අද සටන මරු වෙයි..

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere

    පිස්සුද බන් අපේ අතිගරුතුමාගේ සංවර්ධනය කොච්චරක්ද කිව්වොත් පලස්තිනෙට පවා ඩොලර් මිලියනයක් දෙන්න පුළුවන් ආර්තිකයක් තියෙන්නේ.රෙන්න පුකේ බෙට්ට නැතිවුනත් අපේ ආර්ථිකය ශක්තිමත්


    ඔව් දැන් අපි පලස්තීනෙන් ගංවතුර සහනාදාර ලැබෙන තුරු බලා සිටිමු.
    :D:D
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    mama mara gatte ne, mama adahas prakasha kale...... mehema adahasak wath kiyanna denne nethi kalayak tibuna, ewa amathaka wela tama me yahapalan poottuwa dagena tiyenne. e kiyanne mahindata chande denne modayo. anik un buddimath kiyala....

    mata parata bahinna kiyala denna epa machan. mama dawase wedi welawak inne pare tama.... dawasata minissu 100k 200k ekka kata karanawa. computer eke chandi newe kiyanna tiyena de kiyanwa. elakiriye reg wela tiyena kalema penawa ne...... api me rajayen bada kata purawaggan un newe. mahansiyen hoyan kana un. namuth ehema kiyala ape adahas kiyanna baya wenna one ne. hebei putho adahas kiyanan beri kalayak tibuna kiyala ubata mathaka ethi kiyala maam hitanawa

    මචන් උබ කැමති කෙනාට උබ චන්දේ දාපන් අව්ලක් නෑ.
    මන් මෙතනදි කාටවත් චන්දේ දෙන්න කිව්වේ නෑ.
    හරි වැරද්ද කිව්ව එච්චරයි :D
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචං ජපානේ ආර්ථිකෙන් 71.4% සේවා අංශය :lol: බඩු හදන්නම ඕනේ නෑ බං රටකට දියුණු වෙන්න :rofl:

    ජපානෙ දියුණු උනේ 1960-1990 වෙනකන් විතරයි. දැන් උන් දිගටම පල්ලන් බහිනවා.

    බඩු නොහදා දියුණු වෙන්‍න අමාරැයි. අඩුම ගානෙ කන බොන දේවල් හරි හදන්න ඔිනි.
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,745
    113
    මචන් උබ කැමති කෙනාට උබ චන්දේ දාපන් අව්ලක් නෑ.
    මන් මෙතනදි කාටවත් චන්දේ දෙන්න කිව්වේ නෑ.
    හරි වැරද්ද කිව්ව එච්චරයි :D

    ammapa ubala wage un ekka tharka karana eka sira ban..... dan nidi mathai...... heta ithuru tika kata karamu...........

    meka mataka tiya ganing. anayak gattath sinhala kadekin ganing, budusranai
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ණය ගන්නේ එකපාර ගෙවන්නද ?

    අපේ උදවිය නම් ණය ගන්නේ ණය ගෙවන්න. ජපානෙ කෙහොම අැතිද නේ බන් :rofl:

    :rofl::rofl::rofl:

    ජපානෙ ගන්නකොට හොදා අපි ගත්තොත් නරක.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජපානෙ දියුණු උනේ 1960-1990 වෙනකන් විතරයි. දැන් උන් දිගටම පල්ලන් බහිනවා.

    බඩු නොහදා දියුණු වෙන්‍න අමාරැයි. අඩුම ගානෙ කන බොන දේවල් හරි හදන්න ඔිනි.

    කව්ද එහෙම කිව්වේ මරාද? :rofl:

    කෝ ජපානෙට වඩා ලංකාව ඉස්සරහින් ඉන්න ආර්ථික දර්ශක?:rofl:

    PS 1990 ඉදන් පල්ලන් බැහැලත් තවම ලෝකේ තුන්වෙනි විශාලම ආර්ථිකය නේ?:rofl:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජපානේ ආර්ථිකේ statistics බලන්න උඹ මට උගන්නන්න ඕනේ නැහැ......මට හොයල පෙන්නපන් ලංකාව ජපානෙට වඩා ඉස්සරහින් ඉන්නවා කියන්නේ කොයි කොයි දර්ශක වලද කියල මොකද එහෙම එකක් මටනම් හම්බුනේ නැහැ

    Data නම් මගෙත් ඉවරයි කමක් නෑ දැන් කිව්වනම් හොයල පෙන්නමුකෝ :rofl:

    ආර්තික වර්ධන වේගෙන්.

    උද්ධමන අනුපාතිකයෙන්
     

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    :rofl::rofl::rofl:

    ජපානෙ ගන්නකොට හොදා අපි ගත්තොත් නරක.


    ණය ගෙවන්න ක්‍රමවේදයක් තියෙයි නම් ගන්න එක හොදා සින්නක්කර ලියල දෙනවට වඩා. එහෙම තියෙයිද නිෂ්පාදයක්වක් අඩුම තරමේ?
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කව්ද එහෙම කිව්වේ මරාද? :rofl:

    කෝ ජපානෙට වඩා ලංකාව ඉස්සරහින් ඉන්න ආර්ථික දර්ශක?:rofl:

    බඩු නොහදා දියුණු වෙන්න අමාරැයි. දියුණු උනත් පවතින්න බෑ. ජපානෙ, සිංගප්පුරැව හොද උදාහරණ
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආර්තික වර්ධන වේගෙන්.

