ලීස් කරපු ගානට විතරක් ලක්ශ 50ක් විතර ගෙවන්න වෙනවා පොලියත් එක්ක
දැන් වාහන ගනන් අඩුවෙනවා ලක්ශ 40ට, ගෙවලා තියෙන්නෙ වාරික 10ක් කියලා හිතපන්, ලක්ශ 8ක් වගේ, තව ලක්ශ 42ක් ගෙවන්න තියනවා
මේ වාහනේ තමන්ට අයිති වෙන්න ලක්ශ 42ක් ගෙවන්න ඕන. නමුත් අලුත් වාහනයක් ගන්න පුලුවන් ලක්ශ 40ක් ගෙවලා.
මේකෙදි මම අතින් දාන ගාන ටිකක් ලොකු ගානක් දැම්මා ඒක නිසා හිතෙනවා ඇති අලුතෙන් එකක් ගන්න අතේ ලක්ශ 40ක් නැහැනේ ඒකත් ලීස් එකක් දාන්න ඕන එතකොට ඒත් 42ට වඩා ගෙවන්න වෙනවා කියලා
දැන් මෙහෙම හිතපන්
අතින් ගෙවන ගාන අඩු වෙන තරමට නොගෙව අරින එක තව වාසියි. සමහර වාහන වලට ෆුල් ලීස් දාන්න දුන්නා නේද එහෙම ඒව නොගෙව අරින එක ඊටත් වඩා වාසියි
අනික හොඳම සීන් එක වාහනේ සම්පූර්ණයෙන් ගෙවල ඉවර කරොත් ආපහු විකුනලා ගන්න වෙන්නෙ බොහොම පොඩි ගානක්, දීපු උදාහරන වාහනේට සම්පූර්නයෙන්ම ලක්ශ 65ක් ගිහිල්ලා තියනවා, එතකොට අලුත් වාහන ගන්න තියනවා ලක්ශ 40ට, සෙකන්ඩ් හෑන්ඩ් විකුනන්න වෙන්නෙ ලක්ශ 33ට කියලා හිතපන්. එතකොට ලක්ශ 32ක් පාඩුයි, ලක්ශ 20ක් විතර ලීස් එක ගෙවල තිබුනත් නොගෙව අරින එක වාසියි කියලා කෙනෙක්ට හිතෙන්න පුලුවන්. මොකද වාහනේට සම්පූර්නයෙනම ගෙවලා ටික කාලෙකින් විකුනනවා නං පාඩුව ලක්ශ 32ක්.
මේක සරලව කිවුවෙ, දැනට ගෙවාගෙන යන වාහනෙන් ආදායමක් එනවා නං ඒක යූස් කරනවා නං වගේ සමහරවිට ගාන වැඩි උනත් ගෙවාගෙන යන එක වාසි වෙන සිටුවේශන් තියෙන්න පුලුවන්. වාරික ගොඩක් ගෙවලා නං ගෙවපු සල්ලි අත ඇරලා දාන්න බැරි කමට ගෙවාගෙන යන අයත් ඉන්න පුලුවන්
ඒක ඇත්ත බන්ithing ban atha arala dammata passe uta ayi jeevitheta nayak ganna ba ne... dan uge pawule wena aya uu wenuwen gani kiwwata... uu business nam karanne... ee infomation bank eke thiyenawa ne... ethakota thawa ekekta ganna ba ne business eka transfer karath... job ekak nam karanne ayi eke mukuth karanna ba ne... job eka gedara katawath denna ba ne
Nope.. yako ape gedara Premio eka genawe 46/- 2008 Manufactured 4k mileage. 1800CC thama gedara.. suppa wahane.. dan tiyena Gini petti labbawal wage nemei..a ahybrid witrai neda? kariya tamai matakata widihata luxury tax genawet
2012 api kathaa wunee. 2008 corolla 121 giyet 2 million gaanakata. its obvious vehicles were cheap those days since usd lkr rate was around 100Nope.. yako ape gedara Premio eka genawe 46/- 2008 Manufactured 4k mileage. 1800CC thama gedara.. suppa wahane.. dan tiyena Gini petti labbawal wage nemei..