අද වැස්සක් එයිද?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    accuwhether balapan

    capture702.jpg

    capture703.jpg

    accu weather eke hetiyata ada colombo wahinne ne heta nam wahinawa
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලංකාවේ කාලගුණ දෙපාර්තමේන්තුවට වඩා මේවා ඇත්ත බන් 70% විතර හරියනවා

    ඉතිං බං එහෙනං ලංකාවෙ ආණ්ඩුවෙ සල්ලි වියදං කර කර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක් කරං යන එකේ තේරුමක් නෑනෙ ඒකත් විකුණමුකො :baffled: :baffled:
    අගමැති තුමනි මේ ඔබේ අවධානය පිණිසයි :sorry: :sorry:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    adurak thibila giya bn :( - Maharagama
    :(
    ඉතිං බං එහෙනං ලංකාවෙ ආණ්ඩුවෙ සල්ලි වියදං කර කර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක් කරං යන එකේ තේරුමක් නෑනෙ ඒකත් විකුණමුකො :baffled: :baffled:
    අගමැති තුමනි මේ ඔබේ අවධානය පිණිසයි :sorry: :sorry:

    eka nam atta bn koti ganak masekata wiyadam karanawa athi eth munta melo reddak hariyata kiyaganna be .eka parak ara muhudu giya eun tikak kuntuwakata ahuwela merune kalaguna department ekata benne mun kisma anthuru agweemak kale ne kiyala.