    උද්ධමන අනුපාතිකයෙන්

    ජපානේ උද්ධමන අනුපාතිකය 3.2%
    ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතිකය 6.9%

    ජපානේ GDP 4.9 trillion
    ශ්‍රී ලංකාවේ GDP 67.18 billion

    ඇත්ත තමයි සැහෙන ඉදිරියෙන් :rofl::rofl::rofl:
     

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    ජපානේ උද්ධමන අනුපාතිකය 3.2%
    ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතිකය 6.9%

    ජපානේ GDP 4.9 trillion
    ශ්‍රී ලංකාවේ GDP 67.18 billion

    ඇත්ත තමයි සැහෙන ඉදිරියෙන් :rofl::rofl::rofl:

    එපා බන් ඔවා බලල ඩේටා යයි. :angry::rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බඩු නොහදා දියුණු වෙන්න අමාරැයි. දියුණු උනත් පවතින්න බෑ. ජපානෙ, සිංගප්පුරැව හොද උදාහරණ

    ඔව් නේද? බඩු නොහදන ජපානේ අවරුදු 24ක් (1990) තිස්සේ වැටිලා වැටිලා දැන් ලෝකේ 3 වෙනි විශාලම ආර්ථිකේ තැනටම වැටිලා :(

    PS: අහ් ඔය කියන්නේ අර උද්ධමනය 1.5% වගේ ඉහල අගයක් තියන සිංගපූරුව කියන දුප්පත් රට ගැනද? :( ඔව් උන්ගේ GDP එක 425 billion :(
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එපා බන් ඔවා බලල ඩේටා යයි. :angry::rofl:

    රට සෑහෙන්න දියුණු වෙලා හැබැයි කියන එකාට දියුණුව පෙන්නන්නවත් Data නැහැ :rofl:
     

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    රට සෑහෙන්න දියුණු වෙලා හැබැයි කියන එකාට දියුණුව පෙන්නන්නවත් Data නැහැ :rofl:

    ඩේටා වගේම බොරුත් ඉවර වෙලා දැන් :yes:. අධි සංවර්ධනේනෙ
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රට සෑහෙන්න දියුණු වෙලා හැබැයි කියන එකාට දියුණුව පෙන්නන්නවත් Data නැහැ :rofl:

    Data ඉවර උනේ මගේ වැරැද්දෙන් ඒකට ආන්ඩුව පලිද? අනික Data ඉවර උනා කියල ආන්ඩු පෙරලලා නොමිලේ Data ගන්න උවමනාවකුත් නෑ.
     

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    Data ඉවර උනේ මගේ වැරැද්දෙන් ඒකට ආන්ඩුව පලිද? අනික Data ඉවර උනා කියල ආන්ඩු පෙරලලා නොමිලේ Data ගන්න උවමනාවකුත් නෑ.

    මචන් දන්නැති හින්ද අහන්නේ :rofl:
    අර උඩ තියෙන පෝස්ට් එකේ උද්දමන අගය වැඩි එකද හොද , අඩු එකද ?
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජපානේ උද්ධමන අනුපාතිකය 3.2%
    ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතිකය 6.9%

    ජපානේ GDP 4.9 trillion
    ශ්‍රී ලංකාවේ GDP 67.18 billion

    ඇත්ත තමයි සැහෙන ඉදිරියෙන් :rofl::rofl::rofl:

    උද්ධමනය අපි වැඩි ඇති හැබැයි උඹ ආර්තික වර්ධන වෙගේ ගැන මුකුත් කියන් නෑ නේ. :P:P

    මම ජපානේ GDP එකයි ලන්කාවේ GDP එකයි සමාන කලේ නැහැනේ. මම කිව්වේ සාපේක්ශව රටවල් දෙකේ ආර්තික දෙක ගැන.

    ජපානෙ තිිබුනේ ලෝකෙ හොදම ආර්තික වලින් අංක 1 කේ අද තියන්නේ අංක 3 නේ. හෙට කොහෙ තියෙයිද දන්‍නේ නෑ.
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    17 ඇතිකරපු දා ඉදල ක්රියාත්මක උන් නෑ මොකද ඒක හදලා තිබ්බ විදියට. හෙළ උරැමෙයි ඒකට මුලිකව විරැද්ධ උනේ. හදපු දා ඉදන් වැඩ නොකරපු කොමිටියක් තියන් ඉන්නේ මොකටද?

    සාධක ඉදිරිපත් කලේ කවුද කියල මේව කියවන උන් බලයි.

    උඹව විවේච්නේ තමා කලේ. තොප්පිය හරිනන් දා ගනින්.

