ජපානෙ දියුණු උනේ 1960-1990 වෙනකන් විතරයි. දැන් උන් දිගටම පල්ලන් බහිනවා.
බඩු නොහදා දියුණු වෙන්න අමාරැයි. අඩුම ගානෙ කන බොන දේවල් හරි හදන්න ඔිනි.
ගුනේ බායි ඔයා මොන ලෝකේද ඉන්නේ ඡපානය කියන්නේ සංවර්ධිත රටක් ඡපානය ආර්තික පිම්ම පැනලා ඉවරයි ඔනේම රටක සංවර්ධිත මට්ටමට ආවට පස්සේ ආයේ ඒ ආර්තිත මට්ටම විශාල ලෙස වර්ධනය වෙන්නේ නෑ .




...18 වෙනි සන්ශෝදනය ගෙනාවේ හදිසි පනත් කෙටුම්පතක් විදිහට....


