අද විතරක් වෙලාවට වැඩ.

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    දවස් 364 ක් ම කාලේ කාල. පාරේ යද්දී බස් එකේ ඩැයිවර් කාලේ කනවා. කොච්චි වල යද්දී සිග්නල් නැතිව කාලේ කනවා. වැඩ කරන තැන් වල බඩු නැතිව කාලේ කනවා, කිසි දෙයක් වෙලාවට වැඩ නැ. අද විතරක් තදියන් වෙලා වෙලාවට වැඩ කරන්න හදනවා.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉන්දියාව තොපේ රටම යටත් කරන් ඉවරයි හැමදේකින්ම.🤣🤣

    වෙන රටක් ඕනවට වඩා උදව් කරන්න අාවොත් ISIS ඵකට කියලා බෝම්බ ගස්සන්න විතරයි තියෙන්නේ රටේ අාර්ථිකේ 0ට බහින්න.🤣🤣🤣

    ලංකාවේ ගොන්නුන්වත් නැකත් ඔළුවට දාලා ලස්සණට දක්කනවා..තොපිට සුද්දා කැවුම් මෝඩයෝ කියන්නේ නිකන්ද..අහ් ජහ් පුටා🤣🤣🤣

    Hrithik Roshan Bollywood GIF

    Joy Cow GIF
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    දවස් 364 ක් ම කාලේ කාල. පාරේ යද්දී බස් එකේ ඩැයිවර් කාලේ කනවා. කොච්චි වල යද්දී සිග්නල් නැතිව කාලේ කනවා. වැඩ කරන තැන් වල බඩු නැතිව කාලේ කනවා, කිසි දෙයක් වෙලාවට වැඩ නැ. අද විතරක් තදියන් වෙලා වෙලාවට වැඩ කරන්න හදනවා.
    den dawalta keewe udeta kaawe 9 am wage mona nekath da pons!
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    ඇත්තටම ලංකාව කියන්නෙ මාර විදිහට කාලෙ නාස්ති කරන රටක්