    17 උල්ලංගනය කරේ මහින්ද බන් මහින්ද දැනගත්තා 17 හරියට ක්‍රියාත්මක උනොත් මාරාට ඕන ඕන පජාත සෙල්ලම් දාන්න බැරිවෙන බව පවුල් සනස්තව ස්ථාපිත කරගෙන නටන්න බැරිවෙන බව එක නිසාම මාරා විදායක බලතල යොදාගෙන 17 උල්ලංගනය කරා
    1) 17 ක්‍රියාත්මක කරන්න බැරිවෙන්න හේතුව කාතානායක විසින් සාමාජිකයන් තෝරාගන්න නිසා කියලා මාරාගේ සාම කටයුතු කාර්යාලයෙන් නිල දැනුම් දීමක් දීලා තිබුනා .. පිස්සු කතාවක් නේ ඕනම 8ට පාස් එකෙක්ට තේරෙනවා 17 හදන කොමිසන් සභාවලට සාමාජිකයන් තෝරාගන්නේ කාතානායක විතරක් නෙවේ කියලා .

    2)17න් තුල ඉන්න ගමන් 17 උල්ලංගනය කරලා මානව හිමිකම් කොමිසම ජනපතිට ඔනවිදිහට පත් කරා මේවා විදායකබලය යටතේ කරන්නේ ඊට විරුද්දව නඩු කිහිපයක් දාලා තිබුනා 17 උල්ලංගනය කරලා කියලා නමුත් නඩුව ප්‍රතික්ෂේප කරනවා එක තමයි නීතියේ බලය තනි පුද්ගලයෙක් යටතේ තියෙන එකේ රටට තියෙන හානිය ..
    මේ විදියට දිගින් දිගට විදායක බලය මුල්කරගෙන 17 උල්ලංගනය කරලා බකල් කරලා මාරාට ඕන විදිහට 18 අරගෙන අවා ඕක තමයි ඇත්ත කතාව ... :rolleyes::rolleyes:

    අද රටේ මේ ඊයේ පෙරේදා උනෙත් ඔය ටිකම තමයි උසාවිනියෝජයක් තියෙන කොට පොලිසියෙන් සියල්ල දැන දැනත් මුතු හෙට්ටිට රට පනින්න අවස්ථාව දුන්නා .මේක සරල සිදුවීමක් කියලා හිතන්න එපා මාරාගේ කැබිනට් එකේ එකෙක්ට මිනියක් මරලා උනත් රට පනින්න නඩුවෙන් නිදහස් වෙන්න පුළුවන් තත්වයක් අද රටේ තියෙන්නේ එක එහෙම වෙලා තියෙන්නේ විදායක බලතල අයුතු ලෙස බාවිතාකරන පාහර පාලකයෙක් නිසා ..

    මෙතන ඉන්න මාරාට කඩේ යන මිහරක්ට ඕවා තේරෙන්නේ නැ ජපනෙයි චීනෙයි ගැන කතා කරනවා. අනුන්ගේ මගුල් කියවන්නේ නැතුව තමන් ජිවත් වෙලා ඉන්න රටේ පවතින තත්ත්වය ගැනයි හිතන්න ඕන ... :yes::yes:


    මහින්දගේ නිරුවත 17න් එලියට 17 සංශෝදනය ගැන:cool::yes::yes:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන් දන්නැති හින්ද අහන්නේ :rofl:
    අර උඩ තියෙන පෝස්ට් එකේ උද්දමන අගය වැඩි එකද හොද , අඩු එකද ?

    උද්ධමනය අඩු එක තමා හොද. ඇයි?

    උද්ධමනය හැමදාම එකම තැන තියෙයිද? ලන්කාවෙ එක අඩුවෙලා, ජපානෙ තිබ්බට වඩා වැඩිවෙලා තව ඉස්සරහට තව වැඩිවෙයි ජපානෙ.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    අද රටේ මේ ඊයේ පෙරේදා උනෙත් ඔය ටිකම තමයි උසාවිනියෝජයක් තියෙන කොට පොලිසියෙන් සියල්ල දැන දැනත් මුතු හෙට්ටිට රට පනින්න අවස්ථාව දුන්නා .මේක සරල සිදුවීමක් කියලා හිතන්න එපා මාරාගේ කැබිනට් එකේ එකෙක්ට මිනියක් මරලා උනත් රට පනින්න නඩුවෙන් නිදහස් වෙන්න පුළුවන් තත්වයක් අද රටේ තියෙන්නේ එක එහෙම වෙලා තියෙන්නේ විදායක බලතල අයුතු ලෙස බාවිතාකරන පාහර පාලකයෙක් නිසා ..

    මෙතන ඉන්න මාරාට කඩේ යන මිහරක්ට ඕවා තේරෙන්නේ නැ ජපනෙයි චීනෙයි ගැන කතා කරනවා. අනුන්ගේ මගුල් කියවන්නේ නැතුව තමන් ජිවත් වෙලා ඉන්න රටේ පවතින තත්ත්වය ගැනයි හිතන්න ඕන ... :yes::yes:


    මහින්දගේ නිරුවත 17න් එලියට 17 සංශෝදනය ගැන:cool::yes::yes:

    ජේ.ආර්., ‍ප්රේමදාස, රනිල්, චන්ද්රිකා කරපු දේවල් එක්ක ඕවා මොනාද?