දවස් 364 ක් ම කාලේ කාල. පාරේ යද්දී බස් එකේ ඩැයිවර් කාලේ කනවා. කොච්චි වල යද්දී සිග්නල් නැතිව කාලේ කනවා. වැඩ කරන තැන් වල බඩු නැතිව කාලේ කනවා, කිසි දෙයක් වෙලාවට වැඩ නැ. අද විතරක් තදියන් වෙලා වෙලාවට වැඩ කරන්න හදනවා.
නැකතට වැඩ කලත් මෙතන නම් කියන්න එපා .කොන් වෙයි උඹලා.
කියන්න එපා කිව්වම එපා.අපේ නන් නැකත් වලට ලෑස්ති වෙනවා.
den dawalta keewe udeta kaawe 9 am wage mona nekath da pons!දවස් 364 ක් ම කාලේ කාල. පාරේ යද්දී බස් එකේ ඩැයිවර් කාලේ කනවා. කොච්චි වල යද්දී සිග්නල් නැතිව කාලේ කනවා. වැඩ කරන තැන් වල බඩු නැතිව කාලේ කනවා, කිසි දෙයක් වෙලාවට වැඩ නැ. අද විතරක් තදියන් වෙලා වෙලාවට වැඩ කරන්න හදනවා.